Iron man ge case ekak :(

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla meeka electricity case ekak
    iron-man-tony-stark-arc-reactor.jpg


    mee papuwe hayi karana eka mokadda meken wenne mokadda?meeken widhuliyak nipada wenawane bawthikawa:( ehema deyak wenawanam eka wenne kohomada plz kiyanna meeken loku deyaka mulak paada ganna plz bump ekak wath denna plz:(:)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thats a totally fictional creation. There's no such thing in existence. Its supposed to be a clean reactor with no radiation leaks.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පවර් ජෙනරේටර් එකක් කියලා තමයි බං මටත් හිතෙන්නේ
    ඇත්තටම මෙහෙම එකක් හදලා නෑ මහිතේ
    එහෙම පුළුවන්නම්
    බලශක්ති අර්බුදයක් එන්නෑනේ:):):)
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    machan oya tiyene small size reactor ekak 1st movie eke muta bomb blast eken passe heart eka laga yakada kallak hira una meken tama hart ekai e iron kallai divide karala tiyyagane + power source of iron man suit
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මචන් කෘතිම හදවත් නම් හදලා හිබ්බෙ හෙන කළින් ඉදන්.. අයන් මෑන් ඉතින් ෆිල්ම් එකක් නෙ බන්. ඒක හදන්න පුළුවන් එකෙක් මේ ෆෝරම් එකට වෙලා කියෝ කියෝ ඉදීවි කියලා උබ හිතනවාද?
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    මුළු armor එකම බලගන්වන්න පුලුවන් තරම් ශක්තියක් නිපදවන්න පුලුවන්ද කියන එක සැකයි
    රසායනික විද්‍යාවෙන් මේ ගැන යම් කිසි හෝඩුවාවක් දෙන්න පුලුවන් ඒ වුනත්
    ඒකට කියන්නේ Arc Reactor කියලා ඇත්තටම බැලුවොත් ඒකෙන් ලැබෙන ශක්තිය ඉතා විශාලයි
    ඒකට ආසන්න වශයෙන් න්‍යෂ්ටික බලාගාරයකින් නිපදවන ප්‍රමාණයේ ශක්තියක් නිපදවන්න පුලුවන්
    3 GW වගේ .ඒක ඒ නිසා සමාන්‍යයෙන් ඉතා කුඩා වස්තුවකින් කරන එක එච්චර ලේසි දෙයක් වෙන්නේ නෑ
    මේකට Antimatters සම්බන්ද නිසා ශක්තිය නිපදවන නමුත් ගැටලුවක් නෙවෙයි
    එතන වෙන්නේ Matters සහා Antimatters එකට ගැටුනම එතන ශක්තියක් නිපදවෙනවා
    එම ශක්තිය පරිවර්තනයෙන් (රසායනික -> විද්‍යුත් ශක්තිය බවට)
    නමුත් සාමාන්‍යය වාතයේ Antimatters වැඩි නෑ ඉතා ඉක්මනින් විනාශ වෙනවා අනෙකුත් matters සමග සම්බන්ද වුනාම Antimatters කියන්නේ සමාන්‍යය matters වල ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ දක්වන ඒවායි දැන් උදා හරණයකට කිව්වොත් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය Negative ගන්නවා නමුත් antieletrcon(ප්‍රති ඉලෙක්ට්‍රෝන්) වල ආරෝපණය ධන (positive). Antimatters තියෙනවා නම් Wormholes නිපදවන්නත් පුලුවන් ඒ කියන්නේ කාලය තරණය කර හැකි දොරටු. විශ්වයේ Shortcuts. දන්නවද එක Antimatters ග්‍රෑම් එකක මිළ කීයද කියලා ඒක $62.5 trillion!!! මේක මෙතරම් වියදම් සහගත වෙන්නේ
    තවම Antimatters පරික්ෂාවට ලක්කරන්න බැරි වුන නිසයි මොකද එය ගබඩා කරගන්න පුලුවන් තැනක් නෑ
    අනෙකෙතු matters හම්බවෙච්ච ගමන් ඒවා විනාශ වෙලා ශක්තිය නිපදවෙනවා නමුත් විශ්වයේ මේවා ඉතා විශාල වශයෙන් තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම ඉතාම වැදගත් එකක්. ඒක හම්බවුනොත් ඒක විද්‍යාලෝකයේ විප්ලවීය අවස්ථාවක් වෙයි.
     
    • Like
    Reactions: WwW.lk

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    na machanla mata ona une ethana wenne mokadda kiyala danaganna,moka namuth uge electricity magnet ekak thiyeenna one mokada u battry ekak ellana inne samahara witha yakada kali ithuru athi eka nisa wenna athi hart eke kapaata block wenawa ta radawa ganna but u passe battry eka nathuwa hadana eka thama maxxama seen eka ,some time eka Meso kiwwa wagee wenna thi upakalpanayak karanna ela mata yam idea ekak awa thawa withara tikakin pahadili karanna puluwannam godak hodayi:)