'මම' ඉන්නේ කොහෙද?

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
poratath evage yanna puluwan athi rahth una nisa :baffled:

oya tharam complex prashna ahanna epa anee eya paw :baffled::rofl:

මෙහෙමයි අපි හැම එකම විවෘත මනසකින් බලන්න ඕනේ එතකොට තමයි තමන්ට
විශාල වපසරියක් දකින්න පුලුවන්. ඒ වගේම නිසි ප්‍රමාණයක දත්ත නැතිව නිගමනයකට එන්න හොද
නෑ. ඒ වගේම අමතක කරන්න එපා අතීතයේ ගොඩක් වෙලාවට සාහිත්‍යදරයන් අතින් ලියවුනු
ග්‍රන්ථ වල බුද්ධියට වඩා සද්ධ්‍රාවට තැන දීලා තියෙනවා කියලා.
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ආලෝකයේ වේගයට වඩා වේගවත් ලෙස ගමන් කරන අංශූවර්ගයක් තියෙනව කියලා ළගදි හොයාගෙන තියෙනව
    නියුට්‍රීනෝ කියලා ඉතින් මේකත් ඒ තරම වේගවත් නෑ සාපේක්ෂ ලෙස ආලෝකයේ වේගයට වඩා.
    නමුත් අතීතයේ රහතන් වහන්සේලා ඉතා වේගයෙන් එහා මෙහා සැරිසරලා තියෙන බවත්, දෙවිවරුන් ප්‍රාදීන් භූත වෙලා තියෙන බවත්, අග සව් දෙදෙනාගෙන් එක් කෙනෙක් අභ්‍යවකාශයට ගිහිල්ලා තියෙන බවත් දැක්වෙනවා.
    ඉතින් මේක පැහැදිලි කරන්න පුලුවන් ද ඒ වගේම නියුට්‍රීනෝ අංශූ වලටත් වඩා වේගයෙන් ගමන් කරන
    අංශූ වර්ගයක් තියෙනවද? තියෙනවා නම් ඒවා මොනවද කියලා මට කියන්න පුලුවන්ද?

    විද්‍යාඥයෝ තව අවුරුදු 2500 කින් විතර තමයි වේගයෙන්ම යන එක හොයාගන්නේ...
    ඒත්,
    ඒක මීට අවුරුදු 20,000කට විතර උඩදී, කාශ්‍යප බුදුහාමුදුරුවොද කොහෙද හොයාගෙන කිව්වා!!! (මේ details දැන් හරියට මතක නෑ) ඒ කාලේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 5000යි.
    මීට අවුරුදු 2600 ගණනකට කලින් ගෞතම බුදුහාමුදුරුවොත් හොයාගෙන කිව්වා!!! ඒ කාලේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 120යි.
    ඒ වේගයෙන්ම (ගෙවිලා) යන එක තමයි මනුස්සයාගේ ආයුෂ!!!
    දැන් එවුන්ට තියෙන්නෙත් 60ක් විතර... ඉතින්, තව පිස්සු කෙල කෙල හිටහල්ල.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ko uththara??
    maha lokuwata sadde daana umbala ekekwath dannawada 'dahama' kiyanne mokadda? rahathwenawa kiyanne mokadda?? kiyala...

    dahama gena apita wada obathuma dannawa Athi
    rahath wenawa kiyanne me wage deyakda?

    1. kaya ,wachanaya asanwara lesa bavitha karala (kunuharupa kiyala , pollen gahala) aneth aya thamange mathayata geneema.
    2. pawul jeevitha yak gatha karamin , hawasata kasippu wadiyak ehema gahala athal eke siteema
    3. thaman gen prasna asana hemoma thamanta kelaweema sandaha ese karana bawata sithamin sekayen , bayen jeewath weema.
    4. salli hambawena wedak thiyana wa nam dharmaya peththakata dama e passe yama.

    cont.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම කියල කෙනෙක් ඉන්නවද? නද්ද?..... මනස පවතින්නෙ කොහෙද? මෙ ප්‍රශ්න වලට උත්තර හොයගන්න බුදු හාමුඩුරුවො දෙශනා කලේ බභයක් තරම් වු මෙ සිරුර ගන යතාර්තය දනගන්න කියල

    ow! me ekagana thamayi kiyanne.
    awabodha karaganna (niwan dakinna) laasthiwenna!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    dahama gena apita wada obathuma dannawa Athi
    rahath wenawa kiyanne me wage deyakda?

    1. kaya ,wachanaya asanwara lesa bavitha karala (kunuharupa kiyala , pollen gahala) aneth aya thamange mathayata geneema.
    2. pawul jeevitha yak gatha karamin , hawasata kasippu wadiyak ehema gahala athal eke siteema
    3. thaman gen prasna asana hemoma thamanta kelaweema sandaha ese karana bawata sithamin sekayen , bayen jeewath weema.
    4. salli hambawena wedak thiyana wa nam dharmaya peththakata dama e passe yama.

    cont.

    අනේ බං, උඹ අර කලින් හිටපු මෝඩයම නේ තාම!! මං හිතුවේ චුට්ටක් හරි මොලේ පෑදිලා ඇති! කියල... :(
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අනේ බං, උඹ අර කලින් හිටපු මෝඩයම නේ තාම!! මං හිතුවේ චුට්ටක් හරි මොලේ පෑදිලා ඇති! කියල... :(
    උඹ අර කලින් හිටපු මෝඩයම නේ තාම!! මං හිතුවේ චුට්ටක් හරි මොලේ පෑදිලා ඇති! කියල...

    (meka obathumata kiyanna beruwa hitiye)
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    dahama gena apita wada obathuma dannawa Athi
    rahath wenawa kiyanne me wage deyakda?

    1. kaya ,wachanaya asanwara lesa bavitha karala (kunuharupa kiyala , pollen gahala) aneth aya thamange mathayata geneema.
    2. pawul jeevitha yak gatha karamin , hawasata kasippu wadiyak ehema gahala athal eke siteema
    3. thaman gen prasna asana hemoma thamanta kelaweema sandaha ese karana bawata sithamin sekayen , bayen jeewath weema.
    4. salli hambawena wedak thiyana wa nam dharmaya peththakata dama e passe yama.

    cont.

    me thamayi obathuma gena mama dekka widiha
     
    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    [QUOTE NET එකෙන් නිවන් යෑම ==>දේශනය:අති පන්ඩිත දමිත් කාරියවසම් චකබ්ලාස් ... ආසන සීමිත බැවින් අදම ඔබේ අසුන වෙන් කරවාගන්න... දු.ක.001*******[/QUOTE
    :oo:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    විද්‍යාඥයෝ තව අවුරුදු 2500 කින් විතර තමයි වේගයෙන්ම යන එක හොයාගන්නේ...
    ඒත්,
    ඒක මීට අවුරුදු 20,000කට විතර උඩදී, කාශ්‍යප බුදුහාමුදුරුවොද කොහෙද හොයාගෙන කිව්වා!!! (මේ details දැන් හරියට මතක නෑ) ඒ කාලේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 5000යි.
    මීට අවුරුදු 2600 ගණනකට කලින් ගෞතම බුදුහාමුදුරුවොත් හොයාගෙන කිව්වා!!! ඒ කාලේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 120යි.
    ඒ වේගයෙන්ම (ගෙවිලා) යන එක තමයි මනුස්සයාගේ ආයුෂ!!!
    දැන් එවුන්ට තියෙන්නෙත් 60ක් විතර... ඉතින්, තව පිස්සු කෙල කෙල හිටහල්ල.

    ඔයා මගේ හැම ප්‍රශ්ණයක්ම මග හැරලා යනවා වගේ. :rofl:
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    පන්සිල් පද 5 වත් රකින්න බැරැව කොහොමද නිවන් යන්නෙ.
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    ඔයාම කියනවා ‍බොනවා . කුනුහරප කියනවා කියලා ,එෙෙන්ම හිතාගන්න පුළුවන් රහත් ෙෙලා කියලා:lol::lol:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඔයාම කියනවා ‍බොනවා . කුනුහරප කියනවා කියලා ,එෙෙන්ම හිතාගන්න පුළුවන් රහත් ෙෙලා කියලා:lol::lol:

    බොන එක කුණුහරුප කියන එක වැරදි නම්, අශීලාචාර නම් ගොඩක් අය ඒක
    කරන්නේ ඇයි? :confused:
     
    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    දමිත් අන්කල් කොන්ඩෙට ගහන ඩයි වර්ගය මොකක්ද? ගොඩ්‍රිජ් ද?
    ඔයිට වැඩිය හොදයි බ්ලැක් හෙනා ..අපේ සීයා ගහන්නෙත් ඒවා තමයි..:dull:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බොන එක කුණුහරුප කියන එක වැරදි නම්, අශීලාචාර නම් ගොඩක් අය ඒක
    කරන්නේ ඇයි? :confused:
    dennmama rahathan wahanse gen adarsha aragena
     
    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    මට තියෙනවා ප්‍රශ්ණයක් අහන්න නමුත් මේ සදහා සුදුසු පුද්ගලයෙක් නැති නිසා මම ඒක අහන්න ගියේ නම් නෑ කාගෙන්වත් මොකද හැම කෙනාම වැඩකට නැති ඒවා හැම දාම කියනවා මිසක් අර්ථ සම්පන්න දෙයක් පැහැදිලි ලෙස විස්තර කරලා කියලා නෑ. මම හිතෙනවා ඔයා මේකට සුදුසුයි කියලා.
    දැන් මම ඒක thread එකක දැක්කා කල්පයක් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය මන්දාකිණිය වටා වටයක් යාමට ගතවෙන කාලය කියලා ඒ කියන්නේ අවුරුදු මිලියන් 200~250 අතර කාලයක් කියන්නේ කල්පයක්,
    (Galactic Year)
    බොසත් කෙනෙක් බුදු වෙන්න පාරමිතා සපුරනවා වලු කල්ප ලක්ෂ ගාණක් ඒ කියන්නේ ඒක අවුරුදු වලින් ගත්තම
    200‍x10^5~250‍x10^5
    නමුත් අපි ඉතිහාසය දිහා අරගෙන බලනකොට
    ප්‍රාග් කේම්බ්‍රියානු යුගයෙන් පෘතුවිය ඇරබෙන්නේ ඒ කියන්නේ මීට අවුරුදු බිලියන 4කට කලින්
    නමුත් සත්වයන් බිහිවෙන්නෙ සෑහෙන කාලයක් යනවා මොකද පෘතුවියේ ආරම්භය
    ඔක්සිජන්, වගේම හිතකර පරිසර පද්ධතියක් තිබිලා නෑ ඒ සදහා අවුරුදු මිලියන් ගණනක් යනවා
    මේ ළගදි සොයාගෙන තිබෙනවා පෘතුවිය සදහා ජලය ලැබිලා තියෙන්නේ ග්‍රාහක් ගැටුම් වලින් කියලා
    ඉතින් Phanerozoic යුගයේදි තමයො මුලින්ම සත්වයන් පහළ වෙන්නේ ඒකත් මේ තරම් සංකීර්ණ
    දේහයන්ගෙන් නෙවෙයි මේක වෙන්නේ මිලියන 500 කට ටිකක් ඉහතදි. ලෝකයේ මිනිස්සු ඇත්තටම පහළ
    වෙන්න ගන්නේ Cenozoic යුගයේ ඉදලා. මේක පටන් ගන්නේ ඊට කලින් තිබ්බ Mesozoic යුගයත් ඉවර වෙලා
    එවකට හිටපු ඩයිනෝසෝරයනුත් වදකරලා තමයි ඉතින් Cenozoic ඉදලා ඒ කියන්නේ මිලියන 65 කලින් පටන්
    ගන්න මානවයාගේ ගමන අද වෙනතුරු තියෙනවා නමුත් දැන් මට තිබෙන ප්‍රශ්ණය තමයි
    අවුරුදු ම්ලියන 200‍x10^5~250‍x10^5 කාලයක් මිනිසෙක් කොහොමද පෙරුම් පුරන්නේ ඉතිහාසය දිහා බලනකොට මොකද සංකීර්ණ දේහ පහළ වෙන්න ගන්නෙත් Paleozoic යුගයේ වගේ ඒකත් මුහුදු ආශිත ව.
    නමුත් මානවයන් දැන් ඉන්න තත්වයට එන්නේ මීට අවුරුදු 20,000 කට ටිකක් කලින් ඉදලා. ඔවුන් පහළ වෙන්න ගන්නේ මිලියන 65 කට පස්සේ.
    ඉතින් ඒක වෙන්න පුලුන්ද?
    පුලුවන් නම් ඒකට මේ පෘතුවියේ නැතුව වෙන ග්‍රහලෝකයක් ගැන සදහනක් තිබෙනවද?

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    This is my explanation regarding your issue According to the Buddhism there has been only ONE Lord Buddha came to this EARTH!!
    It was before more than 2600 years ago. But Buddhism has talking about many lord Buddha’s in the history this is talking about huge time ago that’s means 2 things I think

    1. Before our sun born in another solar system – if its true it will cost Billion’s of years !!!
    2. Before the “BIG BANG” of the Universe which will cost More & more Billions of years

    I think 1st one will be more possible !!!!!!!!!!!!

    Defa in Buddhism we have talked about many other life forms in UNIVERSE!!!!!!!!!!!!!!
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    What do you think?????????????????????
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    බොන එක කුණුහරුප කියන එක වැරදි නම්, අශීලාචාර නම් ගොඩක් අය ඒක
    කරන්නේ ඇයි? :confused:

    මේ ලෝකේ ඔක්කොම කරන්නේ හොඳ වැඩද ? ඊර්ෂ්‍යාව , ලෝභ වීම වගේ දේවලුත් වැරදියි කියල තියනව. එත් මේ ලෝකේ එහෙම හැඟීම් පහල නොවෙන කෙනෙක්ව හොයාගන්න පුලුවන්ද ? අන්න ඒ වගේ තමයි ඔය බොන එකයි කුණුහරුප කියන එකයි.

    එත් බුදුන් වහන්සේ පැහැදිලිවම කියල තියනවා රහත් වෙච්ච කෙනෙකු කවදාවත් ඊර්ෂ්‍යාව , ලෝභය , රාගය , පරුෂ වචන .....etc ඇතිවන්නේ නැහැ කියල. එත් මේ thread starter නම් දැනටම කියල තියනවා එයා බොනවා කියල. :rofl:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මේ ලෝකේ ඔක්කොම කරන්නේ හොඳ වැඩද ? ඊර්ෂ්‍යාව , ලෝභ වීම වගේ දේවලුත් වැරදියි කියල තියනව. එත් මේ ලෝකේ එහෙම හැඟීම් පහල නොවෙන කෙනෙක්ව හොයාගන්න පුලුවන්ද ? අන්න ඒ වගේ තමයි ඔය බොන එකයි කුණුහරුප කියන එකයි.

    එත් බුදුන් වහන්සේ පැහැදිලිවම කියල තියනවා රහත් වෙච්ච කෙනෙකු කවදාවත් ඊර්ෂ්‍යාව , ලෝභය , රාගය , පරුෂ වචන .....etc ඇතිවන්නේ නැහැ කියල. එත් මේ thread starter නම් දැනටම කියල තියනවා එයා බොනවා කියල. :rofl:

    ඒ කියන්නේ තමන්ට තමන්ගේ හැගීම් පාලනය කරගන්න බෑ කියලද කියන්නේ :P
    ඒ වගේම තමන් යම් කිසි දෙයක් වැරදියි කියලා දන්නවා නම් ඒක කරන්නේ ඇයි? :rofl: