පැටියා;11089465 said:ඔය නියාමනයෙන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඔයාලා මේ මහා අමුතු දෙයක් ඉගනගෙන මිනිස්සුන්ගෙ ජීවිත (උඹනම් දත්) බේරනවා කියලා ඔප්පු කරන්නද?
මචන් පැටියා සමා වෙන්න ඕන ඔයාගෙ පොස්ට් එකට කොමෙන්ට් කරන එකට පෞද්ගලික විශ්ව සීන් එක මම කතා කරන්න යන්නෙ නැ නමුත් වෛද්‍ය වෘතිය ගැන ඔයාගෙ කතාව සම්පුර්න වැරදී ඔයාලා මේ මහා අමුතු දෙයක් ඉගනගෙන මිනිස්සුන්ගෙ ජීවිත (උඹනම් දත්) බේරනවා කියලා ඔප්පු කරන්නද? දැන් ඔයා කියන්නෙ වෛද්‍ය විද්‍යාල වල උගන්නන්නේ කිසිම අමුතු මැජික් එකක් නෙවෙයි මෙ නිකන් දෙකෙ පන්තියෙ විශය කරුනු කියලද???
වැස්සට වත් ඉස්කෝලෙ ගියපු නැති එකෙකුට උනත් ඔය උඹලා පාවිච්චි කරන පොත්ටික කටපාඩම් කරගන්න පුලුවන් නම් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්.
ලොලේ....
වැස්සකටවත් ඉස්කොලෙ ගියෙ නැති උන් කොහොමද බන් දොස්තරලා වෙන්නේ එහෙමනම් හැමෝම දොස්තරලා වෙන්න එපායේ උබ හිතන් ඉන්නෙ පොත් කටපාඩම් කරල ලෙඩ වලට බෙත් කරන්න පුලුවන් කියලද මචන් ගොන් කතා කියන්න එපා උබට මේ සම්භන්දව කිසිම අවබොදයක් නැතුව ඇයි මෙහෙම කතා කරන්නේ????
උඹලට ඕනෙ උඹලා හාස්කම් කරලා මිනිස්සුන්ගෙ ජීවිත බේරනවා කියලා ලෝකෙට කියන්නද?
ජීවිත බෙරනවා කියන්නෙ හාස්කමක් තමයි මොකද හැමෝටම ඒක කරන්න බැනෙ
අනික බලපං ඔච්චර කෑගහන උගත්තු අලුත් ලෙඩකට ප්‍රතිකාරයක් හොයාගන්නවද කියලා?
අලුත් ලෙඩ වලට ප්‍රතිකාර හොයන්නෙත් පරන ලෙඩ වලට බෙත් කරන්නෙත් වෛද්‍ය වරු තමයි නැතුව උබලා නෙවෙය්නෙ
පොත් කටපාඩං කරගෙන ඒ තියන දේවල්ම ඇපිලයි කරන එකනේ උඹලගේ වැඩේ
උබ ඉස්සෙල්ලා වෛද්‍ය වරයෙක් විදියට ඉගෙනගන උබ ලෙඩෙකුට ප්‍රතිකාර කරල බලපන් උබටම තේරෙයි වෛද්‍ය වරයෙක් ලෙඩෙකුට බෙත් කරන්නෙ නිකන්ම නිකන් පොතක තිබ්බ කරුනු කටපාඩම් කරගන නෙවෙයි ඒ මනුස්සයෙ පොතෙ දැනුම සහ ප්‍රායොගික දැනුම කියන දෙකම යොදාගන අනිත් එක පොත් වල තියන ලෙඩ ඒ විදියටම කොහෙවත් දකින්න නෑ උබල වගෙ බාගෙට කරුනු දැනගෙන කෑ ගහන මෝඩයෝ නිසා තමයී මේ රටේ උගත් මනුස්සයෙක්ට තැනක් නැත්තේ
උඹේ හිතට එකඟව කතාකරපං මචං උඹලා බුද්ධිය මෙහෙයවලා මිනිස්සුන්ට බෙහෙත් කරනවද නැත්තං පොතක තියන දෙයක් මතක් කරලා ඒ විදියට රෝග හුඳුනාගෙන ප්‍රතිකාර කරනවද කියලා?
මෙ කිව්ව එකට උත්තරෙ මම උඩ කොටසට ටයිප් කරා ඒකම කියවපන්
උබ ඉස්සෙල්ල කියපන්කො උබ ලෙඩකට බෙත් කරල තියනවද කියලා?? අනේ මචන් වෛද්‍ය වෘත්තිය වගේ උතුම් දේකට මෙහෙම අපහාස කරන්න එපා උබ ලෙඩක් හැදුනාම බෙත් ගන්න යන්නෙ නැද්ද ඇයි ඉතින් උබ රොග ලක්ශන ටික දන්නවනෙ පොතක් කියවලා බෙත් බිපන්කො
ඕකට මොන නියාමනද බං.
මොනවා වුනත් ඔයා පෞද්ගලික විශ්ව වෛද්‍ය විද්‍යාල සීන් එකට කැමති එකට මම හිස නමා ආචාර කරනවා.
මට කියන්න ඕනෙ වුනේ උඹලා කරන්නෙ හාස්කමක් නොවෙන නිසා අනික් මිනිස්සුන්ටත් ඔය ශිල්පය ඉගනගෙන උඹලගෙ වෘත්තියට ඇතුල් වෙන්න පුලුවන් කියලා. සමහර විට ඒ පුද්ගලයන් උඹලට වඩා ප්‍රායෝගිකව ඔය ශිල්පය යොදාගෙන වෛද්‍ය ක්ෂේත්රයටත් අලුත් දෙයක් දෙන්නත් ඉඩ තියනවා මොකද ඉන් කිහිප දෙනෙක් හෝ කටපාඩම් පප්පලා පමනක් නොවෙන නිසා ඔය උඹලගේ බහුතරයක් වගේ.කටපාඩම් කිරිමත් දක්ශ කමක් නෙද මචන් ඒකත් හැමෝටම බෑනෙ උබ මේ තරම් උපහාසාත්මක විදියට ඇයි වෛද්‍ය වෘත්තිය ගැන කතා කරන්නේ කියලා මටනම් හිතාගන්න බෑ සමහර විට වෛද්‍ය වරු ගැන තියන ඉරිසියාවට තමා ඔහොම කරන්නේ
![]()



Last edited:











