නෑ නේහ්. උන් ජොබ් එකක් දෙන්නේ නැද්ද
greencard එකෙන් යන අයව බේකරි වලටලු දාන්නේ.නෑ නේහ්. උන් ජොබ් එකක් දෙන්නේ නැද්ද
greencard එකෙන් යන අයව බේකරි වලටලු දාන්නේ.පලයන් මිනිහෝ. කුහක කියන වචනේවත් තේරුම දන්නේ නැති එකෙක් උඹ.
මේ රටේ ඉපදිලා මේ රටේ තියෙන දේවල් කාලා මේ රටේ ඉස්කෝල වලටම ගිහින් ගන්න තියෙන හැමදෙයක්ම මේ රටෙන් අරගෙන අන්තිමට මේ රටට පයින් ගහල වෙන රටකට යනවා... ගිහින් එහෙ රටේ ආර්ථිකයට දායක වෙනවා. එහෙම කරන බොලා වගේ උන්ටත් වඩා කුහකයෝ තවත් ඉන්නවද? තමන්ගේ වාසිය නිසා පටු විදිහට හිතන්නෙපා.
එහෙව් මේ රට දාල යන කුහකයෝ ආයිත් මේ රටට එයිද?![]()





O/L කරපු නැති අයට බැරිද මොකද මම ලබන අවුරුද්දේ O/L කරන්න ඉන්නේ එකට O/L පාස් වෙන්න ඕනෙද?

නිවාඩුවකට වගේ මාසයක් විතර ඕනෑම රටකට ගිහින් හිටියට කමක් නෑ බං. ඒත් පවුල් පිටින් රට දාල යන එක නම් අර්ථ ශුන්‍ය වැඩක්....
මම වෙන උන් වගේ ඇමෙරිකාවට දොස් කියන එකෙක් නෙමේ... මටත් හරි ආසයි යන්න... මාසෙකට වගේ ගිහින් එන්න දෙනවනම් අම්මප මාත් යනවා....![]()
හැබෑට...! ඉතින් ඇයි මේ කට්ටිය මේ රට දාල යන්නේ....? මෙහෙ තමන්ට නැති පිළිගැනීමක්, අයිතීන් එහෙ තියෙන නිසාද...??
මොන Green Card ද O/L's කරලා හිටු.![]()

that is something elseDo you remember what I said yesterday?
I think it's true somewhat. read this
http://www.uscis.gov/portal/site/us...nnel=24b0a6c515083210VgnVCM100000082ca60aRCRD
OL pass - high school, no degree
AL pass - high school degree
good luck
that is something else
US has different immigrant categories
family, work, lottery, humanitarian
conformation number eka thiya gan naMacho thawa deyak.... Confirmation Number eka ehema labunata passe wade harida? naththam itath passe thawa monawa hari karanna tiyenawada machan????????? e genath poddak kiyannako!!!!!!!!!
conformation number eka thiya gan na
result announce karan ne next may
