cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    මම දැනට ඉන්නෙ කැන්ඩි.. මට කිරිබත්ගොඩ ගිහින් නවතින්න අමරුයි.. හෙට දවල් 2ට මම කළුතර එන්නම් ! කළුතර ඕනම තැනකට එන්න පුළුවන්. ඕන නම් උඹේ ගෙදරට හරි එන්නම්. මම වැරැද්දක් කලේ නැති නිසා මට කොහෙත් එකයි බන්

    Itin ban Kandy nam kiribathgoda lagaine ubata kalutara yanava vada.. :confused::confused::confused:
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda

    නවතින්න තැනක් නැහැ බන් කිරිබත්ගොඩ. එක නිසා කෙලින්ම ඩීල් එක ඉවර කරන් ගෙදර යන එක වැඩිය ලේසියි:love:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මම දැනට ඉන්නෙ කැන්ඩි.. මට කිරිබත්ගොඩ ගිහින් නවතින්න අමරුයි.. හෙට දවල් 2ට මම කළුතර එන්නම් ! කළුතර ඕනම තැනකට එන්න පුළුවන්. ඕන නම් උඹේ ගෙදරට හරි එන්නම්. මම වැරැද්දක් කලේ නැති නිසා මට කොහෙත් එකයි බන්

    මේ‍ ම‍චං‍ලා‍....
    ම‍ම‍ ඉ‍න්‍නෙ‍ කි‍රි‍බ‍ත්ගො‍ඩ‍... ම‍ට‍ ක‍ලු‍ත‍ර‍ ය‍න‍ බෑ‍.. උ‍බ‍ල‍ට‍ ඕ‍නෙ‍න‍ම්‍ ක‍ලු‍ත‍ර‍දි‍ සෙ‍ට්වෙ‍ලා‍ ප්‍ර‍ශ්නේ‍ විස‍ද‍ග‍නි‍න්‍... කො‍ල‍බ‍ට‍ හ‍රි‍ කි‍රි‍බත්ගො‍ඩ‍ට‍ හ‍රි‍න‍ම්‍ ම‍ම‍ එ‍න්‍න‍ම්‍...

    දැ‍න්‍ කො‍හො‍ම උ‍න‍ත්‍ හෙ‍ට‍ දෙ‍න්‍න‍ම‍ හ‍ම්‍බ‍වෙ‍න්‍න‍ කැ‍ම‍ති‍නෙ‍.. එ‍ච්‍ච‍ර‍යි‍... ම‍ර‍ග‍න්නෙ‍ නැ‍තු‍ව‍ දෙ‍න්‍නා‍ හෙ‍ට‍ හ‍ම්‍බ‍වෙ‍ලා‍ ප්‍ර‍ශ්නෙ‍ වි‍ස‍දා‍ග‍නි‍න්‍...
    11.gif
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උබත් වරෙන්.. අරූ පාටියක් දෙන්න යන්නෙ මට:lol:
    පාටි නොකා (අනික් පැත්ත හරවන්නේ නෑ) ඉන්න හැදුවේ:lol::lol:
    Monawada ban me kiyana card?ahuweth ada :lol:
    මම නම් දන්නේ නෑ. බූරු කුට්ටමේ තියන එක් වෙන්න ඇති:lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ‍ ම‍චං‍ලා‍....
    .

    දැ‍න්‍ කො‍හො‍ම උ‍න‍ත්‍ හෙ‍ට‍ දෙ‍න්‍න‍ම‍ හ‍ම්‍බ‍වෙ‍න්‍න‍ කැ‍ම‍ති‍නෙ‍.. එ‍ච්‍ච‍ර‍යි‍... ම‍ර‍ග‍න්නෙ‍ නැ‍තු‍ව‍ දෙ‍න්‍නා‍ හෙ‍ට‍ හ‍ම්‍බ‍වෙ‍ලා‍ ප්‍ර‍ශ්නෙ‍ වි‍ස‍දා‍ග‍නි‍න්‍...
    11.gif

    ow ban, nikan me thread daagena 2nnata 2nna banaganne nathuwa oka katha korala wisadaganilla bAN
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    පාටි නොකා (අනික් පැත්ත හරවන්නේ නෑ) ඉන්න හැදුවේ:lol::lol:

    මම නම් දන්නේ නෑ. බූරු කුට්ටමේ තියන එක් වෙන්න ඇති:lol::lol:

    Matath paypal acc ekak thiyenawa,tho salli diyan dennam :lol:
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    මේ‍ ම‍චං‍ලා‍....
    ම‍ම‍ ඉ‍න්‍නෙ‍ කි‍රි‍බ‍ත්ගො‍ඩ‍... ම‍ට‍ ක‍ලු‍ත‍ර‍ ය‍න‍ බෑ‍.. උ‍බ‍ල‍ට‍ ඕ‍නෙ‍න‍ම්‍ ක‍ලු‍ත‍ර‍දි‍ සෙ‍ට්වෙ‍ලා‍ ප්‍ර‍ශ්නේ‍ විස‍ද‍ග‍නි‍න්‍... කො‍ල‍බ‍ට‍ හ‍රි‍ කි‍රි‍බත්ගො‍ඩ‍ට‍ හ‍රි‍න‍ම්‍ ම‍ම‍ එ‍න්‍න‍ම්‍...

    දැ‍න්‍ කො‍හො‍ම උ‍න‍ත්‍ හෙ‍ට‍ දෙ‍න්‍න‍ම‍ හ‍ම්‍බ‍වෙ‍න්‍න‍ කැ‍ම‍ති‍නෙ‍.. එ‍ච්‍ච‍ර‍යි‍... ම‍ර‍ග‍න්නෙ‍ නැ‍තු‍ව‍ දෙ‍න්‍නා‍ හෙ‍ට‍ හ‍ම්‍බ‍වෙ‍ලා‍ ප්‍ර‍ශ්නෙ‍ වි‍ස‍දා‍ග‍නි‍න්‍...
    11.gif

    උබ වරෙන් අනිවර්යයෙන්ම. මම උබව කිසිම ඩැමෙජ් එකක් නැතුව ගෙදරටම දාන්නම්! උගේ එක වචනයක් නැහැ බන්. එක එක වෙලාවට එක එක බයිලා.. දැන් කිව්වා 9 වෙනිදා වාද්දුවට එන්නලු. දැන් තව මගුලක් අහනවා.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නවතින්න තැනක් නැහැ බන් කිරිබත්ගොඩ. එක නිසා කෙලින්ම ඩීල් එක ඉවර කරන් ගෙදර යන එක වැඩිය ලේසියි:love:

    ඉ‍ති‍න්‍ බං‍ කි‍රි‍බ‍ත්ගො‍ඩි‍න්‍ ඩී‍ල්‍ එ‍ක‍ ඉ‍ව‍ර‍ ක‍ර‍පු‍හ‍ම‍ උ‍බ‍ට‍ අ‍යෙ‍ත්‍ නු‍ව‍ට‍ ය‍න්‍න‍ පැ‍ය‍ 3යි‍ ය‍න්නෙ‍.. ක‍ලු‍ත‍ර‍ට‍ කො‍ල‍බ‍ ඉ‍ද‍ල‍ත්‍ පැ‍ය‍ 1 1/2 ට‍ වැ‍ඩි‍ය‍ ය‍න‍ව‍... ස‍ල්‍ලි‍ත්‍ ඉ‍තු‍රු‍යි‍...
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    ඉ‍ති‍න්‍ බං‍ කි‍රි‍බ‍ත්ගො‍ඩි‍න්‍ ඩී‍ල්‍ එ‍ක‍ ඉ‍ව‍ර‍ ක‍ර‍පු‍හ‍ම‍ උ‍බ‍ට‍ අ‍යෙ‍ත්‍ නු‍ව‍ට‍ ය‍න්‍න‍ පැ‍ය‍ 3යි‍ ය‍න්නෙ‍.. ක‍ලු‍ත‍ර‍ට‍ කො‍ල‍බ‍ ඉ‍ද‍ල‍ත්‍ පැ‍ය‍ 1 1/2 ට‍ වැ‍ඩි‍ය‍ ය‍න‍ව‍... ස‍ල්‍ලි‍ත්‍ ඉ‍තු‍රු‍යි‍...

    ඉතින් බන් මම උගේ ගෙවල් ගාවට ගියාම ඌට පහසුයි නේ.. අනික ඌ වාද්දුවෙදි වැඩේ කර ගන්න කැමති නම් උබට තියෙන අවුල මොකක්ද? මෙන්න එහෙ වරෙන් හෙට කළුතර යන්න.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උබ වරෙන් අනිවර්යයෙන්ම. මම උබව කිසිම ඩැමෙජ් එකක් නැතුව ගෙදරටම දාන්නම්! උගේ එක වචනයක් නැහැ බන්. එක එක වෙලාවට එක එක බයිලා.. දැන් කිව්වා 9 වෙනිදා වාද්දුවට එන්නලු. දැන් තව මගුලක් අහනවා.

    ම‍ට‍ ඩැ‍මේ‍ජ්‍ ක‍ර‍න්‍න‍ උ‍ට‍ව‍ත්‍ උ‍ට‍ව‍ත්‍ බෑ‍... න‍මු‍ත්‍ ම‍ට‍ උ‍බ‍ල‍ගෙ ප්‍ර‍ශ්‍න‍ වි‍ද‍න්‍න‍ උ‍බ‍ල‍ට‍ ඕ‍න‍ ඕ‍න‍ තැ‍න්‍ව‍ල‍ට‍ එ‍න්‍න‍ බෑ‍.
    12.gif
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    ම‍ට‍ ඩැ‍මේ‍ජ්‍ ක‍ර‍න්‍න‍ උ‍ට‍ව‍ත්‍ උ‍ට‍ව‍ත්‍ බෑ‍... න‍මු‍ත්‍ ම‍ට‍ උ‍බ‍ල‍ගෙ ප්‍ර‍ශ්‍න‍ වි‍ද‍න්‍න‍ උ‍බ‍ල‍ට‍ ඕ‍න‍ ඕ‍න‍ තැ‍න්‍ව‍ල‍ට‍ එ‍න්‍න‍ බෑ‍.
    12.gif

    උඹ කිරිබත්ගොඩ කිව්වා නෙ? සිංගප්පූරු සරත්ව දන්නවද?
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    මම දැනට ඉන්නෙ කැන්ඩි.. මට කිරිබත්ගොඩ ගිහින් නවතින්න අමරුයි.. හෙට දවල් 2ට මම කළුතර එන්නම් ! කළුතර ඕනම තැනකට එන්න පුළුවන්. ඕන නම් උඹේ ගෙදරට හරි එන්නම්. මම වැරැද්දක් කලේ නැති නිසා මට කොහෙත් එකයි බන්

    anna hari. Umba colombo enawa nam mama wada karana thanata waren. Kalutara yanna one naa ne. Nidahase me wade iwara karamu. Mokada kiyanne. Oyatath hodai matath hodai. Wadiya dura yanna one naa ne mekata. Mama ituru tikath gannam.
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    anna hari. Umba colombo enawa nam mama wada karana thanata waren. Kalutara yanna one naa ne. Nidahase me wade iwara karamu. Mokada kiyanne. Oyatath hodai matath hodai. Wadiya dura yanna one naa ne mekata. Mama ituru tikath gannam.

    මම කොටුවෙන් බැහැලා කවුරු හරි එකෙක් ගෙන් "අර නිසල් වැඩ කරන තැන කොහෙද" ඇහුවම හරිද? යකො හරියට කියපන් තැනක්... එහෙනම් ඔන්න ආයෙත් වෙනස් කරන්න එපා.. මේ ඔක්කොම ඉස්සරහා කියන්නෙ හෙට හවස 5ට මම නිසල් ගෙ ඔෆිස් එකට යනවා. ඔෆිස් එකේ නමයි/ඇඩ්‍රස් එකයි එවපන්...
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    දැන් ඔය දුන්න කියන $300 card number එක Paypal වලට add කරන හැටි කියලා දුන්නනම් ඉවරයිනේ. :eek:

    .
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඉන්ඳල හිටල අපේ කොල්ලෝ හෙන ෆන් දෙනව නේ.පුල් ආතල් සීන් එක.:D:Dකොහොම හරි වැඩේ විසඳගනිල්ලා.
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    anna hari. Umba colombo enawa nam mama wada karana thanata waren. Kalutara yanna one naa ne. Nidahase me wade iwara karamu. Mokada kiyanne. Oyatath hodai matath hodai. Wadiya dura yanna one naa ne mekata. Mama ituru tikath gannam.

    dan eɾ umbata heta barida. Mokadda ban umbe kathawa.