මට ඉක්මනට කියන්නකෝ මට හෙට දවස ඇතුලත විදේශ ගමන් බලපත්රයක් හදා ගන්න ඕනේ. හෙට හවස 4 වෙද්දී මගේ පාස් පොර්ට් එක ලග තියෙන්නෙ ඕනේ. එක් දින සේවාව කොහොමද කරගන්නේ....?
කොතනටද මම යන්න ඕනේ...? මම ඉන්නේ මාතර. මට විස්තර දෙන්න....
කොතනටද මම යන්න ඕනේ...? මම ඉන්නේ මාතර. මට විස්තර දෙන්න....