චන්ද්‍රිකාවක් අපේ වත්තට වැ‍ටුනා

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
චන්ද්‍රිකාවක් අපේ වත්තට වැ‍ටුනා

විශාල චන්ද්‍රිකාවක් වගේ එකක් අපේ වත්ත පහලට වැටිලා ලොකු දුමක් නගිනවා. අක්කර කාලක් විතර ලොකුයි.කෑලි හැමතනම.පොල් ගස් බර ගානක් ඉවරයි. ෆෝටෝස් ටික වෙලාවකින් අප්ලෝඩ් කරන්නම්.පොලිසියට මැසේජ් එකක් දුන්නා
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ටොන් හයක චන්ද්‍රිකාවක් මේ සතියේ පොලොවට කඩා වැටේ

කඩා වැටෙන ස්ථානය තවමත් සොයාගෙන නෑ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අභ්‍යවකාශ ගතකළ වසර 20 ක් පැරණි ටොන් හයක බසයක් තරමේ චන්ද්‍රිකාවක් මේ සතියේදී පොලොවට කඩා වැටෙන බවත් එය කඩා වැටෙන්නේ කිනම් ස්ථානයකටදැයි තවමත් නිශ්චිතවම කිව නොහැකි බවත් නාසා ආයතනය පවසා තිබේ


Code:
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3209&Itemid=27

:):):)
 
Last edited by a moderator:

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අඩෝ පොලිසිය එන්න කලින් කෑල්ලක් උස්සපන් ඉක්මනට
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    අපේ වත්තට වැටුනොත් නම් මම පොලිසියට කියන් නැහැ බන්. ශේප් එකේ කෑළි කපලා යකඩ වලට විකුණනවා :lol: