'මම' ඉන්නේ කොහෙද?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔන්න දැන් පොඩි කතන්දර දෙකක් කිව්වා... එකක් ස්ඵටික එහෙම නැත්නම් crystals ගැන! අනික fridge, A/C වල සිද්ධවෙන දේ ගැන! ඉතින්, 'මොන මගුලකට මේ කෙහෙල්මල් ගැන කියනවද?' කියල කාටවත් හිතුනේ නැද්ද??

    EK එකේ නම් හිතන්න පුළුවන් එවුන් ඉන්නවද කියලත් සැකයි... සද්දේ දාගෙන දඟලන මීහරක් ටික දැක්කම, EK එක හරක් පට්ටියක් කියලයි හිතෙන්නේ!!!

    හිතන්න පුළුවන්, බුද්ධිමත්, නිහතමානී උදවිය ගොඩ දෙනෙක් නිහඬව බලාගෙන ඇති... ඒ උදවිය මුංගේ ගොං කතා වලින් upset වෙන්න ඕනේ නෑ!!! මං 'සංසාරේ හුළං අරිනවා!!!' කියල පටන්ගත්ත එකේ, ඒක කරන ගමන්ම, ඔය මීහරක් ටික ගෙත් හුළං අරිනවා!!! මොකෙක් මේකට disturb කරන්න ආවත් අවුලක් නෑ... ඒ posts skip කරලා බලන් යන්න. මං කියපුව හැම එකක්ම ඒ විදියටම වෙයි...

    මේ ත්‍රෙඩ් එක බලන ඕන කෙනෙක්ට පේනව කවුද මී හරක කියල. මේ වගේ පහත් වැඩ කරල බුද්ධාගම හෑල්ලු කරන්න එපා ඕයි. තමුසෙ රහත්වෙලා තියා ඒ ගැන කතාකරන්නවත් සුදුසු මිනිහෙක් නෙමෙයි. තමුසෙ මානසික රෝගියෙක්. දෙයියන්ගෙ නාමෙන් බුද්ධාගම කන්න එපා ඕයි. මේත්‍රෙඩ් එක බලන වෙනත් ආගම් වල මිනිස්සු හිනා වෙනවා. :growl::growl::growl::growl:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුරජාණන්වහන්සේ ලෝක විදූ!!! උන්වහන්සේ සියල්ල අවබෝධ කරගත්ත හන්දයි එහෙම කියන්නේ!!! දවසක් උන්වහන්සේ ශ්‍රාවක සංඝ පිරිස සමග ඇට්ටේරියා වණයකට වැඩිය වෙලාවේ, බිමට වැටිල තිබිච්ච ඇට්ටේරියා කොළ අහුරක් අතට අරන්, ශ්‍රාවක සඟ පිරිසගෙන් ඇහුව, "මගේ මේ අතේ තියන කොළ ප්‍රමාණයද? කැලේ තියන කොළ ප්‍රමාණයද වැඩි?" කියල. එතකොට ශ්‍රාවක සඟ පිරිස උත්තර දුන්න, "ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, කැලේ තිබෙන කොළ ප්‍රමාණය ගැන හිතුවම, අතේ තියෙන්නේ බොහොම ස්වල්පයක් නෙව" කියල. අන්න ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ උත්තර දුන්න, "ඔව් මහණෙනි, මා විසින් අවබෝධ කරගත් දේ අර කැලේ තියන කොළ ප්‍රමාණය හා සමානයි... එයින් මා ඔබලාට කියා දුන්නේ මෙන්න මේ අතේ තියන කොළ ප්‍රමාණය තරමේ ඉතාමත් ස්වල්පයයි!! හැබැයි ඒ ස්වල්පයේ, ජීවිතය අවබෝධ කරගන්න අවශ්‍ය සියල්ල තියනවා!!" කියල.

    ඉතින්, ඇයි මේ වෙනකම්, අන්න ඒ චුට්ටවත් තේරුම්ගන්න බැරි උනේ???

    ඇත්තටම ජීවිතය අවබෝධ කරගන්න අවශ්‍ය කරුණු බොහොම ටිකයි... සිත / මනස / විඥාණය / පංචුපාදානස්කන්ධය / භවය / කර්ම / පුනර්භවය / සංස්ඛාර වගේ වචන බොහොම ටිකයි අපිට උවමනා වෙන්නේ!!! සුවාසූදහසක් ධර්මය අහන්න එක එක හාමුදුරුවරු පස්සේ ලෝකේ වටේ දිව්වට, 'හොඳ වෙලාවට' ඔය වචන මොකක්වත් කාටවත් තේරිලා නෑ!!! ඉතින් කොහේ ණිවන් දකින්නද???

    එක අතකට, මේ දැන් කාලේ එවුන් ගැන මොනවා කතාකරන්නද? බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ ඉන්දැද්දීත්, එක පණ්ඩිත සංඝයෙක් මහා ලොකුවට කියාගෙන කියාගෙන ගියා 'මට තේරුණා... මට තේරුණා... මේ එකම විඥාණයක් මයි භවයෙන් භවයට ගමන් කරන්නේ...' කියල. එදා ඉඳල වෙන්නේ, බුදුහාමුදුරුවෝ කියපු දේ තම තමන්ට ඕනේ ඕනේ විදියට තේරුම් ගැනීම!!! සමහරු හිතනවා 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කියන්නෙත් තමන්ට තේරෙණ තේරෙණ විදියට තේරුම් ගනිල්ලට කියල... ඉතින් ඔහොම කරගෙන කරගෙන ගියාම, ගොඩාක් දේවල් අවබෝධ වෙනවා, නිවණ හැරෙන්න!!! !!! !!! ඔන්න ඕකයි අද හුඟාක් එවුන්ට වෙලා තියෙන්නේ.

    මේ කාරණාවේදී, එහෙම තම තමන්ට ඕනේ විදියට කරුණු තේරුම් අරන් බෑ!!! බුදුරජාණන්වහන්සේ කියා දීපු දේ, උන්වහන්සේ කියා දීපු විදියටම තේරුම් ගන්න ඕනේ!!! අන්න ඒකට, මොනවා ගැනද මේ බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නේ කියන එක ගැන හොඳට දැනගන්න ඕනේ!!! මේක hi-tech මාතෘකාවක්!!! ලෝකවිදූ බුදුරජාණන්වහන්සේ මේ කියල තියෙන්නේ, අද තියන තාක්ෂණය නෙවෙයි, තව අවුරුදු 2500කට වත් විද්‍යාඥයොන්ට හොයන්න හම්බවෙන්නේ නැති තරම් අධි තාක්ෂණික කතාවක්!!! ඒක, මස් කෑල්ලක් / අරක්කු පොදක් කටේ නොතිය, සිල් රැක රැක, පින් කර කර හිටියට අවබෝධ වෙන කෙහෙල්මලක් නෙවෙයි!!! තනිකරම ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න තියන දෙයක්!!! ඒකයි සිල් රැක රැක ඉන්න උදවිය තාම දණගගා බඩගගා ඉන්දැද්දී අපි සේරම වැඩ ඉවර කරගන්නනත් හේතුව!!

    මේ යන්නේ ප්‍රඥාවෙන් අවබෝධය කරා යන ගමනක්. මේකේ success rate එක 99.99 කියල කිව්වෙත් sure results හන්දයි!!! හැබැයි technical කරුණු පොඩ්ඩක් පොඩ්ඩක් දැනගන්නම වෙනවා... dictionary එකකින් අමාරු වචන බලාගන්නවා වගේ, 'බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මෙන්න මේවා ගැනයි!!' කියල පෙන්වල දෙන්නයි ඔය crystals, fridge & A/C වල සිද්ධාන්ත ගැන කිව්වේ!! තව දුරට යනකොට හොඳට පැහැදිලි වෙයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... ඉතින් ඔය crystals කියන්නේ අද ඊයේ හැදිච්ච මොකවත් නෙවෙයි!! ලෝකේ හැදිච්ච කාලේ ඉඳලයි එව්වා තියෙන්නේ!!! එයින් කෑල්ලක් තැලුවහම current එකක් හැදෙන එක... ආයි, එයින් කෑල්ලකටම current එක ඇල්ලුවොත් ඒකෙ හැඩය වෙනස් වෙන එක... මෙන්න මේවත් එදා ඉඳලම වෙන දේවල්. මේවා කවුරුවත් කරන දේවල් නෙවෙයි!!! ස්වභාවධර්මයට අයිති ස්වභාවික සංසිද්දී!!! එකපාරට හිතාගන්න බැරි සිදුවීම් උනාට, ඒවගේ දේවල් ගැන පුදුම වෙන්නවත් කලබල වෙන්නවත් එපා!!! මේ ස්වභාවධර්මයේ අපි දන්නා දේවල් හරි චුට්ටයි... අන්න ඒකයි අපිට ඕවා මහා ලොකු දේවල් වගේ පේන්නේ!!! මේ මනුස්ස අපෙත්, 'සත්වයෝ' කියල හඳුන්වන, විශ්වයේ කොහේ කොයි දීපන්කරේක ඉන්න එකෙක්ගේ උනත් 'කය' සම්බන්ධයෙන් තියෙන්නෙත් තනිකරම විදුලිය / විද්‍යුතය නැත්නම් current එක සම්බන්ධ කතාවක්!!! current එක කිව්වමත් කෘතීම දෙයක් කියල හිතුනට, බල්බ් / ස්විච් / වයර් වගේ ඒවා කල්පණා උනාට, විදුලිය / විද්‍යුතය නැත්නම් current එක ස්වාභාවික දෙයක්!!! විදුලි කොටනවා, විදුලි ආඳ වගේ දේවල් කොච්චර තියනවද??? දන්නේ නැති හන්දයි සේරම අවුල්!!! නමුත් බුදුරජාණන්වහන්සේ ඔය සේරම අවබෝධ කළා!!!

    බුදුරජාණන්වහන්සේ දන්නවා මේ සත්ව ජීවිත හටගත්තට පස්සේ, ඒ සත්වයන්ට විඳවන්න වෙන විඳවිල්ල!!! හටගත්තොත් ඒ දුකෙන් කිසිම ගැලවීමක් නැතිවෙන බව හොඳටම තේරුම්ගත්ත හන්දයි උන්වහන්සේ මේ හටගැනීමට හේතුව හෙව්වේ!!! ඉතින් උන්වහන්සේ හොයල හොයල මුළු කතන්දරේම දැනගත්ත!!! හැබැයි ඒකත් එහෙම්පිටින්ම technical කතන්දරයක්!!! ඉතින්, 'මෙලෝ යකෙකුට මේක කිව්වට තේරෙණ එකක් නෑ නේද?' කියල, බුදුරජාණන්වහන්සේ හොඳින්ම තේරුම්ගත්ත!!! මොකද මේ සත්වය කියන එකා ස්වභාවයෙන්ම මෝඩයි!!! හරිම පෙරේතයි!!! ඒත් මේ දිගින් දිගට හටගන්නා ස්වභාවය නතර කරගන්න තෙක් උන් විඳින දුක දැක්ක බුදුරජාණන්වහන්සේ, උන්ට ක්‍රම ක්‍රමයෙන් හරි අවබෝධය කරා යන්න වැඩපිලිවෙලකුත් හදල දුන්න!!! ඒකට තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියල කිව්වේ. හැබැයි මේ මාර්ගයේ යන්න හරි අමාරුයි... බොහොම සුළු පිරිසයි ඒකෙ ගිහින් ගොඩ යන්නේ!!! ගඟක් දිගේ මුහුදට ගහගෙන යන 'කොට' වලින් කොටසක් මිනිස්සු ගොඩට ඇදල ගන්නවා... තව කොටසක් දෙපැත්තේ ගං ඉවුරු වල හිර වෙනවා... තව කොටසක් මගදී දිරල, කුණුවෙලා යනවා... ඔහොම ගිහින් ගිහින් අන්තිමේ මුදට වැටෙන්නේ බොහොම චූට්ටයි කියල බුදුහාමුදුරුවෝ මේ බව පෙන්නලා දුන්න!!!

    දැන් නම් මේ 'කොටන්' සේරම වගේ ගඟේ දෙපැත්තේ ඉවුරුවල හොඳටම හිර වෙලා තියෙන්නේ... කට්ටියම සීලය බදාගෙන මැරෙන්න යනවා!!! බුදුහාමුදුරුවෝ කිව්වේ තමන්ගේ සිත / කය / වචනය සංවර කරගන්න කියල... තම තමන්ගේ ඒවා!!! ඒත්, මුං යන්නේ අනුන්ගේ ඒවා සංවර කරන්න... ලෝකේ හදන්න!!! කියපු දේ ඒ විදියට කෙරෙන්නේ නෑ... ඉතින් මේ ඉන්න එවුන්ගෙන් 99% ගොඩ යන්නේ නෑ!!! ඉතුරු එවුන් ටිකත් සිල් රැකගෙන රැකගෙන රැකගෙන රැකගෙන යනවා... එකෙක් වත් එතනින් එහාට යන්නේ නෑ!!! ඉතින් උන් ටික ගොඩ යන්නෙත් නෑ!!! බැලුවම මොකෙක් වත් ගොඩ ගිහින් නෑ... ලොකු සද්දයක් දාල විතරයි!!!

    සීලය ආරක්ෂා කරගන්න උවමනා වෙන්නේ, සීලය තටු ගැසීම සහ මේ සත්වයෝ අහසේ පියාඹ පියාඹ ඉන්න කුරුල්ලෝ කියල හිතුවොත්, තටු ගහන්නේ නැතුව උඩ ඉන්න බැරි හන්දයි!!! හරියට helicopter එකක් උඩට උස්සල propeller එක (fan එක කියමු) නවත්තන්න බෑ වගේ, සත්වයා හතර අපායට නොවැටී ඉන්න නම් පින් කර කරම ඉන්න ඕනේ!!! ඒ උනාට ණිවන් අවබෝධ කරගෙන මේ සංසාර දුකින් සදහටම මිදෙන්නට නම්, සීලයෙන් සමාධියට යන්න ඕනේ... ඒ සමාධියෙන් ප්‍රඥාවට යන්න ඕනේ... ප්‍රඥාවෙන් සිත දියුණු කරලා... කරලා... කරලා... තමයි 'නිවණ' අවබෝධ කරගන්න තියෙන්නේ!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ, "සීලයෙන් වඩනා ලද සමාධිය මහත් ඵලයි මහානිසංසයි... සමාධියෙන් වඩනා ලද ප්‍රඥාව මහත් ඵලයි මහානිසංසයි... ප්‍රඥාවෙන් දියුණු කරනා ලද සිත මනාකොට ආශ්‍රවයන්ගෙන් මිදෙනවා!!" කියලයි. දන්නේ වත් නෑ නේද ඔය මොකවත්??? බයවෙන්න එපා... දැන් ඉතින් වැඩේ තියෙන්නේ මගේ අතේ වගෙයි!!! අමාරුයි අමාරුයි කිව්වට, ණිවන් දකින්න අමාරු නෑ!!! කොච්චර භයානකයි කිව්වත්, ඔය උදවියට මේ සංසාර දුක කියන භයානක ප්‍රශ්ණේ තියෙන්නේ තව බොහොම සුළු කාලෙකට විතරයි!!!
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    985
    113
    New York, USA
    පව් බන් උඹ.. සැහෙන ලොකු මානසික අබාධයක් තියන පාටයි.
    හොඳ නැද්ද මචං දැන්මම හොඳ doctor කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ටිකක් ගත්තොත්.
    :):)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    පව් බන් උඹ.. සැහෙන ලොකු මානසික අබාධයක් තියන පාටයි.
    හොඳ නැද්ද මචං දැන්මම හොඳ doctor කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ටිකක් ගත්තොත්.
    :):)

    :yes::yes::yes:


    paw banz mu. gedara inne thawa tika dawasai.

    lagadima meke thread ekak watei Damith kariyawasam Angoda mental hospital eke kiyala

    ethakota eke pissontath rahath wenna puluwan (technically)

    mata pukenuth nina ooi muge post dakkama.

    aiyoo salli
    (I mean muge net bill & time wasting)
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    985
    113
    New York, USA
    :yes::yes::yes:


    paw banz mu. gedara inne thawa tika dawasai.

    lagadima meke thread ekak watei Damith kariyawasam Angoda mental hospital eke kiyala

    ethakota eke pissontath rahath wenna puluwan (technically)

    mata pukenuth nina ooi muge post dakkama.

    aiyoo salli
    (I mean muge net bill & time wasting)

    පව් බන් dial එක ඉන්නේ සෑහෙන මානාසික ආතතියකින්.. කව්රුහරි පොරව අපචාරය කරලා එහෙමද දන්නේ නෑනෙ.
    අනුකම්පා කරමු බන්, පිස්සන්ව විහිලුවට ගන්න හොඳ නෑනෙ.
    :rolleyes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කියන දේ අහන්නේ නැති නැහැදිච්ච අපතයෝ ටිකක් මේකේ එදා ඉඳල මේ වැඩේට බාධා කරනවා. බලාගනිල්ලා තොපිට වෙන වැඩේ!!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    කියන දේ අහන්නේ නැති නැහැදිච්ච අපතයෝ ටිකක් මේකේ එදා ඉඳල මේ වැඩේට බාධා කරනවා. බලාගනිල්ලා තොපිට වෙන වැඩේ!!!

    monawa wenna de bans apita. :lol::lol:

    uba nam angoda yai lagadima. :baffled::(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    monawa wenna de bans apita.

    උඹට වෙන්නේ උඹේම _ජ්ජ කපාගන්න!! හැබැයි තොට මේ කරුණු තේරුම්ගන්න, මොලේ කඳුලක් හරි තියන එකෙක් උනොත් විතරයි!! හැබැයි උඹ දැනට දෙපාරක්ම ඔප්පු කරලා පෙන්වපු විදියට නම්, තෝ මොලේ කඳුලක් වත් නැති, ලැජ්ජාව කියල නාමයක් නැති, මහා ගොං රජෙක්!!!

    proofs:
    1) uba oya tharam wada karu nam ube bale pennapan pons.. oita wada wada karayo ekka happuna porak mama.
    2) uba nayata gahala polla waradda gatta pute... dan ithin ubata magen galaweemak na
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    උඹට වෙන්නේ උඹේම _ජ්ජ කපාගන්න!! හැබැයි තොට මේ කරුණු තේරුම්ගන්න, මොලේ කඳුලක් හරි තියන එකෙක් උනොත් විතරයි!! හැබැයි උඹ දැනට දෙපාරක්ම ඔප්පු කරලා පෙන්වපු විදියට නම්, තෝ මොලේ කඳුලක් වත් නැති, ලැජ්ජාව කියල නාමයක් නැති, මහා ගොං රජෙක්!!!

    proofs:
    1) uba oya tharam wada karu nam ube bale pennapan pons.. oita wada wada karayo ekka happuna porak mama.
    2) uba nayata gahala polla waradda gatta pute... dan ithin ubata magen galaweemak na

    ube bijja nam kapagana wei issarahata mokade ubata issarahata eken wadak wena ekak na. :baffled:

    kalin puka irena ekak gana kivva, dan bijjak gana katha karanawa. lajjai ooi :angry:

    Aiyoo salli :sorry: