අනේ යකෝ!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    attachment.php

    එළ කිරි එකේ කුකින් ත්‍රෙඩ් බලපු මගේ යාලුවෙක් කියනවා , අනේ යකෝ!! උඔ මේ හයි ෆයි කෑම හදන ත්‍රෙඩ් දාන්නෙ අපට තාම පොල් සම්බෝලයක්වත් හරියට හදා ගන්න බෑ!! ඔක්කොටම ඉස්සෙල්ලා පොල් සම්බෝලයක්, පරිප්පු හොද්දක්, අඩුතරමේ තේ එකක්වත් හදන හැටි කියලා දීපන් ලු!!:shocked::shocked:

    මේකෙ ඉන්න කුක්ලා ටිකකගෙ වැඩ දැක්කහම මම නම් ඒ කතාව පිළිගන්නෙ නෑ!!:no::no:

    අනේ මන්දා එහෙම බැරි කොල්ලොත් ඉන්නවද?? මම දන්න කෙල්ලොනම් ඉන්නවා ඔය එකක්වත් බැරි අය!!:angry::angry:

    අදහසක් දෙන්න අලුත් තැනකින් පටන් ගන්න
    !!:rolleyes::rolleyes:
     

    Attachments

    • untitled.jpg
      untitled.jpg
      42 KB · Views: 526

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    හදලා නම් නැ..එත් හදන හැට් නම් දන්නවා..:rolleyes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔන්න මගේ යාලුවගේ අදහස බිදින්න දෙන්නෙක් ඉන්නවා!! තව අදහස් දක්වන්න!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුගක් කොල්ලන්ට උයන්න පුලුවන්......සුපිරි ම මට්ටමේන් නෙවෙයි......
    නමුත් කටට දාගන්න දෙයක් හදා ගන්න හුග දෙනෙකුට පුලුවන්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    පරිප්පු තෙල් දාලා හදන්න දන්නේ නැත්නම් ඉතින් ලංකාවේ ඉදලා වැඩක් නෑ.... අපි කොහොමත් හැම දේකින්ම පරිප්පු ඉල්ලන් කන කට්ටියනේ..... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    හුගක් කොල්ලන්ට උයන්න පුලුවන්......සුපිරි ම මට්ටමේන් නෙවෙයි......
    නමුත් කටට දාගන්න දෙයක් හදා ගන්න හුග දෙනෙකුට පුලුවන්.......

    :yes: අන්න ඊයේ පෙරේරා ජෝඩුවට උඹේ පැස්ටයි, පීසායි දුන්නා.....!! :D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හුගක් කොල්ලන්ට උයන්න පුලුවන්......සුපිරි ම මට්ටමේන් නෙවෙයි......
    නමුත් කටට දාගන්න දෙයක් හදා ගන්න හුග දෙනෙකුට පුලුවන්.......
    :yes::yes: ඒ මදෑ!!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Ade... Pissu Kelinna Epa Ban. Ube COOKING TRADES nam ELAMA KIRI. Denata mama ube trade 3k test kara thiyenawa. Kiyala wedak ne. Niyametama awa. Pisso kiyana dewal ganan ganna epa ban. Gp ahead. Good Luck Machan....:yes::yes::yes::yes::yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරිප්පු, සම්බෝල වගේ එවා ඕන කෙන්ක්ගෙන් අහගන්න පුලුවන්නේ බං.. ඒත් උඹ දාන ඒවා හැමෝම දන්නෙත් නෑ.. දන්න උන් කියලා දෙන්නෙත් නෑ..