පද පේලි .....

Status
Not open for further replies.

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනිවෙලා මා තනි වෙලා.......
emoticon-00106-crying.gif


වළාකුල කුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතිවිලි
ගල් ගෑසී ඈත පාලු වී ඇත
අඳුර පමණක් රජ වෙලා

සැඳෑ කළුවර කුර ගගා විත්...

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා...
 
Nov 24, 2008
14,813
575
0
78
ප්‍රේමය උසයි සුසුම් නම් විසයි
තනිකම් දොසයි සදාකාලිකයි..///
මල් මද බිසවුනේ රොන් ගන්න ඕනේ
තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑ නේ..//
ප්‍රේමය උසයි සුසුම් නම් විසයි
තනිකම් දොසයි සදාකාලිකයි..//

ෆර්දාවෙන් මුහුණ වසා ශ්‍රාමිලා..

ela_elauwa120 දිව්වේ ඉපනැල්ල ගානේ
තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑ නේ..//
ප්‍රේමය උසයි සුසුම් නම් විසයි
තනිකම් දොසයි සදාකාලිකයි..///
ශාමෙලා වේදනා නුබේ නිල් වන් නෙතින් දැල් උනා
මල් මද බිසවු නේ රොන් ගන්නඕනේ
තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑ නේ
ela_elauwa120 දිව්වේ ඉපනැල්ල ගානේ
තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑ නේ

ප්‍රේමය උසයි සුසුම් නම් විසයි
තනිකම් දොසයි සදාකාලිකයි..//
 
Nov 24, 2008
14,813
575
0
78
මෙත් බෝසත් විත් -සිත් පිරිමදිතත්
සංසාරේ හැටී -අපි ඒ ගැන තව නොදනිත්
සංසාරේ හැටී -අපි ඒ ගැන තව නොදනිත්

ඔය ඔපේ ලගට විත් -යහපත යදිතත් මිතුරෙකු විලසින්
මෙත් බුදු හිමියන් දැයි -අනේ අප තවම නොදනිත්

සංසාරේ හැටී - අනේ තවම අප නොදනිත්

ඔය ඔපේ ලගට විත් - සිගමන් අයදිත් අසරණ් විලසින්
මෙත් බුදු හිමියන් දැයි - අනේ තවම අප නොදනිත්

සපුමල් කුමරෙක් විලසින් පැමිනෙත් -මෙත් බුදු හිමියන් දැයි
අනේ තවම අප නොදනිත් -සංසාරේ හැටී

අනේ තවම අප නොදනිත් -මෙත් බුදු හිමියන් දැයි
අනේ තවම අප නොදනිත්.......
 
Nov 24, 2008
14,813
575
0
78
අපි මෙතෙන්ට ඇවිත් ඉල්ලනේ අපිට අ ඉගන ගන්න තියන අයිතිය අයිති ලබා දෙන්න කියන ඉල්ලීම....මාස්ග්ෆ්ස්ඩ්ග්ඩ්ස්ග්ජ්ග්ෆ්ජ්6ටු567

මෙන්න විශේෂ පුවතක්. අද පස්වරුවේ විරෝධතා පෙළපාලියක ගමන් කල සරසවි ශිෂ්‍යයින් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් පැන නැගුනා.
මෙහිදී ඉතා කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්යයින් මර්දනය කිරීමට ගිය පොලිස් කන්ඩායම ඔවුනට බරපතල ලෙස සුහදව අවවාදකොට තම නිවෙස් බලා යාමට අවසර දුන්නා.
ඒ සදහා විශේෂ බස් රථ සේවාවක්ද ලබා දීමට පියවර ගෙන තිබෙනු දක්නට ලැබුනා

පොලිසිය :P
 
Nov 24, 2008
14,813
575
0
78




Intro:

Yo, 97 weeks in the makin'...
Shout out to Big Zab... Geen Da Genius...
DJ Joolz on the beats, on the boards, bring that shit in!

Chorus:

All my homeslice niggaz on the SCC
The Number 1 Tracker with the fastest pres
From the shit-hot packs to the whole staff team
The Best Damn Tracker on the whole damn Scene

Verse:

I check the pres on the IRC
Grab that shit and max out my connection speed
A nigga like me equipped with a box to seed
And bring it to my home PC through FTP
We beat ScT with the Top Gear pres dude
Even FTN can't feed the net like we do
You fuckers is see-through tryin'a fuck with elite crews
Who's sources'll beat you, ya wannabe leet noobs
Yo, it's just a rap about a Torrent Tracker
(Nigga plz)
Sceners With Attitude who'll bust ya crew then fuckin' slap ya
Gangsta crackers who lurkin' on the forums board
Posting links to jailbait then watching Weeds because we bored
Anti-piracy networks try to take us down
And traders try to sell invites but we rape them clowns
They capping my speed down, this fucking ISP
Realizing I'm a pirate on these cold e-streets
Shit is sweet when I got like 20 invites
Bitches try to suck my dick just to get on the site
Yo get it right, fool, you gotta earn that shit
And yeah you're hot but you're illiterate and think with ya tits
Shit, if you can't keep a ratio you're gonna get banned
And if you cheat we'll send you viruses and then rape your nan
I'm seeding Torrents by the truckload, maxin' mah upload
I be a terabyte nigga, catch me snatching shit? Fuck no

Chorus:

All my homeslice niggaz on the SCC
The Number 1 Tracker with the fastest pres
From the shit-hot packs to the whole staff team
The Best Damn Tracker on the whole damn Scene
(Repeat)

Outro:

Yeah... Now wait for your invite...
When you get on that shit, seed properly...
Read all the FAQ and the rules carefully...
Don't fuck it up, knahmsayin?

SCC exclusive
We evasive, elusive
And if you think you can hit 'n' run?
Son, you must be stupid
 
Last edited:

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මංගල ඇදුමින් සැරසීලා
    දෙනෙතින් මුතු කැට කඳුළු සලාලා
    අනිතත ගෙන ඔබ මා හැර යන දින
    අමතක කළ මැන මා ගැන මතකය මා ගැන

    අතගෙන ඔහුගේ ඔබ යන අතරේ
    මම තනි වෙන්නම් සිතිවිලි අතරේ
    කඳුළැලි රදවා මගෙ නෙත් අතරේ
    ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙනු සොදුරේ

    මංගල ඇදුමින් සැරසීලා......

    ඔහු ඔබ තුරුලේ සැනසෙන අතරේ
    මම තනිවෙන්නම් ගණදුර අතරේ
    පැතුමක් වී මා.......
    පැතුමක් වී මා පැතුමන් අතරේ
    යලි හමුවෙනු මැන මතු භව කතරේ

    මංගල ඇදුමින් සැරසීලා......
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    දුර ඈත දින සමනල් වියේ මා සසල කල යුවතී..
    සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී.. :love:

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    11.gif






    අපි මෙතෙන්ට ඇවිත් ඉල්ලනේ අපිට අ ඉගන ගන්න තියන අයිතිය අයිති ලබා දෙන්න කියන ඉල්ලීම....මාස්ග්ෆ්ස්ඩ්ග්ඩ්ස්ග්ජ්ග්ෆ්ජ්6ටු567

    මෙන්න විශේෂ පුවතක්. අද පස්වරුවේ විරෝධතා පෙළපාලියක ගමන් කල සරසවි ශිෂ්‍යයින් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් පැන නැගුනා.
    මෙහිදී ඉතා කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්යයින් මර්දනය කිරීමට ගිය පොලිස් කන්ඩායම ඔවුනට බරපතල ලෙස සුහදව අවවාදකොට තම නිවෙස් බලා යාමට අවසර දුන්නා.
    ඒ සදහා විශේෂ බස් රථ සේවාවක්ද ලබා දීමට පියවර ගෙන තිබෙනු දක්නට ලැබුනා

    පොලිසිය :P
    :rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අදටත් මේ සිංදු ලස්සනයි

    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ //
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිතයේ......




     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    හද විලේ ඔබ පිපුනා
    නිසසලේ පෙති සැළුනා
    දුනුකේ...
    මල සේ යාවී...

    හද විලේ ඔබ පිපුනා..

    ආශා දෑසින් බලා සිනා සී
    ඒ සිත මා සිත වෙලා ගනීවී
    දහසක් වනමල් පිපී සැළේවී
    ජීවන මං පෙත සරසාලා..

    ආදර ගීතේ තනුව කියාවී
    ජීවන මී විත සතුට ගලාවී
    මෝහන ලාලිත බැළුම් හෙලාවී
    මා යන මාවත සරසාලා..

    playing%20guitar.gif

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නීල වරළ පීරා මල් ගවසා
    ආලවඩන සිහිනිඟ රැලි නෙළලා
    ඔබ මා දිහා හොරැහින් බලා
    කී කතා ගොලුවෙලා ගියා
    ආදරේ හින්දා.. වේදනා වින්ඳා..
    ඔබ නිසා දෝ මේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාත්කවුරුවත් ළඟ නැති
    පාලු සොහොන් පිටියක් ළඟ
    මාත් මගෙ සිතත් දවසක මළගම් යාවී
    ඒත් ඒ ‍වගේ දවසක
    පාත් වී මගේ ධෙන ළඟ
    අනේවත් කියන්නට ඔබ
    ළඟ නොසිටී වී

    ඔබට පෙම් බැන්ඳ හදවත
    ඔබෙන් රිදුම් ලද තරමට
    මෙසේ සිරවෙලා ධෙන තුළ
    ගිනි ඇවි‍ලේ වී
    අනේ ඔබ ඇවිත් ඇවිලෙන
    මගේ ධෙන දිහා බලමින්
    සුසුම් පොදක්වත් හෙලුවොත්
    පිං සිදු වේවී

    කාත්කවුරුවත් .....

    යලිත් උපදිනා භවයක
    මතුත් ඔබ සොයා එන්නට
    පතා ගෙන ඉතින් මා ලොව
    අතහැර යාවී
    අනේ ඒ වගේ දවසක
    මෙසේ රිදවලා මා සිත
    තලා පෙලා නොදැමුවොතින්
    පිං සිදු වේවී

    ගායනය :- අජිත් පෙරේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බිඟු රෑනෙ ඉගිලිලා මල් ගාව නැවතිලා
    මනමාලකම් කරන්නේ මල් යාය හැඩවෙලා
    හද පතුළෙ කිමිදිලා හිත හෙමින් කිති කවා
    මට ආදරෙයි කියන්නේ කවදා ද අප්සරා

    රෑට රෑට හීනෙන් පෙනෙන්නේ
    පාට පාට ලොවකයි සරන්නේ
    පෙම් කථා කියා ‍සුපෙම් සිනා සලා
    සීත රෑක සීත නෑනෙ
    මාගෙ තුරුලෙ ඉන්න ළං වෙලා

    බිඟු රෑනෙ ඉගිලිලා මල් ගාව නැවතිලා
    මනමාලකම් කරන්නේ මල් යාය හැඩවෙලා

    සිහිනෙන් මිදිලා පෙම් ලොව සරසා
    සැනසුම් සුවයේ මා සිත දවටා
    සිත පෙම් ලොවක් කරන්නේ
    මට ආදරෙයි කියන්නේ
    මා මුදවා සිහිනේ ඔබ නේද අප්සරා

    බිඟු රෑනෙ ඉගිලිලා .........



    ගායනය :- තුෂාර ධනංජය
     
    Status
    Not open for further replies.