මුළු armor එකම බලගන්වන්න පුලුවන් තරම් ශක්තියක් නිපදවන්න පුලුවන්ද කියන එක සැකයි
රසායනික විද්‍යාවෙන් මේ ගැන යම් කිසි හෝඩුවාවක් දෙන්න පුලුවන් ඒ වුනත්
ඒකට කියන්නේ Arc Reactor කියලා ඇත්තටම බැලුවොත් ඒකෙන් ලැබෙන ශක්තිය ඉතා විශාලයි
ඒකට ආසන්න වශයෙන් න්‍යෂ්ටික බලාගාරයකින් නිපදවන ප්‍රමාණයේ ශක්තියක් නිපදවන්න පුලුවන්
3 GW වගේ .ඒක ඒ නිසා සමාන්‍යයෙන් ඉතා කුඩා වස්තුවකින් කරන එක එච්චර ලේසි දෙයක් වෙන්නේ නෑ
මේකට Antimatters සම්බන්ද නිසා ශක්තිය නිපදවන නමුත් ගැටලුවක් නෙවෙයි
එතන වෙන්නේ Matters සහා Antimatters එකට ගැටුනම එතන ශක්තියක් නිපදවෙනවා
එම ශක්තිය පරිවර්තනයෙන් (රසායනික -> විද්‍යුත් ශක්තිය බවට)
නමුත් සාමාන්‍යය වාතයේ Antimatters වැඩි නෑ ඉතා ඉක්මනින් විනාශ වෙනවා අනෙකුත් matters සමග සම්බන්ද වුනාම Antimatters කියන්නේ සමාන්‍යය matters වල ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ දක්වන ඒවායි දැන් උදා හරණයකට කිව්වොත් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය Negative ගන්නවා නමුත් antieletrcon(ප්‍රති ඉලෙක්ට්‍රෝන්) වල ආරෝපණය ධන (positive). Antimatters තියෙනවා නම් Wormholes නිපදවන්නත් පුලුවන් ඒ කියන්නේ කාලය තරණය කර හැකි දොරටු. විශ්වයේ Shortcuts. දන්නවද එක Antimatters ග්‍රෑම් එකක මිළ කීයද කියලා ඒක $62.5 trillion!!! මේක මෙතරම් වියදම් සහගත වෙන්නේ
තවම Antimatters පරික්ෂාවට ලක්කරන්න බැරි වුන නිසයි මොකද එය ගබඩා කරගන්න පුලුවන් තැනක් නෑ
අනෙකෙතු matters හම්බවෙච්ච ගමන් ඒවා විනාශ වෙලා ශක්තිය නිපදවෙනවා නමුත් විශ්වයේ මේවා ඉතා විශාල වශයෙන් තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම ඉතාම වැදගත් එකක්. ඒක හම්බවුනොත් ඒක විද්‍යාලෝකයේ විප්ලවීය අවස්ථාවක් වෙයි.