මොකද බං මේ උබලා ගහ මරා ගන්නෙ යන එවුන් ගියවේ උන්ගේ ආසවනෙ ඉන්න එවුන් ඉදි
තමන් වෙනුවෙන් තමන්ට තිරණ ගැනිමේ අයිතියක් කාටත් තියනවා


මොකද බං මේ උබලා ගහ මරා ගන්නෙ යන එවුන් ගියවේ උන්ගේ ආසවනෙ ඉන්න එවුන් ඉදි
තමන් වෙනුවෙන් තමන්ට තිරණ ගැනිමේ අයිතියක් කාටත් තියනවා


OL pass - high school, no degree![]()
12 එකේ අහලා තියෙන එකට මොකක්ද දාන්නේ??? මම O/L වලින් විතරයි දාන්නේ.. එතකොට මොකක්ද දාන්නේ කියලා කවුරු හරි කරන්නකෝ
ඈමරිකාවේ Culture එක ටිකක් Upset තමයි ඒත් අපේ රටවල වගේ රෑකියාව අනුව උස් පහත් බවක් මේ රටෙ නෑ.හෑම කෙනාටම සමාන අයිතින් තියනවා.මොනම රටක ජාතිකයන් උනත් කිසිම හෑමෝටම එකම විදියට ගරු කරනවා ඕනම තරාතිරමක කෙනෙක්.
මේ මිනිස්සුගෙ පිලිගෑනිම තමයි තමන් අනෙක් අයට ගරුකරන තරමටම තමන්ටත් ගරුත්වය ලෑබෙනවා කියන එක.
මමත් ඇප්ලයි කලා. අනිවා මගේ ෆොටෝ එක දැක්ක ගමන් ලංකාවේ එකෙක්වත් ගන්න එකක් නෑ මේ පාර

මමත් ඇප්ලයි කලා. අනිවා මගේ ෆොටෝ එක දැක්ක ගමන් ලංකාවේ එකෙක්වත් ගන්න එකක් නෑ මේ පාර

මම බයේ ඉන්නේ ඕකුන් මාව කපටිකමින් ගෙන්නගෙන ත්රස්ථවාදියෙක්වත් කියයි කියලාඅන්න අල්කයිඩා එකෙන් ඇප්ලිකේෂන් කොල් කරලලු පොඩ්ඩක් දාල බලපන්![]()

ඔයා හිටියේ නෑනේ එහෙම කර ගන්න. කොහෙද අපිට එහෙම උදව්වක්වත් කරන්නේ නෑනේPhotoshop කරලා දාන්න තිබ්බේ.![]()

මම බයේ ඉන්නේ ඕකුන් මාව කපටිකමින් ගෙන්නගෙන ත්රස්ථවාදියෙක්වත් කියයි කියලා
ඔයා හිටියේ නෑනේ එහෙම කර ගන්න. කොහෙද අපිට එහෙම උදව්වක්වත් කරන්නේ නෑනේ![]()
ඉතින් ඔයා කිව්වේ නෑනේ. 
ලැජ්ජ හිතුනනඒඉතින් ඔයා කිව්වේ නෑනේ.
![]()
අනික ඇමරිකන් කාරයට ඕක දැක්ක ගමන් වීසා දෙන එකත් නවත්තන එකේ ඔයාට ෆොටෝෂොප් එකත් එපා වෙයි
ලැජ්ජ හිතුනනඒඅනික ඇමරිකන් කාරයට ඕක දැක්ක ගමන් වීසා දෙන එකත් නවත්තන එකේ ඔයාට ෆොටෝෂොප් එකත් එපා වෙයි
![]()
බබාගේ වගේ පෙනුමක් ළගින් යනවා නම් එහෙම වෙයි.මම බයේ ඉන්නේ ඕකුන් මාව කපටිකමින් ගෙන්නගෙන ත්රස්ථවාදියෙක්වත් කියයි කියලා![]()


බබාගේ වගේ පෙනුමක් ළගින් යනවා නම් එහෙම වෙයි.
එහෙම කියන එක හරිද මංදා
උඹ දැම්මේ නැද්දඑහෙම කියන එක හරිද මංදා
දැන් ඉතින් එහෙට ගියෝත් මොනවද කරන්න හිතන් ඉන්නේ? නෑ නේහ්. උන් ජොබ් එකක් දෙන්නේ නැද්දදැන් ඉතින් එහෙට ගියෝත් මොනවද කරන්න හිතන් ඉන්නේ?
plan එකක් එහෙම තියෙනවද?
නෑ නේහ්. උන් ජොබ් එකක් දෙන්නේ නැද්ද
http://www.uscis.gov/portal/site/us...nnel=24b0a6c515083210VgnVCM100000082ca60aRCRDIn other cases, highly skilled workers, those with extraordinary ability in certain professions, and investors/entrepreneurs are given priority to immigrate through several immigrant categories.