Hard Disk.....................

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන්ල.....මට පොඩි හෙල්ප් එකක් ඔනේ...........
    මේකයි සිද්දිය.............
    images

    මගෙ Hard disk එක 3 කට partition කරල තියෙන්නෙ[C,D,E]....එයෙ මම එකෙ C එක ෆොර්මට් කරල..windows දෑම්ම...ඊට පස්සෙ D එකෙ තියෙන Files[games\softwere] Open කරද්දි blue Screen අවිල්ල restart wenawa වෙනව:(.........E එකෙ අව්ලක් නෑ.....:D
    images

    මේකට හේතුව මොකක්ද බන්ල..:confused:.Hard එක format කරන්නෙ නැතුව හදා ගන්ඩ පුලුවන්ද...:eek:.

    images