රුපියල් 10000 කට 11000 කට ගන්න පුළුවන් උබල Recommend කරන VGA card එක මොකද්ද ?
ATI එපෝ !
GT440 තමා හිතේ තියෙන්නේ මේ price එකට set වෙයි ද ?

කියපල්ලා මට හෙට අනිද්දම ගන්න ඕනේ !
ATI එපෝ !

GT440 තමා හිතේ තියෙන්නේ මේ price එකට set වෙයි ද ?

කියපල්ලා මට හෙට අනිද්දම ගන්න ඕනේ !

3yrs warr.