අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙ&#3517

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙ&#3517


    අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙලාවෙ...හැමෝම දන්න හැමෝම එක්ක ෆිට් එකේ හිටිය අපේ මොසිය .

    profilepic54085_1.gif

    මේ වෙද්දි වැලිමඩ හොස්පිටල් එකක ප්‍රතිකාර ලබනවා... ත්‍රෙඩ් දැම්ම කියල කිසිම ප්‍රතිලාභයක් නැහැ..හැබැයි අපේ ආශිර්වාදය ගොඩක් වටියි පොරට ආයිත් යථා තත්ත්වෙට එන්න.. අපි හැමෝම එකතුවෙලා පොරට ඉක්මනට සුව වෙන්න ආශිර්වාද / ප්‍රාර්ථනා කරමු...:yes::yes:

    ඉක්මනට සනීප වෙලා ආයිත් කොළඹ ඇවිත් අපිත් එක්ක සෙට් වෙමු පරණ විදිහටම... බුදු සරණයි මචන්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ ඇයි ඒ
    Get well soon මචන්
    උඹට තෙරුවන් සරණයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හත් ඉලව්වයි ඇයි උට මොකද උනෙ
    කියහන් විස්තර ඇතුව
    ඉක්මන් සුවය පතනවා මොසියට

    හත්තිලව්වෙ දොස්තරවත් තාම කියන්නෙ නැති එකේ මම කොහොමද බන් විස්තර කියන්නෙ... ලොකු අවුලක් නැහැ..මම දැන් කතාකරා.. හැබැයි සීන් එක මොකක්ද කියල හරියටම දන්නෙ නැහැ..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හත්තිලව්වෙ දොස්තරවත් තාම කියන්නෙ නැති එකේ මම කොහොමද බන් විස්තර කියන්නෙ... ලොකු අවුලක් නැහැ..මම දැන් කතාකරා.. හැබැයි සීන් එක මොකක්ද කියල හරියටම දන්නෙ නැහැ..

    මොකක්ද word එක
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද word එක

    කලබල වෙන්න එපා බන්.. හෙට බලල ටිකට් කපන සීන් එකක් කිව්ව..බැරි වුනොත් දියතලාවට මාරු කරන්න වෙයි කියල මොසිය කිව්ව..දැන් පොර නිදි පෙති වල පවර් එකට නිදි ඇති..මම හෙට උදෙන්ම සීන් එක අහල විස්තර ටික දාන්නම්..
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අම්මට සිරි අපිත් එක්ක හැම වෙලාවෙම ඔන්ලයින් ඉන්න එකාට මොකද උනෙ?:shocked:
    Get well soon bro
    :(