එළ කිරි එකේ කුකින් ත්රෙඩ් බලපු මගේ යාලුවෙක් කියනවා , අනේ යකෝ!! උඔ මේ හයි ෆයි කෑම හදන ත්රෙඩ් දාන්නෙ අපට තාම පොල් සම්බෝලයක්වත් හරියට හදා ගන්න බෑ!! ඔක්කොටම ඉස්සෙල්ලා පොල් සම්බෝලයක්, පරිප්පු හොද්දක්, අඩුතරමේ තේ එකක්වත් හදන හැටි කියලා දීපන් ලු!!


මේකෙ ඉන්න කුක්ලා ටිකකගෙ වැඩ දැක්කහම මම නම් ඒ කතාව පිළිගන්නෙ නෑ!!


අනේ මන්දා එහෙම බැරි කොල්ලොත් ඉන්නවද?? මම දන්න කෙල්ලොනම් ඉන්නවා ඔය එකක්වත් බැරි අය!!


අදහසක් දෙන්න අලුත් තැනකින් පටන් ගන්න!!








