mokakda me Malu wargaya?

පොලිස් කොස්තාපල් කෙනෙක් කෙවේ, රතුපාට මාළුවෙක් ඉන්නවා කොස්සා කියලා.Mullet කියල කියන්නේ) බේක් කරන හැටි.

මාළුවා නම් හොදාය............!!!!
මමත් තව ටික දවසකින් දාන්නම් "කොස්සෙක්" (නෑ යකෝ,පොලිස් කොස්තාපල් කෙනෙක් කෙවේ, රතුපාට මාළුවෙක් ඉන්නවා කොස්සා කියලා.Mullet කියල කියන්නේ) බේක් කරන හැටි.
වැඩේ කියන්නේ කොස්සෝ හිගයි මේ දවස් වල....!!!!![]()

කොස්සක් නම් මන් දන්නෑ!! කොස්සක් නම් උඹෙ ක්ලික් එකෙත් තිබුනෙ මම ආව වෙලාවෙ!!
කොස්සො හිටියා පහුගිය දවස් වල අර තලාහේන හන්දියෙන් පාර්ලිමන්ට් පැත්තට යන පාරේ පැට්රල් ෂෙඩ් එකට එහා තියන අලුත් සීෆූඩ් මාකට් එකේ.