අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙල
අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙලාවෙ...හැමෝම දන්න හැමෝම එක්ක ෆිට් එකේ හිටිය අපේ මොසිය .
මේ වෙද්දි වැලිමඩ හොස්පිටල් එකක ප්රතිකාර ලබනවා... ත්රෙඩ් දැම්ම කියල කිසිම ප්රතිලාභයක් නැහැ..හැබැයි අපේ ආශිර්වාදය ගොඩක් වටියි පොරට ආයිත් යථා තත්ත්වෙට එන්න.. අපි හැමෝම එකතුවෙලා පොරට ඉක්මනට සුව වෙන්න ආශිර්වාද / ප්රාර්ථනා කරමු...

ඉක්මනට සනීප වෙලා ආයිත් කොළඹ ඇවිත් අපිත් එක්ක සෙට් වෙමු පරණ විදිහටම... බුදු සරණයි මචන්