උයා කවදා ඉදන්ද ijts යන්නේ?ai me anunge ewata hota danne..............

ලිදේ පැන්නට පස්සෙ කොහොමද ඔටුස් ඕකට යන්නේ? ගිහින් ඇවිල්ලා පනින්නද?ලිදේ පැනපන්උබ කොහොමත් අනිවා ඕකට පල
![]()

නිකන් බොරුවට රණ්ඩු වෙන්න එපා බන්. හරියට කරපු එවුන් දන්නවා ඇත්ත තත්ත්වේ... මෙතන කොමි වෙන්න එපා... මමත් කරපු එකෙක් තමා ඒ වුනාට ඉගෙන ගත්ත තැනක් නිසා බනින්න එපා බන්. ඉගැන්වීමේ අවුල් තියෙන්න ඇති සමහර විට දැන් සමහර ඒවා වෙනස් වගේ තේරෙන්න පුලුවන් ඒත් ඒක තේරුනෙත් පස්සේ ඉගෙන ගත්ත නිසානේ ඒ මුලින් හරි එතනින් ඉගෙන ගත්ත නිසානේ. පැය 3 න් software 1 ක් ගහන්න පුලුවන් හැබැයි මම තවම දැක්කේ IJTS එකේ දී විතරයි. එතන JAVA වලට වඩා දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ඒ මගේ අදහස. මට කාටවත් මඩ ගහන්න ඕන නැහැ. එතනින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා , ඒවා try කලා හරි ගියා. ( practical life එකට ඒන ඒවා ). කැමතිනම් කරපන් නැත්නම් නිකන් හිටපන්. මම නෙවේ නේ වියදම් කරන්නේ. කරන එවුන් නර ගනියි. අනිත් එවුන් එහෙම ඉදියි. එච්චර නේ...
patta kadee yamak yanneඅයේ මගෙ සුරතලෙක්වත් යවන්නේ නැ![]()

අර සුනිමලයා වගේ.patta kadee yamak yanne
meva kiyala vadakuth naa ..
උයාත් යනවද?![]()

..lolz