නිවැරදිව අත පාවිච්චි කරමු
ඔන්න අපේ එලකිරි කස්ටිය නිතර පරිඝණකය එක්ක ලගින්ම ඇසුරක් ලබන නිසා කට්ටියටම දැනගන්න,දැනගතයුතු අනිවාර්ය කරුණු ටිකක් ඔන්න දාන්න හදන්නේ, අපි නොදැනුවත්වම කරන පුංචි පුංචි දෑ නිසා අපේ ශරිරයට බරපතල ලෙස ඒවා හානිකර විය හැකි, එ නිසා මේකත් පොඩ්ඩක් බලලා හොදට හිතට අරගත්තොත් හැමදාම යහතින් කරදරයක් නැතිව එලකිරියේ ඉන්න පුලුවන් වෙයි....
රිපොස්ට්නම් නොදන්නා අයට දැනගන්න බම්ප් එකක් හරි දාන්න යාලුවනේ
මතක් කරලා නිතර මේ වගේ අතට ව්‍යායාමයක් දෙනවනම් හොදයි
lol:අත හැමදේටම පාවිච්චි කරන නිසා ආදරෙන් කට්ටියට කියන්නේ, නැත්තම් අරක කරලත් ඉවරයි කොල්ලනේ අත කඩාගත්තොත්
)