National ID card ekkay Akuru Makila, Moko karanna onnay ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Machan magay Nattional ID card ekkay akuru makila.
    So aluth kara gannawa nam , Mokada karanna onnay ?
    Gramasewaka Gaweta yanna onnay da ?
    Natham Kelinma ID card issue karana thanata yanna puluwan da ?
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    පැටියා;10855259 said:
    ඕක ඔහොම්ම තියාගනිං. ලඟදිම ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතක් දෙනවා. ඒතකං හිටපං.

    Langadima kiyannay Heta anidda namay nay ban, oka just idea ekkak witarai , thama project ekka fully impliment karala na. thawa kal yai ,
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Langadima kiyannay Heta anidda namay nay ban, oka just idea ekkak witarai , thama project ekka fully impliment karala na. thawa kal yai ,

    අඩේ සිරාද? :rolleyes:
    මචං කොහොම උනත් උඹට අවුලක් නෑනෙ අකුරු මැකුවා කියලා. ඒත් උඹට ඕනෙම නම් ග්‍රාමසේවක් හම්බවෙලා සීන් එක කියපං. නැත්තං රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කේල් කරලා මොකද්ද කරන්න ඕනෙ කියලා අහපං. :D:yes:
     
    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා ජායා පිටපතක්
    වර්ණ ID size ෆොටෝ 6 ක්
    පැරණි හැදුනුම්පත
    දිග ලියුම් කවර 1 ක්
    රු 15 හා රු 30 මුද්දර 1 ක්

    අරගෙන ග්‍රාම සේවක මහත්තය ලගට යන්න
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා ජායා පිටපතක්
    වර්ණ ID size ෆොටෝ 6 ක්
    පැරණි හැදුනුම්පත
    දිග ලියුම් කවර 1 ක්
    රු 15 හා රු 30 මුද්දර 1 ක්

    අරගෙන ග්‍රාම සේවක මහත්තය ලගට යන්න

    Machan Umba hari, owwath aran GS gaweta gihilla thama eya approve kalata passay , Pradeshiya sabawenuth approve karala. ID hadara departmenet ekata yanan onna lu, dawesen ID ekka ganna pulwan lu Rs.500 fee ekka gewala
     
    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    Re

    Machan Umba hari, owwath aran GS gaweta gihilla thama eya approve kalata passay , Pradeshiya sabawenuth approve karala. ID hadara departmenet ekata yanan onna lu, dawesen ID ekka ganna pulwan lu Rs.500 fee ekka gewala

    Pradeshiya sabawenuth නෙමේ මචන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
    ID එකේ නම ලිපිනය අංකය අපැහැදිලිනම් එක්දින සේවයෙන් ගන්න බැහැ