mamath gihin thiyana nisa kiyanne. pcjt ekai scjp ekai dekama othanin kora.. ANE PUTHEE YANNA EPA !!!!!!!!
lol salli apaaraadee .. mysql + database query gahanna ugannanna 65,000 lol![]()


ow .. unta gemak denna hitiya ekama ekavath pannuvalu .. dan henata salli gaaragena kanava ovata kathaa karanna kavuruth naa .. lokka $ veesi karana hinda ..![]()
රන රාළගෙ බ්ලොග් එකත් වැහුවනෙ මුන් කොහොම හරි ... මේක ඉතින් ලංකාව හින්දම හොඳයිow .. balamu thava kochchara kal oya boruva karagena yanna puluwanda kiyalaරන රාළගෙ බ්ලොග් එකත් වැහුවනෙ මුන් කොහොම හරි ... මේක ඉතින් ලංකාව හින්දම හොඳයි


okata yanawata wada hondai pol gas naginna igena gannawa. amu boruwa karanne



ow .. balamu thava kochchara kal oya boruva karagena yanna puluwanda kiyala
kavada hari minissunta aththa therei ne![]()
කීයටවත් යන්න ඒපා
ඔය උගන්නන ඒවට දෙන සහතික වලට කිසි පිළිගැනීමක් නෑ ඒවට ජොබ් දෙන්නෙ නෑ (එයාලා දෙන්නෙ ඔරකල් එකේ ජාව වලට දෙන සෙටිෆිකේට් එක නෙවේ )
එතකොට කම්පැනිස් වලට ඉන්ටර්විවු ගියාම ඔක පිළිගන්නෙ නෑ
එයාලගෙ ළමයි ට ජොබ් හම්බෙන් නැති එක වහ ගන්න ඕකෙ මහ උන් ටික කියන්නෙ ව්‍යවසායකයො වෙන්නලු
ඉතින් වැරදිලා වත් කොඩ් එකක් ගහපු නැති උන් නැත්නම් එක ළාමක සොෆ්ට් වෙයා එකක් හදපු අය සෙටිය ගත්තට පස්සෙ කම්පැණි හදන් ලියාපදිංචි කරන් ප්‍රොජෙක්ට් හිගා කනව
අන්තිමට සල්ලිත් නෑ කරපු මගුලකුත් නෑ
දැන ගන්න නිසා අහන්නේ !
PCJT එකේ Course එකක් කරපු එකෙක් ඉන්නවද?
මටත් Course එකක් කරන්න ඕනේ !
කොහෙද බන් ඕක කරන්න යන්න ඕනේ ? ගම්පහ තියනවද ? නැත්තං කොහෙද තියෙන්නේ ?
ඕකට ගියාම IQ Test එකක් තියනවලු නේ ?
ඒක අමාරුද ?
අනේ හෙල්පක් දියන් ! PLZ
එල මමත් කරනවා ගම්පහට සෙට් වෙමු ඉන්දීපෙ තියෙන්නේIQ test එක අමාරු නැහැ
උඹ ඕක කියල යන්නද ෆේක් අයිඩී එකක් හදන් ආවෙ![]()