Free USA යන්න ඔනේ අයට මෙන්න අවස්තාවක්....

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
unleduz.png

12 එකේ අහලා තියෙන එකට මොකක්ද දාන්නේ??? මම O/L වලින් විතරයි දාන්නේ.. එතකොට මොකක්ද දාන්නේ කියලා කවුරු හරි කරන්නකෝ
OL pass - high school, no degree
AL pass - high school degree
 
Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm

ඈමරිකාවේ Culture එක ටිකක් Upset තමයි ඒත් අපේ රටවල වගේ රෑකියාව අනුව උස් පහත් බවක් මේ රටෙ නෑ.හෑම කෙනාටම සමාන අයිතින් තියනවා.මොනම රටක ජාතිකයන් උනත් කිසිම හෑමෝටම එකම විදියට ගරු කරනවා ඕනම තරාතිරමක කෙනෙක්.
මේ මිනිස්සුගෙ පිලිගෑනිම තමයි තමන් අනෙක් අයට ගරුකරන තරමටම තමන්ටත් ගරුත්වය ලෑබෙනවා කියන එක.

තුන්වෙනි ලෝකයේ නැති දෙයක් තමයි මේක. ඒක නේ තාම තුන්වෙනි ලෝකයේ ඉන්නේ. හතර වෙනි ලෝකය මීට වඩා හපන්.
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමත් ඇප්ලයි කලා. අනිවා මගේ ෆොටෝ එක දැක්ක ගමන් ලංකාවේ එකෙක්වත් ගන්න එකක් නෑ මේ පාර
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමත් ඇප්ලයි කලා. අනිවා මගේ ෆොටෝ එක දැක්ක ගමන් ලංකාවේ එකෙක්වත් ගන්න එකක් නෑ මේ පාර

    අන්න අල්කයිඩා එකෙන් ඇප්ලිකේෂන් කොල් කරලලු පොඩ්ඩක් දාල බලපන් :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අන්න අල්කයිඩා එකෙන් ඇප්ලිකේෂන් කොල් කරලලු පොඩ්ඩක් දාල බලපන් :lol:
    මම බයේ ඉන්නේ ඕකුන් මාව කපටිකමින් ගෙන්නගෙන ත්‍රස්ථවාදියෙක්වත් කියයි කියලා:rofl:
    Photoshop කරලා දාන්න තිබ්බේ. :rofl:
    ඔයා හිටියේ නෑනේ එහෙම කර ගන්න. කොහෙද අපිට එහෙම උදව්වක්වත් කරන්නේ නෑනේ :(
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මම බයේ ඉන්නේ ඕකුන් මාව කපටිකමින් ගෙන්නගෙන ත්‍රස්ථවාදියෙක්වත් කියයි කියලා:rofl:

    ඔයා හිටියේ නෑනේ එහෙම කර ගන්න. කොහෙද අපිට එහෙම උදව්වක්වත් කරන්නේ නෑනේ :(

    :( ඉතින් ඔයා කිව්වේ නෑනේ. :rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :( ඉතින් ඔයා කිව්වේ නෑනේ. :rofl:
    ලැජ්ජ හිතුනනඒ:rofl: අනික ඇමරිකන් කාරයට ඕක දැක්ක ගමන් වීසා දෙන එකත් නවත්තන එකේ ඔයාට ෆොටෝෂොප් එකත් එපා වෙයි:rofl:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ලැජ්ජ හිතුනනඒ:rofl: අනික ඇමරිකන් කාරයට ඕක දැක්ක ගමන් වීසා දෙන එකත් නවත්තන එකේ ඔයාට ෆොටෝෂොප් එකත් එපා වෙයි:rofl:

    :rofl: බබාගේ වගේ පෙනුමක් ළගින් යනවා නම් එහෙම වෙයි.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :) දැන් ඉතින් එහෙට ගියෝත් මොනවද කරන්න හිතන් ඉන්නේ?
    plan එකක් එහෙම තියෙනවද?
    නෑ නේහ්. උන් ජොබ් එකක් දෙන්නේ නැද්ද