මාළු-fry

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මචං Coke එකත් එක්ක වෙන මුකුත් නැද්ද??
    :P:P:P:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාළුවා නම් හොදාය............!!!!:P
    මමත් තව ටික දවසකින් දාන්නම් "කොස්සෙක්" (නෑ යකෝ,:growl: පොලිස් කොස්තාපල් කෙනෙක් කෙවේ, රතුපාට මාළුවෙක් ඉන්නවා කොස්සා කියලා.Mullet කියල කියන්නේ) බේක් කරන හැටි.
    වැඩේ කියන්නේ කොස්සෝ හිගයි මේ දවස් වල....!!!!:(:(
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාළුවා නම් හොදාය............!!!!:P
    මමත් තව ටික දවසකින් දාන්නම් "කොස්සෙක්" (නෑ යකෝ,:growl: පොලිස් කොස්තාපල් කෙනෙක් කෙවේ, රතුපාට මාළුවෙක් ඉන්නවා කොස්සා කියලා.Mullet කියල කියන්නේ) බේක් කරන හැටි.
    වැඩේ කියන්නේ කොස්සෝ හිගයි මේ දවස් වල....!!!!:(:(

    කොස්සක් නම් මන් දන්නෑ!! කොස්සක් නම් උඹෙ ක්ලිනික් එකෙත් තිබුනෙ මම ආව වෙලාවෙ!!:lol::lol:
    කොස්සො හිටියා පහුගිය දවස් වල අර තලාහේන හන්දියෙන් පාර්ලිමන්ට් පැත්තට යන පාරේ පැට්‍රල් ෂෙඩ් එකට එහා තියන අලුත් සීෆූඩ් මාකට් එකේ.
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මාළුවා නම් හොදාය............!!!!:P
    මමත් තව ටික දවසකින් දාන්නම් "කොස්සෙක්" (නෑ යකෝ,:growl: පොලිස් කොස්තාපල් කෙනෙක් කෙවේ, රතුපාට මාළුවෙක් ඉන්නවා කොස්සා කියලා.Mullet කියල කියන්නේ) බේක් කරන හැටි.
    වැඩේ කියන්නේ කොස්සෝ හිගයි මේ දවස් වල....!!!!:(:(

    ela ela. damu kimbula. ;)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොස්සක් නම් මන් දන්නෑ!! කොස්සක් නම් උඹෙ ක්ලික් එකෙත් තිබුනෙ මම ආව වෙලාවෙ!!:lol::lol:
    කොස්සො හිටියා පහුගිය දවස් වල අර තලාහේන හන්දියෙන් පාර්ලිමන්ට් පැත්තට යන පාරේ පැට්‍රල් ෂෙඩ් එකට එහා තියන අලුත් සීෆූඩ් මාකට් එකේ.

    samahara welawata maalu hoyaganda amarui neda machan?