u ube account ekata sallith dala, mokatada phone eka answer nokara inne?![]()
42000ක් දාන්න ඕන එකට 20000ක් දාලා හරියනවද බන්? අනික මම දැන් 100 වතාවකට වඩා ඌට කිව්වා කොහෙ හරි සෙට් වෙලා වැඩේ ඉවරයක් කරමු කියලා.. ඌ එන්න නැහැ.

කවුරු හරි කියනවද මට payal එකට gift card එකක් එකතු කරගන්නේ කියලා.

20000hari u dalane.. nikan salli pooja karala phone answer nokara ennawa kiyana eka wihiluwakne ban.![]()
ඌට එන්න බැරි මොකද? කාර්ඩ් එක මම ඌට දුන්නෙ අද උදේ 10ට. ඇඩ් කර ගන්න හැටිත් කියලා දුන්නට පස්සෙත් ඌ මෙතන බබා වෙනවා

ubala dennagen ekek horek... namuth kawru aththa kiyanawada api danne na.. kohoma unath aselage details nisal laga thiyanawa.. namuth nisalge details asela laga na..
ithin asela horek nam nisalta polisiyata yanna puluwan.. namuth nisal horeknam aselkata sorry.com thamai... namuth aselage kathawa wenas.. first post eke kiwwa paypal number eka dunne na, salli return karanna oni kiyala... dan kiyanawa number eka dunna ithuru salli oni kiyala....

ඌට කාර්ඩ් එක ඕන කිව්ව නිසයි මම කාර්ඩ් එක දුන්නේ.. දැන් මම ඌට එන්න කිව්වම ඌ රිෆ්ලයි කරන් නැහැ. රු.20,000ට මම $300 කාර්ඩ් එකක් දුන්නා අද උදේ 10ට. මාරම අසාධාරනයි බන් මේකේ ඉන්න උන්.. මම කාර්ඩ් එක දුන්නට පස්සෙත් අනිත් උන් මට බණිනවා! කවුද මෙතන ඉතුරු සල්ලියක් ඉල්ලුවෙ? කෝ ඒ පෝස්ට් එක? උබලත් නිකම් කතා මවන්න එපා බන්.. රු.20,000ට හරියන්න මම $300 කර්ඩ් එකක් දුන්නා.
අද උදෑසන 10ට විතර මේ cjnisal කියන එකා මගේ නමට රු.20,000ක් එවලා තිබ්බා. ඊට පස්සෙ මම මුගෙන් ඉල්ලුවා උගේ Paypal ID එක. ඌ ඒක එවන්නෙ නැතුව මුගේ ජාතික හැදුනුම්පත් අංකය එවලා. ඊට පස්සෙ මූ කියනවා මම ඌට සල්ලි එව්වෙ නැහැ ලු. මම කොහොමද බන් ජාතික හැඳුනුම් පත් අංක වලට සල්ලි එවන්නෙ?අනික $600ක් ගන්න නම් මම කිව්වෙ රු.47,000ක් යනවා කියලා. රු.47,000 වෙනුවට රු.20,000ක් ගෙවලා හරියනවද?
උබලා වගේ උන්ට මොන ද බන්? උඹේ එකවුන්ට් එක එවපන් මම රු.20,000 ආයෙත් එවන්නම්...
මම මූට සුද්ද සිංහලෙන් කිව්වා ඇවිත් කොහේ හරි හම්භ වෙලා ඩීල් එක කරමු කියලා! මුන් ඉතින් අලි ඔළුවෙන් නෙ ඉන්නේ. ඔළුව ලොකු උනාට ඇතුලේ මොළේ නැහැ. PayPal ID එක දෙන්න කිව්වම එවලා තියෙන්නෙ ජාතික හැඳුනුම්පත් අංකය... ඊට පස්සෙ මුගේ ෆෝන් එක ඕෆ්. මම මුගේ ඔෆිස් එකට 10 වතාවකට වඩා කෝල් කර කර ඇහුවා නිසල් ඉන්නවද කියලා. උන් දන්නෙත් නැහැ. අනික රු.47,000ක් වටින දෙයක් ගන්න රු.20,000ක් එවලා හරියනවද? යකෝ සල්ලි නැත්තම් නිකන් ඉඳපන් බොරු ෂෝ දාන්නෙ නැතුව.
PM Me your fucking account number..
ඌට කාර්ඩ් එක ඕන කිව්ව නිසයි මම කාර්ඩ් එක දුන්නේ.. දැන් මම ඌට එන්න කිව්වම ඌ රිෆ්ලයි කරන් නැහැ. රු.20,000ට මම $300 කාර්ඩ් එකක් දුන්නා අද උදේ 10ට. මාරම අසාධාරනයි බන් මේකේ ඉන්න උන්.. මම කාර්ඩ් එක දුන්නට පස්සෙත් අනිත් උන් මට බණිනවා! කවුද මෙතන ඉතුරු සල්ලියක් ඉල්ලුවෙ? කෝ ඒ පෝස්ට් එක? උබලත් නිකම් කතා මවන්න එපා බන්.. රු.20,000ට හරියන්න මම $300 කර්ඩ් එකක් දුන්නා.
Fatta Scne ekak wage meka nam..kawda bun anthimata HORAA ?????
dan ubata asadaranayak wela thiyanawada? uba hambauna 20,000ta hariyanna $300 card ekak dunna.. dan uoo kiyanne hambaune na kiyalada?
ethakota me uba ilala thiyenne account number eka..?
ඌ 20,000ක් දුන්නා. මම $300 කාර්ඩ් එකක් දුන්නා... ඩීල් එක ඉවරයි මචන්.