කුපාඩිය

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
::
::
::
::
::
::
::
<::>

හෝව්! හෝව්!! හෝව්!!!................:)

මෙන්න මේක තමා වැඩේ...:dull: මිට ටික කාලෙකට ඉස්සර අපේ කොල්ලෝ කට්ටියක් පොඩි කෙටි චිත්තර පටියක්(SHORT FILM) හදල දැම්ම මතකද..?:yes:
දැකපු නැති අය ඉන්නවනම් මේක බලන්න ඉස්සෙල්ලම...:cool:



ලිපිය:http://www.elakiri.com/forum/showthread.php?t=818227

දැන් එකේ දෙවැනි කොටස එන්න හදන්නේ...ළඟදීම ඔයාලට බලාගන්න පුළුවන්...;):)
දැනට මේක බලන්න...:yes:



බලල කරලා මේකේ ගුණ අගුණ කියල යනවනම් හොඳයි..එක එයාලට හොඳ ශකිතියක් වේවි...:yes::yes::yes:
අනෙක් අයටත් මේක බලන්න අවස්ථාවක් දීල යන්න...:cool:
 
Last edited:

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
ගල්පාත මහත්තයා;11015083 said:
පවුලේ සැමට කුපාඩියා නැරබිය හැකිද?

පවුලේ සැමට...:eek:
:)
 
Last edited:

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    edit kale Andrew Khramer da ? Video Copilot

    mona wunath wede nam hoda :D
     
    Last edited:

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    \m/ trailer 1k ela :D:D:D :) :)

    බොහොම ස්තුති සහෝ..:cool:


    lankawe gahana film walata wada effects and sound patta :D
    keep it up :)

    ගොඩක් ගොඩක් ස්තුති මචෝ....:)උඹලගේ අදහස් තමා කට්ටියට වටින්නේ..අනාගතේදී අපේ රටෙත් හොඳ නිර්මාණ කරන්න පුළුවන්...:yes::yes:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    edit kale Andrew Khramer da ? Video Copilot

    mona wunath wede nam hoda :D

    ඒ වගේ තමයි මචෝ...;)
    අපේ රටෙත් හොඳ වැඩකරුවෝ ඉන්නවා සහෝ..අපි එයාලට ඇත හිත දෙමු උඩට එන්න..:)උඹලගේ ඔය වචන රත්තරන් වගේ වටිනවා මචෝ...:yes: ගොඩක් ස්තුති සහෝ වටිනා අදහස් වලට....