i loss my job

eagle rox

Member
May 18, 2011
119
95
0
මචන් හොද දෙයක් උනෙ කියල හිතා ගන්න. අපි කොච්චර කියුවත් උබම තමයි උබෙ හිත හදා ගන්න ඔනා. ආයිත් මුල ඉදල හිමීට පටන් ගන්න. ජීවිතෙ ඔහොම තමයි. ඔය වගෙ දෙවල් උනෙ නෑත්තන් ජීවිතෙ ගතියකුත් නෑනෙ කියල හිතා ගෙන හිමීට හිතන්න කොමද අයිත් නෑගිටින්න ඔන කියල.
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    katha karala wedak na abn..daksha kamak thiyenawa kiyala penawanam kapannamai balanne. matanam hondata athdakeem thiyenawa. ehema unama job eka epaa wenawa.maha ketha minissu lankawe inne.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    never-give-up-winston-churchill.jpg

    Me video eka balapan

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    owa ganan ganna epa ban
    top jobs eka balahan :) ubata hoda ekak set karaganna puluwan wei experience thiyena hinda :D

    PS : mokakda machan hotel eka.. colombo city hotel ekak da.. naththam boutique ekak da
     
    chinnth

    Member
    Oct 29, 2008
    218
    5
    0
    adooo umba ae hotale echchara diyunu karapu eke umba dan subject eka dannaawne...!!!! podiyata catering ekak patan ganinko? kaama hadapan ban gedara!! bike ekakin gihin hari wikunanna puluwanne? oya oone tharam yanne ban bell ekakuth daagena hawasata short eats wikunana 3 wheelers ehema? aewata maara profit ekak thiyanne paena hatiyata!! ithin yako umba dan saasthareth hondatama dannawa...wade patan ganin bannnnn!!!!!!!!!!!!!!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ලෝකයේ කවදාවත් බාහිර ස්වරුපයෙන් ක්‍රියා කාරිත්වයෙන් කිසිම කෙනෙකුව අපිට විශ්වාස කරන්න විදියක් නෑ සහෝදරයා..
    ඒ වගේ රස්සාවකින් අයින් වෙද්දි දැනෙන දුක මම වුනත් අත්දැකිමෙන් දන්න දෙයක්..
    අපි කැමැත්තෙන් අයින් වුනත් හිතට දරා ගන්න බැරි තරමට දුකක් ඇති වෙන එක..
    අපිට වලක්වන්න විදියක් නෑ..
    අපි ඒ දුක් වෙන්නේ.. වෙන මොනවාටත් නෙවෙයි..
    අපි කොයි තරම් දෙවල් කරලාත්.. ඇයි
    මේ මිනිසුන්ට අපිව තේරුම් යන්නේ නැත්තේ කියලා.. අපේ හිත අපෙන් ප්‍රශ්න කරන හින්දායි..
    කොහොමත් ඒ දේ ඒ මොහොතට විතරක් දුක් වුනාට කමක් නෑ..
    ඒ ගැන ජිවිතය පුරාවටම කල කිරෙන්න උත්සහ කරන්න එපා..

    හේතුව. අපි හිතනවාට වඩා.. මේ ලොකයේ අපේ දක්ෂකම් අපේ හැකියාවන්..
    බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා..
    අපිට හැකියාව දක්ෂතාවය තියෙන හින්දා..
    අපි දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
    කොහොමත්.. මේ අංශයේ කොයි තරම් කාලයක් වැඩ කලා ද ?
    ඔයා ඉල්ලා අස්වෙද්දි පළපුරුදු සහතිකයක් ගත්තා ද..
    ඒක ගත්තේ නැත්නම් හෙටම ගිහිල්ලා අහන්න..
    අපි බය වෙන්න ඕනේ නෑ නේ..
    අපි හොරකම් කරලා නෙවෙයි අපි අයින් වුනේ..
    ඔයාට ඉදිරියේදි වෙනත් රස්සාවක් ඒ අංශයෙන් යන්න ඕනේ නම්..
    ඒ සහතිකය ගන්න.. ඒක වැදගත් වෙනවා..

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    ගණන් ගන්න එපා බන් ඕව. හොද ජොබ් එකක් ලැබෙයි ඉස්සර හට.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ ලෝකයේ කවදාවත් බාහිර ස්වරුපයෙන් ක්‍රියා කාරිත්වයෙන් කිසිම කෙනෙකුව අපිට විශ්වාස කරන්න විදියක් නෑ සහෝදරයා..
    ඒ වගේ රස්සාවකින් අයින් වෙද්දි දැනෙන දුක මම වුනත් අත්දැකිමෙන් දන්න දෙයක්..
    අපි කැමැත්තෙන් අයින් වුනත් හිතට දරා ගන්න බැරි තරමට දුකක් ඇති වෙන එක..
    අපිට වලක්වන්න විදියක් නෑ..
    අපි ඒ දුක් වෙන්නේ.. වෙන මොනවාටත් නෙවෙයි..
    අපි කොයි තරම් දෙවල් කරලාත්.. ඇයි
    මේ මිනිසුන්ට අපිව තේරුම් යන්නේ නැත්තේ කියලා.. අපේ හිත අපෙන් ප්‍රශ්න කරන හින්දායි..
    කොහොමත් ඒ දේ ඒ මොහොතට විතරක් දුක් වුනාට කමක් නෑ..
    ඒ ගැන ජිවිතය පුරාවටම කල කිරෙන්න උත්සහ කරන්න එපා..

    හේතුව. අපි හිතනවාට වඩා.. මේ ලොකයේ අපේ දක්ෂකම් අපේ හැකියාවන්..
    බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා..
    අපිට හැකියාව දක්ෂතාවය තියෙන හින්දා..
    අපි දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
    කොහොමත්.. මේ අංශයේ කොයි තරම් කාලයක් වැඩ කලා ද ?
    ඔයා ඉල්ලා අස්වෙද්දි පළපුරුදු සහතිකයක් ගත්තා ද..
    ඒක ගත්තේ නැත්නම් හෙටම ගිහිල්ලා අහන්න..
    අපි බය වෙන්න ඕනේ නෑ නේ..
    අපි හොරකම් කරලා නෙවෙයි අපි අයින් වුනේ..
    ඔයාට ඉදිරියේදි වෙනත් රස්සාවක් ඒ අංශයෙන් යන්න ඕනේ නම්..
    ඒ සහතිකය ගන්න.. ඒක වැදගත් වෙනවා..

    :eek:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඔව ගනන්ගන්න එපා සහෝදරයා ජීවිතේ හෑටි ඔහොම තමා...
    ඈතිවෙනවා>>><<<නෑතිවෙනව
    උබ පුලුවන් තරම් උත්සහවන්තවෙයන්
    සුබ පතනව උබට