Free-SMS-worldwide

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    dammoth itin wasangathayak thamai danne :rofl:


    ane manda ban man mage no. eka gahaya yawwa thama naa :nerd:

    මමත්..:rolleyes:
    වතිලයා අපේ නම්බර් අරන් රිලොඩ් වත් එවයි ද දන්නේ නැ.. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොස්ට් කාර්ඩ් එකක් එනවා මුගේ මේ එස්.එම්.එස් එකට වඩා ඉක්මනට ...... :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    (0)7710*****
    0 ගහන්න නැතිව ගහපන්

    තෝ හිතුවද අපි මහියංගනේ එවුන් කියල ? බින්දුව නැතුව තමා නොම්මරේ දැම්මේ .. :frown:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    (0)7710*****
    0 ගහන්න නැතිව ගහපන්

    කලින් ගහන හැටි කියලා දෙන්න තිබුනනානේ..:(
    ඔහොමත් ගැහුවා තාම ප්‍රථිපල අවේ නැනේ..:no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මප... ජීවිතේ පලවෙනි පාරට එස්.එම්.එස් එකක් එනකන් පැය බාගයක් හිටියමයි :baffled: