ඇත්තටම කිව්විත් සිද්දිය මේකයි..
car වලට වගේ නම Auto තියන එක හොදා..
ඒත් Vans වලට නම එච්චර හරියන්නේ නෑ..(Drive කරලා බලපන් කො එතකොට තේරෙයි !
අනික තමයි..රෑ නිදිමරාගෙන ගමනක් යද්දී ඔටෝ වල Driver ට නින්ද යන සම්භාවිතාව වැඩී..ඒත් manual වල එක ටිකක් අඩුයි !
(Auto එකක d එකටදාගෙන රෑ ගමනක් යද්දී නින්ද ගිහිල්ල accelarater එක පෑගිලා තිබ්බොත් මොකද වෙන්නේ .. ආතල් නේ !)




mama kamathi manual gear mokada apita ona widihata yanna thiyenna one. anika drive karanakota karanna wada tikakuth thiyenna one ne netham kamalli ban ohe karakawannna witharak thibunoth.









අනිත් අය ගැන නම් දන්නේ නෑ මචං... සිරාවටම මැනුවල් වාහනයක් ඩ්රයිව් කරනකොට කම්මැලි නෑ... ඩ්රයිව් කරනවා කියන ෆීලින් එක දැනෙනවා... මේක මගේ මතයයි...


I prefer auto as it is easier for me to drive especially with Colombo heavy traffics...
machan samaharu kiyanawa auto eke petrol efficiency eka adui kiyala... aeka aththada?
saamanyen petrol 1Litre walin manual ekaka 12 kms yanawanam auto wala 10kms wage kathawak thiynawa...echcaratama loku adu weemak thiyeda?![]()