නිවැරදිව අත පාවිච්චි කරමු

නිවැරදිව අත පාවිච්චි කරමු

ඔන්න අපේ එලකිරි කස්ටිය නිතර පරිඝණකය එක්ක ලගින්ම ඇසුරක් ලබන නිසා කට්ටියටම දැනගන්න,දැනගතයුතු අනිවාර්ය කරුණු ටිකක් ඔන්න දාන්න හදන්නේ, අපි නොදැනුවත්වම කරන පුංචි පුංචි දෑ නිසා අපේ ශරිරයට බරපතල ලෙස ඒවා හානිකර විය හැකි, එ නිසා මේකත් පොඩ්ඩක් බලලා හොදට හිතට අරගත්තොත් හැමදාම යහතින් කරදරයක් නැතිව එලකිරියේ ඉන්න පුලුවන් වෙයි....:)

රිපොස්ට්නම් නොදන්නා අයට දැනගන්න බම්ප් එකක් හරි දාන්න යාලුවනේ:)


72098909.jpg



32073998.jpg






11995161.jpg







10914365.jpg









30001886.jpg








63710819.jpg











56535985.jpg







70639231.jpg



මතක් කරලා නිතර මේ වගේ අතට ව‍්‍යායාමයක් දෙනවනම් හොදයි :-)lol:අත හැමදේටම පාවිච්චි කරන නිසා ආදරෙන් කට්ටියට කියන්නේ, නැත්තම් අරක කරලත් ඉවරයි කොල්ලනේ අත කඩාගත්තොත්:lol:)



scaled.php
scaled.php
scaled.php







 

accessuser

Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    මුළු දවසෙම Computer එකේ එල්ලිලා ඉන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි.....