මචන්ල.....මට පොඩි හෙල්ප් එකක් ඔනේ...........
මේකයි සිද්දිය.............
මගෙ Hard disk එක 3 කට partition කරල තියෙන්නෙ[C,D,E]....එයෙ මම එකෙ C එක ෆොර්මට් කරල..windows දෑම්ම...ඊට පස්සෙ D එකෙ තියෙන Files[games\softwere] Open කරද්දි blue Screen අවිල්ල restart wenawa වෙනව
.........E එකෙ අව්ලක් නෑ.....
මේකට හේතුව මොකක්ද බන්ල..
.Hard එක format කරන්නෙ නැතුව හදා ගන්ඩ පුලුවන්ද...
.