Dental Surgery Assistant WANTED!!

Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පැටියා;11089465 said:
    ඔය නියාමනයෙන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඔයාලා මේ මහා අමුතු දෙයක් ඉගනගෙන මිනිස්සුන්ගෙ ජීවිත (උඹනම් දත්) බේරනවා කියලා ඔප්පු කරන්නද? :lol:
    මචන් පැටියා සමා වෙන්න ඕන ඔයාගෙ පොස්ට් එකට කොමෙන්ට් කරන එකට පෞද්ගලික විශ්ව සීන් එක මම කතා කරන්න යන්නෙ නැ නමුත් වෛද්‍ය වෘතිය ගැන ඔයාගෙ කතාව සම්පුර්න වැරදී ඔයාලා මේ මහා අමුතු දෙයක් ඉගනගෙන මිනිස්සුන්ගෙ ජීවිත (උඹනම් දත්) බේරනවා කියලා ඔප්පු කරන්නද? දැන් ඔයා කියන්නෙ වෛද්‍ය විද්‍යාල වල උගන්නන්නේ කිසිම අමුතු මැජික් එකක් නෙවෙයි මෙ නිකන් දෙකෙ පන්තියෙ විශය කරුනු කියලද???
    වැස්සට වත් ඉස්කෝලෙ ගියපු නැති එකෙකුට උනත් ඔය උඹලා පාවිච්චි කරන පොත්ටික කටපාඩම් කරගන්න පුලුවන් නම් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්.

    ලොලේ....
    වැස්සකටවත් ඉස්කොලෙ ගියෙ නැති උන් කොහොමද බන් දොස්තරලා වෙන්නේ එහෙමනම් හැමෝම දොස්තරලා වෙන්න එපායේ උබ හිතන් ඉන්නෙ පොත් කටපාඩම් කරල ලෙඩ වලට බෙත් කරන්න පුලුවන් කියලද මචන් ගොන් කතා කියන්න එපා උබට මේ සම්භන්දව කිසිම අවබොදයක් නැතුව ඇයි මෙහෙම කතා කරන්නේ????
    උඹලට ඕනෙ උඹලා හාස්කම් කරලා මිනිස්සුන්ගෙ ජීවිත බේරනවා කියලා ලෝකෙට කියන්නද?:lol:
    ජීවිත බෙරනවා කියන්නෙ හාස්කමක් තමයි මොකද හැමෝටම ඒක කරන්න බැනෙ
    අනික බලපං ඔච්චර කෑගහන උගත්තු අලුත් ලෙඩකට ප්‍රතිකාරයක් හොයාගන්නවද කියලා? :lol:
    අලුත් ලෙඩ වලට ප්‍රතිකාර හොයන්නෙත් පරන ලෙඩ වලට බෙත් කරන්නෙත් වෛද්‍ය වරු තමයි නැතුව උබලා නෙවෙය්නෙ
    පොත් කටපාඩං කරගෙන ඒ තියන දේවල්ම ඇපිලයි කරන එකනේ උඹලගේ වැඩේ :lol:
    උබ ඉස්සෙල්ලා වෛද්‍ය වරයෙක් විදියට ඉගෙනගන උබ ලෙඩෙකුට ප්‍රතිකාර කරල බලපන් උබටම තේරෙයි වෛද්‍ය වරයෙක් ලෙඩෙකුට බෙත් කරන්නෙ නිකන්ම නිකන් පොතක තිබ්බ කරුනු කටපාඩම් කරගන නෙවෙයි ඒ මනුස්සයෙ පොතෙ දැනුම සහ ප්‍රායොගික දැනුම කියන දෙකම යොදාගන අනිත් එක පොත් වල තියන ලෙඩ ඒ විදියටම කොහෙවත් දකින්න නෑ උබල වගෙ බාගෙට කරුනු දැනගෙන කෑ ගහන මෝඩයෝ නිසා තමයී මේ රටේ උගත් මනුස්සයෙක්ට තැනක් නැත්තේ
    උඹේ හිතට එකඟව කතාකරපං මචං උඹලා බුද්ධිය මෙහෙයවලා මිනිස්සුන්ට බෙහෙත් කරනවද නැත්තං පොතක තියන දෙයක් මතක් කරලා ඒ විදියට රෝග හුඳුනාගෙන ප්‍රතිකාර කරනවද කියලා? :lol:
    මෙ කිව්ව එකට උත්තරෙ මම උඩ කොටසට ටයිප් කරා ඒකම කියවපන්
    උබ ඉස්සෙල්ල කියපන්කො උබ ලෙඩකට බෙත් කරල තියනවද කියලා?? අනේ මචන් වෛද්‍ය වෘත්තිය වගේ උතුම් දේකට මෙහෙම අපහාස කරන්න එපා උබ ලෙඩක් හැදුනාම බෙත් ගන්න යන්නෙ නැද්ද ඇයි ඉතින් උබ රොග ලක්ශන ටික දන්නවනෙ පොතක් කියවලා බෙත් බිපන්කො
    :rofl::rofl::rofl::rofl:
    ඕකට මොන නියාමනද බං.

    මොනවා වුනත් ඔයා පෞද්ගලික විශ්ව වෛද්‍ය විද්‍යාල සීන් එකට කැමති එකට මම හිස නමා ආචාර කරනවා. ;)

    මට කියන්න ඕනෙ වුනේ උඹලා කරන්නෙ හාස්කමක් නොවෙන නිසා අනික් මිනිස්සුන්ටත් ඔය ශිල්පය ඉගනගෙන උඹලගෙ වෘත්තියට ඇතුල් වෙන්න පුලුවන් කියලා. සමහර විට ඒ පුද්ගලයන් උඹලට වඩා ප්‍රායෝගිකව ඔය ශිල්පය යොදාගෙන වෛද්‍ය ක්ෂේත්‍රයටත් අලුත් දෙයක් දෙන්නත් ඉඩ තියනවා මොකද ඉන් කිහිප දෙනෙක් හෝ කටපාඩම් පප්පලා පමනක් නොවෙන නිසා ඔය උඹලගේ බහුතරයක් වගේ. :lol:කටපාඩම් කිරිමත් දක්ශ කමක් නෙද මචන් ඒකත් හැමෝටම බෑනෙ උබ මේ තරම් උපහාසාත්මක විදියට ඇයි වෛද්‍ය වෘත්තිය ගැන කතා කරන්නේ කියලා මටනම් හිතාගන්න බෑ සමහර විට වෛද්‍ය වරු ගැන තියන ඉරිසියාවට තමා ඔහොම කරන්නේ:P
    :D:D:D
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol:

    ඉස්සෙල්ලා හරියට Quote කරලා ඉන්නකො.

    ඕකට නම් කියන්නෙ ගොඩයට මැජික් කියලා තමා. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් අහලා බලන්න එයාලා මොනාද ඉගනගන්නෙ කියලා. ඔයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නම් දන්නවත් ඇතිනේ. කටපාඩම පමනි :lol:

    ඒ කියන්න හොඳට කටපාඩම් කරගන්න පුලුවන් කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කියන එක නේද:lol::rofl:

    අනේමන්දා ඔයාටත් අනුන්ගෙ දේවල් වලටමනෙ හොට දාන්න ඕනෙ. ෂිට් :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගෙදර නෝනට නොපෙනී හිතේ හැටියට වල්කන් කරන්න වල් සහයිකාවක් දත් කිඹුලා සොයයි :P විමසීම් කිඹුලා ඩෙන්ටල් හොස්පිටල් පී.එල්.සී. මාලබේ :rofl:

    සුදුසුකම් :

    • කඳ පට්ට විය යුතුයි :rofl:
    • හයි හීල්ස් දැමිය යුතුයි :P
    • කොටට ඇඳිය යුතුයි :P
    • ඩයලොග් සිම් එකක් තිබිය යුතුයි :rofl:
    • නෝනා එන විට හැංගිය යුතුයි :rofl:

    මෙම සුදුසුකම් සපුරන සුදු , වයස 25ට අඩු ගැහැණු ළමයි වහාම කිඹුලා ඩෙන්ටල් හොස්පිටල් අමතන්න :rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පැටියා;11090463 said:
    :lol:

    ඉස්සෙල්ලා හරියට Quote කරලා ඉන්නකො.

    ඕකට නම් කියන්නෙ ගොඩයට මැජික් කියලා තමා. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් අහලා බලන්න එයාලා මොනාද ඉගනගන්නෙ කියලා. ඔයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නම් දන්නවත් ඇතිනේ. කටපාඩම පමනි :lol:

    ඒ කියන්න හොඳට කටපාඩම් කරගන්න පුලුවන් කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කියන එක නේද:lol::rofl:

    අනේමන්දා ඔයාටත් අනුන්ගෙ දේවල් වලටමනෙ හොට දාන්න ඕනෙ. ෂිට් :lol:
    අනුන්ගෙ දෙවල වෙන්නේ කොහොමද බන් ඔයා වෘත්තියක් ගැනනෙ කතා කරන්නේ:lol:
    උබටනම් අනුන්ගේ වෙන්න ඇති මොකද උබ medical collage එකකට පයගහලවත් නැති බව පේනවා:lol:
    quote කරපු විදියෙ වැරැද්ද හොයන්න කලින් එකෙ කිව්ව ටික තේරුම් ගන්නකො එතකොටවත් උබට මොලේ පැදෙයි:lol:
    කටපාඩම් කරන්න තියන බව අමුතුවෙන් කියන්න දෙයක් නැ campus වල මුල් අවුරුදු දෙක තුනේ ගොඩක් කරුනු කටපාඩම් තමා නමුත් අවසන් අවුරුදු ප්‍රායෝගික පුහුනුව තියන්නේ කටපාඩම් හරි කරලා මතක තියා ගත්ත කරුනු ප්‍රායොගිකව යොදාගන්න විදිය එතනදී උගන්නන්නෙ
    උබ නිකන් මෙ උබෙ යාලුවෙක්ගෙන් අහල දැන ගත්ත කරුනු වලින් මෙතන නිකන මොඩ චුන් දාන්න එපා :lol::lol::lol::lol:
    අනිත් එක මතක තියාගනින් කටපාඩම් කිරිම කියන එක හැමෝම කරන්නෙ නැ ඒක එක එක්කෙනා මත තීරනය වෙන්නෙ සමහර අයට එකපාරක් ඇහුවාම මතකයි එහෙම නැති අය ආයේ ආයේ කියවලා මතක තියා ගන්නවා උබ ඔච්චර කෙරුමනම් පොත් විතරක් කටපාඩම් කරලා දොස්තර කෙනෙක් වෙලා පෙන්නපන්කො:lol::lol:
    අනෙ යකෝ ගොන්නුත් දැකලා තියනවා උබලා වගෙ ගොන් බදින කනු දැකලා නෑ:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Code:
    මචන් පැටියා සමා වෙන්න ඕන ඔයාගෙ පොස්ට් එකට කොමෙන්ට් කරන එකට පෞද්ගලික විශ්ව සීන් එක මම කතා කරන්න යන්නෙ නැ නමුත් වෛද්‍ය වෘතිය ගැන ඔයාගෙ කතාව සම්පුර්න වැරදී

    හා:P

    Code:
    දැන් ඔයා කියන්නෙ වෛද්‍ය විද්‍යාල වල උගන්නන්නේ කිසිම අමුතු මැජික් එකක් නෙවෙයි මෙ නිකන් දෙකෙ පන්තියෙ විශය කරුනු කියලද???

    දෙකයි පනහේ විෂය කරුණු ගැන නෙවෙයි.
    මෙයාලා කතා කරන්නේ හරියට එයාලා ඉගනගෙන තියන දේ එයාලට විතරයි ඉගනගන්න හැකියාව තියෙන්නේ අඩුම තරමින් ලකුණු 1න් දෙකෙන් වෛද්‍ය පීඨයට යන්න බැරි වෙච්ච අයට වත් ඉගනගන්න බැරි මහා බැරෑරුමි දෙයක් වගේනේ. ඔයා දන්නවාද දන්නෑ. ලංකාවේ විෂ්ව විද්‍යාල අධ්‍යාපනයට අවශ්‍ය අවම සුදුසුකම s 3කි. ඒක වෛද්‍ය පීඨ වලටද පොදු කරුණකි. ඒ කියන්නේ ජීව විද්‍යා අංශයෙන් S3ක් ගත්ත අයෙකු වෛද්‍ය වරයෙකු වීමට අවශ්‍ය අවම සුදුසුකම සපුරා කියනවා කියන එක නේද?

    Code:
    වැස්සකටවත් ඉස්කොලෙ ගියෙ නැති උන් කොහොමද බන් දොස්තරලා වෙන්නේ එහෙමනම් හැමෝම දොස්තරලා වෙන්න එපායේ උබ හිතන් ඉන්නෙ පොත් කටපාඩම් කරල ලෙඩ වලට බෙත් කරන්න පුලුවන් කියලද මචන් ගොන් කතා කියන්න එපා උබට මේ සම්භන්දව කිසිම අවබොදයක් නැතුව ඇයි මෙහෙම කතා කරන්නේ????

    මචං දොස්තර කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ලෙඩක් සුව කිරීමේ හැකියාවනේ. ඉතිං ඉස්කෝලෙ ගියා නැතා වැඩක් නෑ නේද?

    Code:
    ජීවිත බෙරනවා කියන්නෙ හාස්කමක් තමයි මොකද හැමෝටම ඒක කරන්න බැනෙ

    ඔයාගේ චින්තනය කොච්චර පටුද කියලා මොනවට පැහැදිලි වේ. ජීවිත බේරෙන එක හාස් කමකි. ඒත් ජීවිත බේරන්නේ හාස්කම් වලින් නොව ඖෂධ හා අනෙකුත් පුතිකාර මගිනි :P

    Code:
    අලුත් ලෙඩ වලට ප්‍රතිකාර හොයන්නෙත් පරන ලෙඩ වලට බෙත් කරන්නෙත් වෛද්‍ය වරු තමයි නැතුව උබලා නෙවෙය්නෙ

    මම කිවුවෙ ඔය පෞද්ගලික විෂව විද්‍යාල ගැන පම්පෝරි ගහන උත්තමයො ගැන. අපේ රටේ හොයාගත්ත එක බෙහෙතක නමක් කියපං බලන්න :D

    Code:
    උබ ඉස්සෙල්ලා වෛද්‍ය වරයෙක් විදියට ඉගෙනගන උබ ලෙඩෙකුට ප්‍රතිකාර කරල බලපන් උබටම තේරෙයි වෛද්‍ය වරයෙක් ලෙඩෙකුට බෙත් කරන්නෙ නිකන්ම නිකන් පොතක තිබ්බ කරුනු කටපාඩම් කරගන නෙවෙයි ඒ මනුස්සයෙ පොතෙ දැනුම සහ ප්‍රායොගික දැනුම කියන දෙකම යොදාගන අනිත් එක පොත් වල තියන ලෙඩ ඒ විදියටම කොහෙවත් දකින්න නෑ උබල වගෙ බාගෙට කරුනු දැනගෙන කෑ ගහන මෝඩයෝ නිසා තමයී මේ රටේ උගත් මනුස්සයෙක්ට තැනක් නැත්තේ

    අන්න අන්න අන්තවාදී වුනා. එතකොට උඹලා විතරයි උගත්තු. අනික් එවුං මෝඩයෝ. අනේ අපොයි.
    යකෝ දැනගං වඩු බාස් කෙනෙක් උනත් යම් ශාස්ත්‍රයක් උගත් අයෙක්. ඒකා උගතෙකි. උඹලගෙ ලිංමැඩි මානසිකත්වය අයින් කරගනිල්ලා. යකෝ දොස්තරලා විතරද උගත්තු. උඹලගෙ උගත්කම් පේනවා දාන ගොං තර්ක වලින්.

    HTML:
    මෙ කිව්ව එකට උත්තරෙ මම උඩ කොටසට ටයිප් කරා ඒකම කියවපන්

    හා:D

    Code:
    උබ ඉස්සෙල්ල කියපන්කො උබ ලෙඩකට බෙත් කරල තියනවද කියලා?? අනේ මචන් වෛද්‍ය වෘත්තිය වගේ උතුම් දේකට මෙහෙම අපහාස කරන්න එපා උබ ලෙඩක් හැදුනාම බෙත් ගන්න යන්නෙ නැද්ද ඇයි ඉතින් උබ රොග ලක්ශන ටික දන්නවනෙ පොතක් කියවලා බෙත් බිපන්කො

    අනේ සුසෝ උඹලා ලෙඩාව කාලා බලලා බෙහෙත් දෙන්නෙ නෑනෙ :P
    උඹලත් දෙන්නේ රෝගලක්ෂණ අනුව මේ ලෙඩේ වෙන්න ඇති කියලා අනුමාන කරලනේ බං. ඇයි අවංක වෙන්නෙ නැත්තෙ? :dull:

    මොනවා වුනත් ඔයා පෞද්ගලික විශ්ව වෛද්‍ය විද්‍යාල සීන් එකට කැමති එකට මම හිස නමා ආචාර කරනවා.

    මට කියන්න ඕනෙ වුනේ උඹලා කරන්නෙ හාස්කමක් නොවෙන නිසා අනික් මිනිස්සුන්ටත් ඔය ශිල්පය ඉගනගෙන උඹලගෙ වෘත්තියට ඇතුල් වෙන්න පුලුවන් කියලා. සමහර විට ඒ පුද්ගලයන් උඹලට වඩා ප්‍රායෝගිකව ඔය ශිල්පය යොදාගෙන වෛද්‍ය ක්ෂේත්‍රයටත් අලුත් දෙයක් දෙන්නත් ඉඩ තියනවා මොකද ඉන් කිහිප දෙනෙක් හෝ කටපාඩම් පප්පලා පමනක් නොවෙන නිසා ඔය උඹලගේ බහුතරයක් වගේ.

    Code:
    කටපාඩම් කිරිමත් දක්ශ කමක් නෙද මචන් ඒකත් හැමෝටම බෑනෙ උබ මේ තරම් උපහාසාත්මක විදියට ඇයි වෛද්‍ය වෘත්තිය ගැන කතා කරන්නේ කියලා මටනම් හිතාගන්න බෑ සමහර විට වෛද්‍ය වරු ගැන තියන ඉරිසියාවට තමා ඔහොම කරන්නේ

    අන්න අන්න වැරදුනු තැන. ඔයාම පිලිගන්නවා එහෙනම් කටපාඩමට මුල්තැන කියලා? කටපාඩම් කිරීමත් දක්ෂකමක් තමා. ඒත් ඒ දක්ෂකම මත පදනම් වෙලා ඔයා කොහොමද කියන්නේ ඔයාලා කරං කටපාඩම් කිරීමට දක්ෂ නැති අය වෛද්‍ය වරුන් වීමට සුදුසු නෑ තකියලා.

    ඒකයි මගෙ තර්කේ.

    මාගේ සොයුරියද තෙවන වසර වෛද්‍ය ශිෂ්‍යාවකි :D
    මම ඇයට ඊරිසියා කරන්නේ නම් මම වසලයෙකි :yes:
     
    හ්ම්. ඕකනේ ඉතිං ගොනා කියලා මරන්ටැයි. තමං විතරයි උගත් අනුන් මොඩයෝ කියල හිතන එක තරං අමන කමක් තවත් නෑ බං. මම උඹේ හැම කරුණකටම උත්තර දීලා ඇති.

    දැං උඹ මොනාද කියන්නේ? උඹ කියන්නෙ මොකද්ද කියලත් නොදැන උඹ මගෙ තර්ක ඔක්කොම පිලි අරන් වගේ.

    ගොනෝ

    දැං උඹම කියනවා උඹලා කටපාඩම් කරලා පලවෙනි අවුරුදු දෙක ඇදගන්නෙ කියලා ඉතිං යකෝ මමත් මුල ඉඳං කිවුවෙ ඕකනේ අමනයෝ. මම කිවුවේ එහෙවු කටපාඩමින් ඇදං යන තොපේ ඔය ඩිග්රිය අනික් එවුන්ට ලංවෙන්නවත් බැරි මහා අමාරු දෙයක් කියලා පම්පෝරි ගහන එක වරදියි කියලනේ.

    කනගාටුවෙන් උනත් කියන්න වෙන්නේ උඹ මගේ තර්කෙම පිලිගත්ත නිසා උඹ පරාදයි කියලා.

    දැං ටිකක් අඬලා කරලා පලයං. මම යනවා නිදාගන්න.

    ගුඩු නයිට් :rofl:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    පැටියා;11090463 said:
    :lol:

    ඉස්සෙල්ලා හරියට Quote කරලා ඉන්නකො.

    ඕකට නම් කියන්නෙ ගොඩයට මැජික් කියලා තමා. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් අහලා බලන්න එයාලා මොනාද ඉගනගන්නෙ කියලා. ඔයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නම් දන්නවත් ඇතිනේ. කටපාඩම පමනි :lol:

    ඒ කියන්න හොඳට කටපාඩම් කරගන්න පුලුවන් කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කියන එක නේද:lol::rofl:

    අනේමන්දා ඔයාටත් අනුන්ගෙ දේවල් වලටමනෙ හොට දාන්න ඕනෙ. ෂිට් :lol:

    මම මේ වෙන දෙයක් බලන විට අහම්බෙන් දැක්කේ
    සාමාන්‍යයෙන් මම මේ වාගේ ඒවාට රිප්ලයි නොකලත් මේකට කරන්න හිතුනා -
    මුලින්ම කියන්නම් මම ඩොකෙක් නෙවේ මම ඉන්ජෙක්-හැබැයි මගේ සහෝදරයා ඩොකෙක්-ඒ වගේම මම පෞද්ගලික මෙඩිකල් වලට විරුද්ධ නැ ඒවා හරි විදිහට වෙනවා නම් හා ඒවා ඇත්තටම මේ රටට අවශ්‍ය නම් විතරක්!
    මම මෙහෙම කියන්නම් මේ පැටියා සහොදරයා කරුණු කාගෙන් හරි අත පත ගාලා නොදන්න කමට කියවනවා හරි එහෙම නැත්නම් වෛදයවරුන් කෙරේ තියෙන ඉරිසියාවට ඔහේ කියවනවා

    මචන් ලෙඩ්ඩු සුව කරනවා කියන එක ගොඩයන්ට මැජික් නෙවේ ඇත්තටම මැජික් වැඩක්- උඹට වෙලාව තියෙනව නම් "House MD" කියන ඩ්‍රාමා සීරීස් එක බලපන් - මම අපේ අයියා කාරය බලන නිසා බලන්න පුරුදු වුන එකක් -
    පොත පාඩම් කරලා කවදාවත් ලෙඩ හොද කරන්න පුළුවන් ඩොකෙක් වෙන්න බැ මචන්! එකට මොද විශ්ලේෂන හැකියාවක් තියෙන්න ඕනා- උඹ පුළුවන් නම් උඹට ලෙඩක් හැදිලා (ඔය හෙම්බිරිස්සා නෙවේ ලොකු ලෙඩක් හැදුන දවසක) ඉන්න කොට ඉන්ටර්නෙට් එකේ දැන ඕන තරම් කරුණූ තියනවා ඒවා හොයල බලල බෙහෙත් කර ගනින්- බලපන් ලෙඩ හොද වෙනවද කියලා- වෙදෙක් වෙන්න මචන් මොලය බුද්ධිය (දැනුම නෙවේ) අයි කියු යම් ඉහල මට්ටමක තියෙන්න ඕනා- ඒක අපේ ස්ක්‍රීන් කරන්නේ ඒ ලෙවල් වලින් - මේ දේ ඉන්ජන්ටත් පොදුයි අනෙක් කැටගරි වලටත් පොදුයි - මචන් කටපාඩම් කරන එකෙකුට කවදාවත් බෑ හොද ඉන්ජෙක් වෙන්න -මොකද ඒකට ඇනුම වගේම ඒ දැනුම ඇනලයිස් කරලා සොලුෂන් එකකට එන්න තරම් බුද්ධියක් තතියෙන්න ඕනා -ඒක ඩොකාලටත් එහෙමයි
    අනික එස් 3 අරන් මෙලෝ යකෙකුට අද කාලේ මොන විශයටවත් කැම්පස් යන්න බෑ - ඔය අවම සුදුසුකම කියන මගුල අපේ දේශපාලකයෝ රටේ දුයුණුව පෙන්වන් කරන විජ්ජාවක් මිස වෙන මොකුත් නෙමේ!

    මොලය ගැන කියවපන්! මිනිසාට එක එක මොල තියෙනවා - සමහරුන්ට ගනිතමය හැකියාවට වැඩිපු ර බර' සමහරැන්ට විශ්ලේෂන හැකියාව වැඩිපුර හැකි - ඉතින් ඒ ඒ මොල වර්ග වලට ගැලපෙන රැකියා කැටගරි තියෙනවා - අපේ ඒක ස්ක්‍රීන් කරන ක්‍රමය ඒ එල් (එකේ අඩු පාඩු තියෙනවනම් ඒක හදන එක වෙනම දෙයක්)

    අනික උඹ දන්නවද ලොකේ වද්‍යාව දියුණු රට වල වෛදය හෝ ඉන්ජ හෝ සිලෙක්ට් කර ගන්න වෙනම ස්ක්‍රීනින් ටෙස්ට් තියනවා - මොතද මේ ගන්න එකාගේ බුද්ධිය (දැනුම නෙමේ) මේ වැඩෙ හරියට කරන්න ඇතිද කියලා බලන්න-
    අනික උඹ දන්නවද මෙඩිසින් දියුනු රටවල (යූ කේ යූඒස් ඒ ඕස්ට්‍රෙලියාව වගේ) හොස්පිටල් ඔය රශියන් ‍වෙව්නියන් වාගේ රටවලින් එන මෙඩ්ඩො එක්කෝ ගන්නේම නැ නැත්නම් ගන්න කැමති නැ (මම කාලයක් මචන් රට හිටියා- ඒ අත්දැකීම් වලින් කියන්නේ) -මොකද උන්ගේ ස්ටැන්ඩර්ඩ් මදියි කියලා - (පේනවනේ එස් 2 තියෙන අපේ ලංකාවේ උන් ඔය රුසියාවේ එහෙම ගිහින් ඩොකාල වෙලා මෙහෙටම එන හැටි - වෙන රටවල් උන්ව ගන්නේ නැ -)
    අනික මම දන්නවා අපේ අයියා කාරයා කරන කැපවීම - සමහර දවස් වලට මුළු රෑම ඇහැරල - ‍ඒ කැපවීමම වටිනවා මචන් - උන් ඒ කැප විම කරලා පස්සේ රාජකාරි වෙලාවෙන් පස්ස් ප්‍රයිවටි බෙහෙත් දුන්නට නම් කමක් නෑ මොකද අපේ ලංකාවේ ඩොකාලා ට හම්බෙන පඩියට පිටරට (ඔසි වල යු කේ වල) එක ලෙඩක් බලයි දවසටම- උඔලා වගේ උන් ට මචන් දවසම ලැපක් ඉස්සරහා ඉදන් පච කියනවට වඩා උන් කරන වැඩේ උතුම් වගේම ඒ දේ උඹ කියන විදිහට මේ පාඩම් කරලා හැම එකාටම කරන්න බෑ (ඒක අනික් "සමහර" ක්ශෙත්‍ර වලට පොදුයි සමහර ඒවට නෑ - උඹ හිතන නෑරෝ විදිහ ගැන මට කියන්න දෙයක් නැ-
    උඹ පොඩ්ඩක් දේ ගැන පොඩ්ක් දැනගෙන ඒ ටිකෙන් හැම දේම එක්ස්‍ප්ලේන් කරන්න යන මැ___ක්
    මචන් මැචුවර් පොරක් වෙයන්! (ආ මචන් සමහර අප්සට් ඩොකාලත් අතරින් පතර ඉන්නවා නේ- මම හිතන්නේ උන් ඔබ වගේ හිතන සෙට් එකෙ එවුන් වෙන්න ඇති)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පැටියා;11090704 said:
    හ්ම්. ඕකනේ ඉතිං ගොනා කියලා මරන්ටැයි. තමං විතරයි උගත් අනුන් මොඩයෝ කියල හිතන එක තරං අමන කමක් තවත් නෑ බං. මම උඹේ හැම කරුණකටම උත්තර දීලා ඇති.

    දැං උඹ මොනාද කියන්නේ? උඹ කියන්නෙ මොකද්ද කියලත් නොදැන උඹ මගෙ තර්ක ඔක්කොම පිලි අරන් වගේ.

    ගොනෝ

    දැං උඹම කියනවා උඹලා කටපාඩම් කරලා පලවෙනි අවුරුදු දෙක ඇදගන්නෙ කියලා ඉතිං යකෝ මමත් මුල ඉඳං කිවුවෙ ඕකනේ අමනයෝ. මම කිවුවේ එහෙවු කටපාඩමින් ඇදං යන තොපේ ඔය ඩිග්රිය අනික් එවුන්ට ලංවෙන්නවත් බැරි මහා අමාරු දෙයක් කියලා පම්පෝරි ගහන එක වරදියි කියලනේ.

    කනගාටුවෙන් උනත් කියන්න වෙන්නේ උඹ මගේ තර්කෙම පිලිගත්ත නිසා උඹ පරාදයි කියලා.

    දැං ටිකක් අඬලා කරලා පලයං. මම යනවා නිදාගන්න.

    ගුඩු නයිට් :rofl:
    තර්ක කරන්නත් කියන දේ තෙරෙන තරමේ වත් බුද්දියක් තියෙන එකෙක් වෙන්න එපායේ සොරි මචන් උබ වගෙ එකෙක්ට කරුනු පැහැදිලි කරල දෙන්න හැදුවට:lol::lol:
    දැං උඹම කියනවා උඹලා කටපාඩම් කරලා පලවෙනි අවුරුදු දෙක ඇදගන්නෙ කියලා ඉතිං යකෝ මමත් මුල ඉඳං කිවුවෙ ඕකනේ අමනයෝ. මම කිවුවේ එහෙවු කටපාඩමින් ඇදං යන තොපේ ඔය ඩිග්රිය අනික් එවුන්ට ලංවෙන්නවත් බැරි මහා අමාරු දෙයක් කියලා පම්පෝරි ගහන එක වරදියි කියලනේ.
    මම කිව්වේ මුල් අවුරුදු දෙක තුනේ ගොඩක් වෙලාවට කටපාඩක් කිරිල්ලක් තිබුනත් අවසන් අවුරුදු වල එහෙම නැ තනිකර ප්‍රායෝගික පුහුනුවක් තියන්නෙ කියල උබ මම් කිව එකේ කැල්ලක් අල්ලගන උබ දිනුම් කියල පෝස්ට් දානවා ඔව් මචන් උබ දිනුම් උබල වගේ මොඩයෝ පරද්දන්න අපිට බැ තමා:lol::lol:

    • Like
    Reactions: mldarshana

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Code:
    මචන් පැටියා සමා වෙන්න ඕන ඔයාගෙ පොස්ට් එකට කොමෙන්ට් කරන එකට පෞද්ගලික විශ්ව සීන් එක මම කතා කරන්න යන්නෙ නැ නමුත් වෛද්‍ය වෘතිය ගැන ඔයාගෙ කතාව සම්පුර්න වැරදී
    හා කිව්වේ මම කිව්ව එක හරි කියල පිලිගන්නව නෙද:lol::lol:

    Code:
    දැන් ඔයා කියන්නෙ වෛද්‍ය විද්‍යාල වල උගන්නන්නේ කිසිම අමුතු මැජික් එකක් නෙවෙයි මෙ නිකන් දෙකෙ පන්තියෙ විශය කරුනු කියලද???
    දෙකයි පනහේ විෂය කරුණු ගැන නෙවෙයි.
    මෙයාලා කතා කරන්නේ හරියට එයාලා ඉගනගෙන තියන දේ එයාලට විතරයි ඉගනගන්න හැකියාව තියෙන්නේ අඩුම තරමින් ලකුණු 1න් දෙකෙන් වෛද්‍ය පීඨයට යන්න බැරි වෙච්ච අයට වත් ඉගනගන්න බැරි මහා බැරෑරුමි දෙයක් වගේනේ. ඔයා දන්නවාද දන්නෑ. ලංකාවේ විෂ්ව විද්‍යාල අධ්‍යාපනයට අවශ්‍ය අවම සුදුසුකම s 3කි. ඒක වෛද්‍ය පීඨ වලටද පොදු කරුණකි. ඒ කියන්නේ ජීව විද්‍යා අංශයෙන් S3ක් ගත්ත අයෙකු වෛද්‍ය වරයෙකු වීමට අවශ්‍ය අවම සුදුසුකම සපුරා කියනවා කියන එක නේද?
    ලකුනු එකක් දෙකක් අඩුවෙලා වෛද්‍ය පීඨයට යන්න බැරි වෙච්ච අයට වත් ඉගනගන්න බැරි මහා බැරෑරුමි දෙයක් දෙයක් කියලා මම කියලා නෑ නෙද:lol::lol: මචන් s3 කියන්නේ සරසවි ප්‍රවෙශයට අවම මට්ටම මිසක් වෛද්‍ය පීඨයට ගන්න අවම මට්ටම නෙවෙයි ජීව විදයා අංශයෙන් තව උපාදි ගනනාවක් තියනවා ඒවටත් ලමයි යනවා :lol::lol::lol:

    Code:
    වැස්සකටවත් ඉස්කොලෙ ගියෙ නැති උන් කොහොමද බන් දොස්තරලා වෙන්නේ එහෙමනම් හැමෝම දොස්තරලා වෙන්න එපායේ උබ හිතන් ඉන්නෙ පොත් කටපාඩම් කරල ලෙඩ වලට බෙත් කරන්න පුලුවන් කියලද මචන් ගොන් කතා කියන්න එපා උබට මේ සම්භන්දව කිසිම අවබොදයක් නැතුව ඇයි මෙහෙම කතා කරන්නේ????
    මචං දොස්තර කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ලෙඩක් සුව කිරීමේ හැකියාවනේ. ඉතිං ඉස්කෝලෙ ගියා නැතා වැඩක් නෑ නේද?
    අනෙ මෙව ඉතින් කොහොම පැහැදිලි කරන්නද මන්ද :(

    Code:
    ජීවිත බෙරනවා කියන්නෙ හාස්කමක් තමයි මොකද හැමෝටම ඒක කරන්න බැනෙ
    ඔයාගේ චින්තනය කොච්චර පටුද කියලා මොනවට පැහැදිලි වේ. ජීවිත බේරෙන එක හාස් කමකි. ඒත් ජීවිත බේරන්නේ හාස්කම් වලින් නොව ඖෂධ හා අනෙකුත් පුතිකාර මගිනි :P
    බොල මීමෝ ඖෂධ හා අනෙකුත් පුතිකාර මගින් ලෙඩ සුව වෙන්නෙ නියමිත රෝගයට අදාලව නියමිත් මාත්‍රාවෙන් නියමිත කාල පරාසයක් සදහා බෙහෙත් දුන්නොත් විතරයි අන්න ඒක කරන්න තමා දොස්තරලා අවශය එකම බෙහෙත උනත් එක එක ලෙඩේ එක එක අවදි සදහා මෙවා වෙනස් වෙනවා :lol::lol::lol::lol:

    Code:
    අලුත් ලෙඩ වලට ප්‍රතිකාර හොයන්නෙත් පරන ලෙඩ වලට බෙත් කරන්නෙත් වෛද්‍ය වරු තමයි නැතුව උබලා නෙවෙය්නෙ
    මම කිවුවෙ ඔය පෞද්ගලික විෂව විද්‍යාල ගැන පම්පෝරි ගහන උත්තමයො ගැන. අපේ රටේ හොයාගත්ත එක බෙහෙතක නමක් කියපං බලන්න :D
    ඉතාම මැතකදි හොයාගත්ත එකක් කියන්නම් ඩෙංගු රොගය සදහා පැපොල් කොල සුදුසු බව හොයාගත්තේ අපේරටේ දොස්තර කෙනෙක්:lol::lol:

    Code:
    උබ ඉස්සෙල්ලා වෛද්‍ය වරයෙක් විදියට ඉගෙනගන උබ ලෙඩෙකුට ප්‍රතිකාර කරල බලපන් උබටම තේරෙයි වෛද්‍ය වරයෙක් ලෙඩෙකුට බෙත් කරන්නෙ නිකන්ම නිකන් පොතක තිබ්බ කරුනු කටපාඩම් කරගන නෙවෙයි ඒ මනුස්සයෙ පොතෙ දැනුම සහ ප්‍රායොගික දැනුම කියන දෙකම යොදාගන අනිත් එක පොත් වල තියන ලෙඩ ඒ විදියටම කොහෙවත් දකින්න නෑ උබල වගෙ බාගෙට කරුනු දැනගෙන කෑ ගහන මෝඩයෝ නිසා තමයී මේ රටේ උගත් මනුස්සයෙක්ට තැනක් නැත්තේ
    අන්න අන්න අන්තවාදී වුනා. එතකොට උඹලා විතරයි උගත්තු. අනික් එවුං මෝඩයෝ. අනේ අපොයි.
    යකෝ දැනගං වඩු බාස් කෙනෙක් උනත් යම් ශාස්ත්‍රයක් උගත් අයෙක්. ඒකා උගතෙකි. උඹලගෙ ලිංමැඩි මානසිකත්වය අයින් කරගනිල්ලා. යකෝ දොස්තරලා විතරද උගත්තු. උඹලගෙ උගත්කම් පේනවා දාන ගොං තර්ක වලින්.
    දැන් මම කොතනද මචන් කීවේ දොස්තරල විතරයි උගත් කියලා:lol::lol:

    HTML:
    මෙ කිව්ව එකට උත්තරෙ මම උඩ කොටසට ටයිප් කරා ඒකම කියවපන්
    හා:D
    :rofl:

    Code:
    උබ ඉස්සෙල්ල කියපන්කො උබ ලෙඩකට බෙත් කරල තියනවද කියලා?? අනේ මචන් වෛද්‍ය වෘත්තිය වගේ උතුම් දේකට මෙහෙම අපහාස කරන්න එපා උබ ලෙඩක් හැදුනාම බෙත් ගන්න යන්නෙ නැද්ද ඇයි ඉතින් උබ රොග ලක්ශන ටික දන්නවනෙ පොතක් කියවලා බෙත් බිපන්කො
    අනේ සුසෝ උඹලා ලෙඩාව කාලා බලලා බෙහෙත් දෙන්නෙ නෑනෙ :P
    උඹලත් දෙන්නේ රෝගලක්ෂණ අනුව මේ ලෙඩේ වෙන්න ඇති කියලා අනුමාන කරලනේ බං. ඇයි අවංක වෙන්නෙ නැත්තෙ? :dull:
    අනුමාන කරන්නත් දැනුමක් එපායෙ බොල දැන් උබට පුලුවන්ද අනුමාන කරල බෙත් දෙන්න :lol:

    මොනවා වුනත් ඔයා පෞද්ගලික විශ්ව වෛද්‍ය විද්‍යාල සීන් එකට කැමති එකට මම හිස නමා ආචාර කරනවා.

    මට කියන්න ඕනෙ වුනේ උඹලා කරන්නෙ හාස්කමක් නොවෙන නිසා අනික් මිනිස්සුන්ටත් ඔය ශිල්පය ඉගනගෙන උඹලගෙ වෘත්තියට ඇතුල් වෙන්න පුලුවන් කියලා. සමහර විට ඒ පුද්ගලයන් උඹලට වඩා ප්‍රායෝගිකව ඔය ශිල්පය යොදාගෙන වෛද්‍ය ක්ෂේත්‍රයටත් අලුත් දෙයක් දෙන්නත් ඉඩ තියනවා මොකද ඉන් කිහිප දෙනෙක් හෝ කටපාඩම් පප්පලා පමනක් නොවෙන නිසා ඔය උඹලගේ බහුතරයක් වගේ.

    Code:
    කටපාඩම් කිරිමත් දක්ශ කමක් නෙද මචන් ඒකත් හැමෝටම බෑනෙ උබ මේ තරම් උපහාසාත්මක විදියට ඇයි වෛද්‍ය වෘත්තිය ගැන කතා කරන්නේ කියලා මටනම් හිතාගන්න බෑ සමහර විට වෛද්‍ය වරු ගැන තියන ඉරිසියාවට තමා ඔහොම කරන්නේ
    අන්න අන්න වැරදුනු තැන. ඔයාම පිලිගන්නවා එහෙනම් කටපාඩමට මුල්තැන කියලා? කටපාඩම් කිරීමත් දක්ෂකමක් තමා. ඒත් ඒ දක්ෂකම මත පදනම් වෙලා ඔයා කොහොමද කියන්නේ ඔයාලා කරං කටපාඩම් කිරීමට දක්ෂ නැති අය වෛද්‍ය වරුන් වීමට සුදුසු නෑ තකියලා.

    ඒකයි මගෙ තර්කේ.

    මාගේ සොයුරියද තෙවන වසර වෛද්‍ය ශිෂ්‍යාවකි :D
    මම ඇයට ඊරිසියා කරන්නේ නම් මම වසලයෙකි :yes:
    කටපාඩම් කිරිමට මුල්තැන කියල මම කොතනද මචන් කීවේ කටපාඩම් කිරීමට දක්ෂ නැති අය වෛද්‍ය වරුන් වීමට සුදුසු නෑ තකියලාත් මම කීවේ නැ මම පැහැදිලිවම කිව්වා හැමෝම කටපාඩම් කරන්නෙ නෑ කියල උබ වසලයෙක්ද නැද්ද කියල මම කොහොමද බන් දන්නෙ:lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    අනේ අපොයි දත් කිබුලගේ ඇඩ්වර්ටීස්මොන්ට් එකට ගිය කලක්..:baffled::baffled::baffled::baffled::baffled:

    :rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තර්ක කරන්නත් කියන දේ තෙරෙන තරමේ වත් බුද්දියක් තියෙන එකෙක් වෙන්න එපායේ සොරි මචන් උබ වගෙ එකෙක්ට කරුනු පැහැදිලි කරල දෙන්න හැදුවට:lol::lol:
    දැං උඹම කියනවා උඹලා කටපාඩම් කරලා පලවෙනි අවුරුදු දෙක ඇදගන්නෙ කියලා ඉතිං යකෝ මමත් මුල ඉඳං කිවුවෙ ඕකනේ අමනයෝ. මම කිවුවේ එහෙවු කටපාඩමින් ඇදං යන තොපේ ඔය ඩිග්රිය අනික් එවුන්ට ලංවෙන්නවත් බැරි මහා අමාරු දෙයක් කියලා පම්පෝරි ගහන එක වරදියි කියලනේ.
    මම කිව්වේ මුල් අවුරුදු දෙක තුනේ ගොඩක් වෙලාවට කටපාඩක් කිරිල්ලක් තිබුනත් අවසන් අවුරුදු වල එහෙම නැ තනිකර ප්‍රායෝගික පුහුනුවක් තියන්නෙ කියල උබ මම් කිව එකේ කැල්ලක් අල්ලගන උබ දිනුම් කියල පෝස්ට් දානවා ඔව් මචන් උබ දිනුම් උබල වගේ මොඩයෝ පරද්දන්න අපිට බැ තමා:lol::lol:

    ඉතිං බොල මී හරකෝ තොට ඔය සරළ සිංහල තේරෙන්නෙ නැති එකට මම මක් කරන්නද?

    හොඳට අහගෙන තේරුම් ගනිං නැත්තං තේරෙන එකෙක්ගෙන් අහලා දැනගනිං.

    මම කියන්නේ තොපි ඔය ඉගනගන්න එක අනික් එවුන්ටත් ඉගනගන්න බැරි දෙයක් නෙවෙයි කියලා මැටි හරකෝ. දැංවත් තේරුනාද කියපං මීමෝ :D:P:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Code:
    හා කිව්වේ මම කිව්ව එක හරි කියල පිලිගන්නව නෙද:lol::lol:

    සිංහල තෙරියමා? :baffled:

    Code:
    ලකුනු එකක් දෙකක් අඩුවෙලා වෛද්‍ය පීඨයට යන්න බැරි වෙච්ච අයට වත් ඉගනගන්න බැරි මහා බැරෑරුමි දෙයක් දෙයක් කියලා මම කියලා නෑ නෙද:lol::lol: මචන් s3 කියන්නේ සරසවි ප්‍රවෙශයට අවම මට්ටම මිසක් වෛද්‍ය පීඨයට ගන්න අවම මට්ටම නෙවෙයි ජීව විදයා අංශයෙන් තව උපාදි ගනනාවක් තියනවා ඒවටත් ලමයි යනවා :lol::lol::lol:

    ගන්න එක නැති එක නෙවෙයිනේ ගැටලුව මචං. ඒක අවශ්‍ය අවම සුදුසුකමනේ. සිංහල තෙරියමා? :rofl:
    ඉතිං ඒ අවම සුදුසුකම සපිරුනු අයටත් ඔක කරගන්න පුලුවන් තරමේ දෙයක් නේද උඹලා නිකං උඩ දාගෙන කෑ ගැහුවට :rofl:

    Code:
    අනෙ මෙව ඉතින් කොහොම පැහැදිලි කරන්නද මන්ද :(

    පැහැදිලි කරගන්න උඹෙ අම්මා තාත්තගෙන් අහලා දැනගනිං උඹලගේ පැත්තෙ ඉන්න/හිටපු පාරම්පරික දේශීය වෛද්‍යවරු ගැන. :D

    Code:
    බොල මීමෝ ඖෂධ හා අනෙකුත් පුතිකාර මගින් ලෙඩ සුව වෙන්නෙ නියමිත රෝගයට අදාලව නියමිත් මාත්‍රාවෙන් නියමිත කාල පරාසයක් සදහා බෙහෙත් දුන්නොත් විතරයි අන්න ඒක කරන්න තමා දොස්තරලා අවශය එකම බෙහෙත උනත් එක එක ලෙඩේ එක එක අවදි සදහා මෙවා වෙනස් වෙනවා :lol::lol::lol::lol:

    ඒක තමා මීමෝ තොපි කටපාඩම් කරන්නේ. නැත්තං අහවල් එකද? ඔවා පොත්වල තියන විදියටම ඇප්ලයි කරනවාද නැත්තං තොපි හිතලා මේක සෙට් වෙයි කියලා රිස්ක් එකක් අරන් ඇප්ලයි කරනවාද කියා තොපෙ හිත් දන්නවනේ :D;)

    Code:
    ඉතාම මැතකදි හොයාගත්ත එකක් කියන්නම් ඩෙංගු රොගය සදහා පැපොල් කොල සුදුසු බව හොයාගත්තේ අපේරටේ දොස්තර කෙනෙක්:lol::lol:

    :rofl:
    එයා දේශීය වෛද්‍යවරයෙක් වෙන්ටැ
    අපි මෙතන කතාකරන්නේ බටහිර වෛච්‍ය විද්‍යාව ගැනනේ පිංසිරී :P

    Code:
    උබ ඉස්සෙල්ලා වෛද්‍ය වරයෙක් විදියට ඉගෙනගන උබ ලෙඩෙකුට ප්‍රතිකාර කරල බලපන් උබටම තේරෙයි වෛද්‍ය වරයෙක් ලෙඩෙකුට බෙත් කරන්නෙ නිකන්ම නිකන් පොතක තිබ්බ කරුනු කටපාඩම් කරගන නෙවෙයි ඒ මනුස්සයෙ පොතෙ දැනුම සහ ප්‍රායොගික දැනුම කියන දෙකම යොදාගන අනිත් එක පොත් වල තියන ලෙඩ ඒ විදියටම කොහෙවත් දකින්න නෑ උබල වගෙ බාගෙට කරුනු දැනගෙන කෑ ගහන මෝඩයෝ නිසා තමයී මේ රටේ උගත් මනුස්සයෙක්ට තැනක් නැත්තේ දැන් මම කොතනද මචන් කීවේ දොස්තරල විතරයි උගත් කියලා:lol::lol:

    ඊට ඉස්සෙල්ලා කියපං උගත් කියන දේ උඹ නිර්වචනය කරන්නේ කොහොමද කියලා :rolleyes:

    Code:
    උබ ඉස්සෙල්ල කියපන්කො උබ ලෙඩකට බෙත් කරල තියනවද කියලා?? අනේ මචන් වෛද්‍ය වෘත්තිය වගේ උතුම් දේකට මෙහෙම අපහාස කරන්න එපා උබ ලෙඩක් හැදුනාම බෙත් ගන්න යන්නෙ නැද්ද ඇයි ඉතින් උබ රොග ලක්ශන ටික දන්නවනෙ පොතක් කියවලා බෙත් බිපන්කො
    අනුමාන කරන්නත් දැනුමක් එපායෙ බොල දැන් උබට පුලුවන්ද අනුමාන කරල බෙත් දෙන්න :lol:

    මැටි හරකෙක් උනාට මැටි ඔස්තාර් කෙනෙක් කියලා පෙන්නන්න එපා ගොනෝ. මට දොස්තර කෙනෙක් වෙන්න උවමනාව තිබ්බ නම් මම ඒ ගැන හදාරලා දොස්තර කෙනෙක් වෙනවා. මම පොඩි කාලෙ ඉඳලම ආසා කලේ ඉංජිනේරු ශිල්පයට. මම ඒ ආශාව කොහොමහරි සපුරා ගත්තා. :D

    ඉතිං බොල ඒ ගැන ඉගනගන්නෙ නැතුව කොහොමද බෙහෙත් ගැන කතාකරන්නේ. මට පොඩි හරි දැනුමක් තියනවානම් මම තොපි වගේ හොරදොස්තරලා පස්සෙ යන්නෙ නෑ ලෙඩකට බෙහෙත් ගන්න. මගේ වැඩත් එක්ක කාලය මදි ඔය ගැන ඉගනගන්න. නැත්තං මම ඕකත් ඉගනගෙන මෙලහකට :D;)

    Code:
    කටපාඩම් කිරිමට මුල්තැන කියල මම කොතනද මචන් කීවේ කටපාඩම් කිරීමට දක්ෂ නැති අය වෛද්‍ය වරුන් වීමට සුදුසු නෑ තකියලාත් මම කීවේ නැ මම පැහැදිලිවම කිව්වා හැමෝම කටපාඩම් කරන්නෙ නෑ කියල

    අනේ රත්තරං ඔයා කටපාඩම් කරනවා කියලා කිවුවේ නෑ. ඔයා කටපාඩම් කරනවා කියලා ටයිප් වුනා. දුක තමා රංජනී. ආගිවු කරන හැටිත් මොකක් හරි පොතකිං බලලා කටපාඩං කරං වරෙං පිංසිරියෝ.

    Code:
    උබ වසලයෙක්ද නැද්ද කියල මම කොහොමද බන් දන්නෙ:lol::lol:

    කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ ඔවට කියන්නේ ගොං ටෝක් කියලා. සිංහල තෙරියමා? :rofl:
    කියනදේ හරය තේරුම් ගනිං. වචන විජ්ජා නෙවෙයි. :P

    මට කියන්න ඔනෙ කලේ උඹලා ඉගනගන්න දේ අනික් මින්ස්සුන්ටත් ඉගනගන්න පුලුවන් දෙයක් කියලා. මෙයා බලෙන් දීලා කටපාඩම් සීන් එකත් පිලිඅරගත්තට මම මොනවා කියලා කරන්නද? දුක තමා පිංසිරි. සොරි ආහ් :D:rofl:

    යූ ෆේල්ඩ් :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනික මම දන්නවා අපේ අයියා කාරයා කරන කැපවීම - සමහර දවස් වලට මුළු රෑම ඇහැරල - ‍ඒ කැපවීමම වටිනවා මචන් - උන් ඒ කැප විම කරලා පස්සේ රාජකාරි වෙලාවෙන් පස්ස් ප්‍රයිවටි බෙහෙත් දුන්නට නම් කමක් නෑ මොකද අපේ ලංකාවේ ඩොකාලා ට හම්බෙන පඩියට පිටරට (ඔසි වල යු කේ වල) එක ලෙඩක් බලයි දවසටම-

    :D
    මචං මමත් දකිනවා ඔය කැපකිරීම. මොකද මගේ සොයුරියත් වෛද්‍ය ශිෂ්‍යාවක්. ඒ කැපවීමට ආසන්න කැපකිරීමක් මමත් කරනවා මොකද මම ඉංජිනේරු සිසුවෙක් නිසා.

    ඔයත් ඕක දන්නව ඇතිනේ නේද? :dull:

    උඔලා වගේ උන් ට මචන් දවසම ලැපක් ඉස්සරහා ඉදන් පච කියනවට වඩා උන් කරන වැඩේ උතුම් වගේම ඒ දේ උඹ කියන විදිහට මේ පාඩම් කරලා හැම එකාටම කරන්න බෑ (ඒක අනික් "සමහර" ක්ශෙත්‍ර වලට පොදුයි සමහර ඒවට නෑ - උඹ හිතන නෑරෝ විදිහ ගැන මට කියන්න දෙයක් නැ-

    ඉතිං අයියේ ඔයා ඔයගෙම වෘත්තිය විවේචනය කරනවා නේ? :D:rofl:
    මම පච හලනවා කියලා කියනවානං ඔයත් කරන්නේ ඒ දේම තමයි නේද? :P
    මොකද ඔයාටත් වෛද්‍ය ක්ෂේත්‍රය ගැන පුලුල් අවබෝධයක් නෑනෙ :D

    උඹ පොඩ්ඩක් දේ ගැන පොඩ්ක් දැනගෙන ඒ ටිකෙන් හැම දේම එක්ස්‍ප්ලේන් කරන්න යන මැ___ක්
    මචන් මැචුවර් පොරක් වෙයන්! (ආ මචන් සමහර අප්සට් ඩොකාලත් අතරින් පතර ඉන්නවා නේ- මම හිතන්නේ උන් ඔබ වගේ හිතන සෙට් එකෙ එවුන් වෙන්න ඇති)

    ඔය මැමුවර් පොර කියන එක නිර්වචනය කරන්න බලන්න :confused:
    යකෝ පැටියා කියලා නම දාගෙන තිබ්බට තෝ හිතුවද මම තොත්ත බබෙක් කියලා. :P
    තොපේ මානය කොච්චර පටුද කියලා ඕකෙන්ම තේරුම් ගනිං.;)
    මී හරක් :frown:

    සොරි අයියේ මෙහෙම කතා කලාට.

    ඒත් මට කියන්න ඕනෙ වුනේ වෛද්‍ය ශිල්පය මහා බැරෑරුම් A3 අරන් කැම්පස් යන අයට පමනක් හදාරන්න හැකි දෙයක් නෙවෙයි කියලා පෙන්නලා දෙන්න.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    පැටියා;11087416 said:
    :lol:
    උඹ ඒ වුනාට ටෝක් දෙන්නෙ නිකං මෙඩිකල් ෆැකල්ටියක ඉගනගත්ත එකෙක් වගේනේ

    ලොලේ :lol:

    බයියන්ට ගිය කල :lol:

    මානසික අවපිඩනය හා හීනමානය කියන්නේ මෙකටද කොහෙද:P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පැටියා;11092679 said:
    Code:
    හා කිව්වේ මම කිව්ව එක හරි කියල පිලිගන්නව නෙද:lol::lol:
    සිංහල තෙරියමා? :baffled:

    Code:
    ලකුනු එකක් දෙකක් අඩුවෙලා වෛද්‍ය පීඨයට යන්න බැරි වෙච්ච අයට වත් ඉගනගන්න බැරි මහා බැරෑරුමි දෙයක් දෙයක් කියලා මම කියලා නෑ නෙද:lol::lol: මචන් s3 කියන්නේ සරසවි ප්‍රවෙශයට අවම මට්ටම මිසක් වෛද්‍ය පීඨයට ගන්න අවම මට්ටම නෙවෙයි ජීව විදයා අංශයෙන් තව උපාදි ගනනාවක් තියනවා ඒවටත් ලමයි යනවා :lol::lol::lol:
    ගන්න එක නැති එක නෙවෙයිනේ ගැටලුව මචං. ඒක අවශ්‍ය අවම සුදුසුකමනේ. සිංහල තෙරියමා? :rofl:
    ඉතිං ඒ අවම සුදුසුකම සපිරුනු අයටත් ඔක කරගන්න පුලුවන් තරමේ දෙයක් නේද උඹලා නිකං උඩ දාගෙන කෑ ගැහුවට :rofl:

    Code:
    අනෙ මෙව ඉතින් කොහොම පැහැදිලි කරන්නද මන්ද :(
    පැහැදිලි කරගන්න උඹෙ අම්මා තාත්තගෙන් අහලා දැනගනිං උඹලගේ පැත්තෙ ඉන්න/හිටපු පාරම්පරික දේශීය වෛද්‍යවරු ගැන. :D

    Code:
    බොල මීමෝ ඖෂධ හා අනෙකුත් පුතිකාර මගින් ලෙඩ සුව වෙන්නෙ නියමිත රෝගයට අදාලව නියමිත් මාත්‍රාවෙන් නියමිත කාල පරාසයක් සදහා බෙහෙත් දුන්නොත් විතරයි අන්න ඒක කරන්න තමා දොස්තරලා අවශය එකම බෙහෙත උනත් එක එක ලෙඩේ එක එක අවදි සදහා මෙවා වෙනස් වෙනවා :lol::lol::lol::lol:
    ඒක තමා මීමෝ තොපි කටපාඩම් කරන්නේ. නැත්තං අහවල් එකද? ඔවා පොත්වල තියන විදියටම ඇප්ලයි කරනවාද නැත්තං තොපි හිතලා මේක සෙට් වෙයි කියලා රිස්ක් එකක් අරන් ඇප්ලයි කරනවාද කියා තොපෙ හිත් දන්නවනේ :D;)

    Code:
    ඉතාම මැතකදි හොයාගත්ත එකක් කියන්නම් ඩෙංගු රොගය සදහා පැපොල් කොල සුදුසු බව හොයාගත්තේ අපේරටේ දොස්තර කෙනෙක්:lol::lol:
    :rofl:
    එයා දේශීය වෛද්‍යවරයෙක් වෙන්ටැ
    අපි මෙතන කතාකරන්නේ බටහිර වෛච්‍ය විද්‍යාව ගැනනේ පිංසිරී
    :P
    අනේ යකෝ ඒ මනුස්සයා දේශීය වෛද්‍යවරයෙක් නෙවෙයි බොල උබට රටේ ලෝකෙ දැනුමක් වත් නෑනේ:lol::lol:

    Code:
    උබ ඉස්සෙල්ලා වෛද්‍ය වරයෙක් විදියට ඉගෙනගන උබ ලෙඩෙකුට ප්‍රතිකාර කරල බලපන් උබටම තේරෙයි වෛද්‍ය වරයෙක් ලෙඩෙකුට බෙත් කරන්නෙ නිකන්ම නිකන් පොතක තිබ්බ කරුනු කටපාඩම් කරගන නෙවෙයි ඒ මනුස්සයෙ පොතෙ දැනුම සහ ප්‍රායොගික දැනුම කියන දෙකම යොදාගන අනිත් එක පොත් වල තියන ලෙඩ ඒ විදියටම කොහෙවත් දකින්න නෑ උබල වගෙ බාගෙට කරුනු දැනගෙන කෑ ගහන මෝඩයෝ නිසා තමයී මේ රටේ උගත් මනුස්සයෙක්ට තැනක් නැත්තේ දැන් මම කොතනද මචන් කීවේ දොස්තරල විතරයි උගත් කියලා:lol::lol:
    ඊට ඉස්සෙල්ලා කියපං උගත් කියන දේ උඹ නිර්වචනය කරන්නේ කොහොමද කියලා :rolleyes:

    Code:
    උබ ඉස්සෙල්ල කියපන්කො උබ ලෙඩකට බෙත් කරල තියනවද කියලා?? අනේ මචන් වෛද්‍ය වෘත්තිය වගේ උතුම් දේකට මෙහෙම අපහාස කරන්න එපා උබ ලෙඩක් හැදුනාම බෙත් ගන්න යන්නෙ නැද්ද ඇයි ඉතින් උබ රොග ලක්ශන ටික දන්නවනෙ පොතක් කියවලා බෙත් බිපන්කො
    අනුමාන කරන්නත් දැනුමක් එපායෙ බොල දැන් උබට පුලුවන්ද අනුමාන කරල බෙත් දෙන්න :lol:
    මැටි හරකෙක් උනාට මැටි ඔස්තාර් කෙනෙක් කියලා පෙන්නන්න එපා ගොනෝ. මට දොස්තර කෙනෙක් වෙන්න උවමනාව තිබ්බ නම් මම ඒ ගැන හදාරලා දොස්තර කෙනෙක් වෙනවා. මම පොඩි කාලෙ ඉඳලම ආසා කලේ ඉංජිනේරු ශිල්පයට. මම ඒ ආශාව කොහොමහරි සපුරා ගත්තා. :D

    ඉතිං බොල ඒ ගැන ඉගනගන්නෙ නැතුව කොහොමද බෙහෙත් ගැන කතාකරන්නේ. මට පොඩි හරි දැනුමක් තියනවානම් මම තොපි වගේ හොරදොස්තරලා පස්සෙ යන්නෙ නෑ ලෙඩකට බෙහෙත් ගන්න. මගේ වැඩත් එක්ක කාලය මදි ඔය ගැන ඉගනගන්න. නැත්තං මම ඕකත් ඉගනගෙන මෙලහකට :D;)

    Code:
    කටපාඩම් කිරිමට මුල්තැන කියල මම කොතනද මචන් කීවේ කටපාඩම් කිරීමට දක්ෂ නැති අය වෛද්‍ය වරුන් වීමට සුදුසු නෑ තකියලාත් මම කීවේ නැ මම පැහැදිලිවම කිව්වා හැමෝම කටපාඩම් කරන්නෙ නෑ කියල
    අනේ රත්තරං ඔයා කටපාඩම් කරනවා කියලා කිවුවේ නෑ. ඔයා කටපාඩම් කරනවා කියලා ටයිප් වුනා. දුක තමා රංජනී. ආගිවු කරන හැටිත් මොකක් හරි පොතකිං බලලා කටපාඩං කරං වරෙං පිංසිරියෝ.

    Code:
    උබ වසලයෙක්ද නැද්ද කියල මම කොහොමද බන් දන්නෙ:lol::lol:
    කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ ඔවට කියන්නේ ගොං ටෝක් කියලා. සිංහල තෙරියමා? :rofl:
    කියනදේ හරය තේරුම් ගනිං. වචන විජ්ජා නෙවෙයි. :P

    මට කියන්න ඔනෙ කලේ උඹලා ඉගනගන්න දේ අනික් මින්ස්සුන්ටත් ඉගනගන්න පුලුවන් දෙයක් කියලා. මෙයා බලෙන් දීලා කටපාඩම් සීන් එකත් පිලිඅරගත්තට මම මොනවා කියලා කරන්නද? දුක තමා පිංසිරි. සොරි ආහ් :D:rofl:

    යූ ෆේල්ඩ් :yes:
    මොකද ලොක්කා ඒ පාර දෙමල වචන අම්මලා තාත්තලා ගැන කතා එහෙම ටයිප් වෙන්නෙ ඇත්ත පෙන්න ගන්නකොට ඔහොම වෙනවා :lol::lol:
    තව දුරටත් උබත් එක්ක වාද කරන්නේ නෑ මම මෙතනින් නවතිනවා යමක් තේරුම් ගන්න තරම්වත් මොලයක් නති උබත් එක්ක මොන වාද විවාදද බන් :baffled:උබ හෙන මීටරයක්නෙ බන් පොඩි ඕනකමක් හදාගන docter කෙනෙකුත් වෙයන්කො අපි එන්නම් උබෙන් බෙත් ගන්න :P:P සමහර අයට අවශය උනොත් යම් විශය කරුනු කටපාඩම් කරන්න වෙනවා කියන එක මම පිලිගන්නවා ඒකේ විවාදයක් නෑ නමුත් docter කෙනෙක් කියන්නෙ කටපාඩමෙන් බේත් කරන කෙනෙක් කියන උබේ බූරූ තර්කය ගැන උබම හිතල බලපන් උබටම තෙරෙවි දවසක:lol::lol: ඒ වගේම වැස්සකටවත් ඉස්කෝලේ නොගිය එකෙක්ට උනත් පොත් කටපාඩම් කරල ඩොකෙක් වෙන්න පුලුවන කියන උබේ දෙවන බූරූ තරකය ගැනත් උබම හිතහන් මම කියන්න යන්නේ නෑ:P:P
    තව දෙයක් කියන්නම් මෙ ත්‍රෙඩ් එකෙ උබත් එක්ක වාද විවාද කරාට මම medical docter කෙනෙක් නෙවෙයි මචන් මම veterinary docter සොරි මට මෙක කලින් කියන්න බැරි උනාට උබ හිතනවා ඇතිනෙ උබ එහෙනම් මොකටද මෙකට කට දැම්මෙ කියලා docter කියන වෘත්තියට අදාල නිසයි මම කතා කලේ:):)
    බායී මිටරේ:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: MuslimLankan

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    BUMP
     
    Status
    Not open for further replies.