passport One day service help instant

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මට ඉක්මනට කියන්නකෝ මට හෙට දවස ඇතුලත විදේශ ගමන් බලපත්‍රයක් හදා ගන්න ඕනේ. හෙට හවස 4 වෙද්දී මගේ පාස් පොර්ට් එක ලග තියෙන්නෙ ඕනේ. එක් දින සේවාව කොහොමද කරගන්නේ....?

    කොතනටද මම යන්න ඕනේ...? මම ඉන්නේ මාතර. මට විස්තර දෙන්න....
     
    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    උඹ මාතරනම් ඉන්නෙ, කෙලින්ම කොළඹ වරෙන්, කොළඹ කොටුවෙන් හරි මරදානෙන් හරි 103 බස් එකේ නැගලා පුංචි බොරැල්ලෙන් බැහැපන්, කොන්දගෙන් අහපන් පාස්පොට් කන්තොරුව. පොටෝ ටික ග්‍රාමයට කියලා අත්සන් කරගෙන පලයන්. උදේ දුන්නොත් හවස් වෙද්දි ගන්න පුළුවන්. මීට අවුරැදු 6කට කලින්නම් රුපියල් 5000යි දැන් කොහොමද දන්නෑ. මම ඉන්නෙ ඉතා‍ලියෙ බං, ලංකාවේ ගෙවල් තියෙන්නෙ මරදානෙ ඒකයි උඹට විස්තර කියන්න ලේසී උනේ.
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????

    Machn 7500RS wenava dan, :yes:
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    http://www.immigration.gov.lk/web/i...ontent&view=article&id=137&Itemid=190&lang=en

    you dont have to come to colombo...
    there is a passport office @ matara....
    go there and you can get it withing one day...

    dawal wenna kalin application eka denna one...
    hawas wenakota ganna puluwan...
    one day service: Rs.7500
    matara office have photograph, photocopy facilities as well.

    EDIT:
    Matara office: 9, Sri Vijaya Building, Rahula Road, Matara, Sri Lanka

    Phone
    94-41-5412212

    Fax
    94-41-2222846
     
    Last edited:

    Thanks for all machanz....

    Yesterday Mama gihin karagaththa. Only Rs 25OO. for special listed countries.

    Thanks a lot