'මම' ඉන්නේ කොහෙද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    aaa... me koluwo, kochchara aragaththath, mewata rawatilaa nam umba inne, e gana upset wenna deyak naa!!! me umbala walge paaga gaththata, mage umbalath ekka kisi oroppuwak naa!!!

    habayi BORUWA, MODAKAMA, AVIDYAWA kiyana ewata nam mama elawa elawa gahanawa!!! hama gahanawa!!! pathurugahanawa!!!

    eeta passe kisi ekekuta umbalawa gonaata andanna hambawenne naa!!!

    eth ban ube oya boruwa, wanchawa api nawatthanawa mai :angry::angry::angry::angry::yes::yes::yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    onna damma :lol::lol::lol::lol::lol::lol::lol:

    me gonsan, wadakata athi wadak karanawa! owa mama already publish karala thiyenne!! hunga denek dakala athi!!! owa amuthuwen publish karanna deyak naa... nikam petral puchchaganne nathuwa hitapan.

    habayi umba ara loku loku wadakaarayo ekka happichcha kathaawa mata kiwwata wena ewunta kiyanna epa! harihaman ekekuta ahu unoth, thowa ethanama hatharamaha dhaathu bawata pathkaraawi!!!:angry:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උපේක්ෂාවෙන් බලලා පොඩි දේවල් අතඇරලා දාන්න. ඔයාගේ පාඩුවෙ වැඩේ කරන් යන්න :)

    ගණන් ගන්න එපා මල්ලි!! මේවා මේ බුද්ධ කාලේ ඉඳල සිද්ධවෙන දේවල්!!!
    ඕනෙම නම් මුන්ට මාව මරන්න පුළුවන්... එච්චරයි!!! ඊළඟට වෙන හරිය ස්වභාවධර්මයෙන් බලාගනී!!!
    කොහොමත් මැරෙන බව දන්න අපිට ඒ ගැන අමුතුවෙන් හිතන්නවත් දෙයක් නෑ!!!
    අනික දැන් මම කොයි වෙලේ මැරුණත්, කරුණු සේරම දෙතුන් දෙනෙකුටම කියල තියෙන්නේ!!!
    අනික, සේරම drafts හදල තියෙන්නේ auto publish වෙන්න...
    මගෙන් යැපෙන අයට මිසක් ලෝකේ වෙන කිසිම කෙනෙකුට මගෙන් වැඩක් නෑ!!! අවශ්‍යවෙන්නේ මම කියන කරුණු ටික විතරයි!!!
     
    • Like
    Reactions: maheshsenadheera

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ස්ඵටිකයක් (crystal) තැලුවම විදුලියක් නිපදවෙනවා වගේම තව ටිකක් අමුතු වැඩක් වෙනවා සමහර වායු වර්ග අධි පීඩනයකට ලක් කලාම, compress කලාම! එතකොට වායු අවස්ථාවේ තියන එක ද්‍රව බවට පත්වෙනවා... ඒ වගේම රත්වෙනවා, නැත්නම් තාපය පිට වෙනවා!! ඊට පස්සේ ඒ අධි පීඩනය යටතේ තියෙන ද්‍රවය නැවත සාමාන්‍ය පීඩනය ඇති පරිසරයට මුදා හැරියොත්, නැවත වායු බවට පත්වෙනවා!! ඒ වගේම තාපය උරා ගන්නවා... නැත්නම්, සීතල වෙනවා!! මෙන්න මේ ස්වභාවික සංසිද්ධිය තමයි ඔය ශීතකරණ වලට, වායු සමීකරණ යන්ත්‍ර වලට, යොදාගෙන තියෙන්නේ. අධි පීඩනයකට ලක් කිරීම හා නැවත සාමාන්‍ය පීඩනය මුදාහැරීම කියන කොටස මනුස්සයෝ හොයාගෙන, දියුණු කරලා හදාගත්තු දෙයක් උනාට, පීඩනය වෙනස් වෙද්දී රත්වීම සිසිල්වීම තනිකරම ස්වභාවධර්මයේම සිදුවීමක්!!!

    දැන් මෙතැනදී මම ශීතකරණ / වායු සමීකරණ (fridge, A/C) ගැන කියන්න යන්නේ නෑ!! කොටින්ම මේක තවත් technical කතාවක් නෙවෙයි!!! හැබැයි ස්වභාවධර්මයට අයිති, ස්වභාවිකව හැදිලා තියෙන දේවල් technical ද non-technical ද කියල කතාවක් නෑ... තමුනුත් ජීවත්වන ස්වභාවික පරිසරයේ තියෙන දේවල් ගැන තමුන්ට පොඩි හරි දැනුමක්, අවබෝධයක් තියෙන්න ඕනේ!! එහෙම කිසිම දෙයක් නොදැන උන්නොත් තමයි හිතෙන හිතෙන දේවල් කියන්න ගිහින් මෝඩයෝ වෙන්නේ!!! දැන්, මේ උදාහරණ ගැන කියන්නේ, බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කරලා දීපු මේ සත්ව ජීවිතවල අභ්‍යන්තරයේ සිද්ධවෙන කතන්දරේ ගැන දැනගන්න / තේරුම්ගන්න, මේ කරුණු හුඟාක් වැදගත් හන්දයි!!! නොදන්න කම හන්ද සිදුවෙන වැරද්දක් හදන්න තියන එකම ක්‍රමය ඉගනගැනීම විතරයි!!! !!! !!! හොඳට බලාගන්න...

    ඉතින්... මේ ශීතකරණ, වායු සමීකරණ වගේ ඒවා දැන් නම් හැමෝම වගේ දන්න උපකරණ නිසා, හුඟ දෙනෙක් ඒවා ගැන යන්තම් යන්තම් හරි දන්නවා ඇති කියල හිතනවා. නොදන්නා අයට පොඩ්ඩක් දැනගන්නත් එක්ක කියනවා නම්, මේවයේ තියෙන්නේ විශේෂ වායුවක් පුරවපු දිග බටයක්! හරියටම කියනවා නම්, ගෑස් leak වෙන්නෙ නැතිවෙන්න, පීඩනය අඩු වැඩි කරන්න පුළුවන් විදියට, කොටින්ම 'අවශ්‍යතාවයට ගැලපෙන විදියට සකස්කර ගත්තු සංවෘත (වැහිච්ච) පරිසරයක්!!' අධි පීඩනයට ලක් කරපු, රත්වෙච්ච ද්‍රවය තියෙන්නේ ශීතකරණයෙන් එළියේ කොටසේ. වායු සමීකරණයේ නම් කාමරයෙන් එළියේ තියන කොටසේ. ඒ රස්නය අඩුකරලා නිවාගන්නත් එක්ක තමයි ඒ පැත්ත හදල තියෙන්නේ. ඊ ලඟට ඔය අධි පීඩනයෙන් තියන රස්නය අඩුකරගත්ත ද්‍රවය, ශීතකරණයේ ඇතුල් පැත්තේදී හරි, වායු සමීකරණයේ කාමරය ඇතුලේ තියන කොටසේදී හරි, සියුම් සිදුරකින් මුදා හරිනවා පීඩනය අඩු කලාපයට. එතැනදී පීඩනය එක පාරටම අඩුවෙන කොට තාපය උරාගන්නා නිසා ඇතුල් පැත්ත සීතල වෙනවා! හරි නේ?? ඒ උනාට ඔය ටික මේ අපේ කතාවට එච්චර වැදගත් නෑ!!

    දැන් ඔතන තියෙන, 'ඒ වැඩපිළිවෙල සිද්ධවෙන්න උවමනා විදියට හැදිච්ච / හදාගත්ත පරිසරයක්' කියන එක ඉතාම වැදගත්!!! ඊළඟට, ඔය පද්ධතිය ඇතුලේ තියෙන්නේ එකම ගෑස් ප්‍රමාණයක්... ශීතකරණය හරි වායු සමීකරණය හරි වැඩකරන තාක් වෙන්නෙ එකම දෙයක්!!! ඒ තියන ගෑස් ටිකම පීඩනය කරනවා... නිදහස් කරනවා... පීඩනය කරනවා... නිදහස් කරනවා... (compress & pressure release) හරි නේ?? ඒත් වැඩකරන්න වැඩකරන්න සීතලට මොකද වෙන්නෙ?? වැඩි වෙනවා! කියල දන්නවා නේද?? හ්ම්ම්... සීතල වෙන පැත්ත සීතල වේගන සීතල වේගන යනවා! රත්වෙන පැත්ත රත්වේගන රත්වේගන යනවා! සීමාවක් කියන්න බෑ!!! උපකරණය විනාශ වෙලා යනකම්ම ඔහොම වැඩිවෙන්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ 'විඥාණය පැලවෙනවා!' කියල තෝරලා දුන්නේ, මෙන්න මේවගේම දෙයක්!!! (හැබැයි මේක නෙවෙයි!! ... ඉස්සරහට හරිම එක ගැන කියනවා)

    ඇත්තටම මේ part එක ඕනේ කරන්නේ, 'බක පණ්ඩිත' කියන ගණයට අයත්වෙන උදවියට තමන්ට ඉදිමෙන්න පුළුවන් maximum limit එක මේකයි කියල පෙන්වන්න!! clipping limit එක define කරන්න!!! අමුම අමු මැට්ටෙකුට, අර 'මොලේ ≤ 0' උදවිය කියල කිව්වේ... අන්න ඒවගේ අයට හැරෙන්න, ඒ limit එකෙන් උඩට යන්න පුළුවන් උදවිය කවුරුවත් මේ විශ්වයේ නැති බව / ඉන්න විදියක් නැති බව, මොලේ යන්තම් හරි තියන හැමෝටම තේරේවි!!
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    පහුගිය දවස් ටිකේ මේක කියවගෙන වැඩේ අතපසු වුනා දැන් ආයෙත් පටන් ගත්තා
     
    • Like
    Reactions: maheshsenadheera

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මට තියෙනවා ප්‍රශ්ණයක් අහන්න නමුත් මේ සදහා සුදුසු පුද්ගලයෙක් නැති නිසා මම ඒක අහන්න ගියේ නම් නෑ කාගෙන්වත් මොකද හැම කෙනාම වැඩකට නැති ඒවා හැම දාම කියනවා මිසක් අර්ථ සම්පන්න දෙයක් පැහැදිලි ලෙස විස්තර කරලා කියලා නෑ. මම හිතෙනවා ඔයා මේකට සුදුසුයි කියලා.
    දැන් මම ඒක thread එකක දැක්කා කල්පයක් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය මන්දාකිණිය වටා වටයක් යාමට ගතවෙන කාලය කියලා ඒ කියන්නේ අවුරුදු මිලියන් 200~250 අතර කාලයක් කියන්නේ කල්පයක්,
    (Galactic Year)
    බොසත් කෙනෙක් බුදු වෙන්න පාරමිතා සපුරනවා වලු කල්ප ලක්ෂ ගාණක් ඒ කියන්නේ ඒක අවුරුදු වලින් ගත්තම
    200‍x10^5~250‍x10^5
    නමුත් අපි ඉතිහාසය දිහා අරගෙන බලනකොට
    ප්‍රාග් කේම්බ්‍රියානු යුගයෙන් පෘතුවිය ඇරබෙන්නේ ඒ කියන්නේ මීට අවුරුදු බිලියන 4කට කලින්
    නමුත් සත්වයන් බිහිවෙන්නෙ සෑහෙන කාලයක් යනවා මොකද පෘතුවියේ ආරම්භය
    ඔක්සිජන්, වගේම හිතකර පරිසර පද්ධතියක් තිබිලා නෑ ඒ සදහා අවුරුදු මිලියන් ගණනක් යනවා
    මේ ළගදි සොයාගෙන තිබෙනවා පෘතුවිය සදහා ජලය ලැබිලා තියෙන්නේ ග්‍රාහක් ගැටුම් වලින් කියලා
    ඉතින් Phanerozoic යුගයේදි තමයො මුලින්ම සත්වයන් පහළ වෙන්නේ ඒකත් මේ තරම් සංකීර්ණ
    දේහයන්ගෙන් නෙවෙයි මේක වෙන්නේ මිලියන 500 කට ටිකක් ඉහතදි. ලෝකයේ මිනිස්සු ඇත්තටම පහළ
    වෙන්න ගන්නේ Cenozoic යුගයේ ඉදලා. මේක පටන් ගන්නේ ඊට කලින් තිබ්බ Mesozoic යුගයත් ඉවර වෙලා
    එවකට හිටපු ඩයිනෝසෝරයනුත් වදකරලා තමයි ඉතින් Cenozoic ඉදලා ඒ කියන්නේ මිලියන 65 කලින් පටන්
    ගන්න මානවයාගේ ගමන අද වෙනතුරු තියෙනවා නමුත් දැන් මට තිබෙන ප්‍රශ්ණය තමයි
    අවුරුදු ම්ලියන 200‍x10^5~250‍x10^5 කාලයක් මිනිසෙක් කොහොමද පෙරුම් පුරන්නේ ඉතිහාසය දිහා බලනකොට මොකද සංකීර්ණ දේහ පහළ වෙන්න ගන්නෙත් Paleozoic යුගයේ වගේ ඒකත් මුහුදු ආශිත ව.
    නමුත් මානවයන් දැන් ඉන්න තත්වයට එන්නේ මීට අවුරුදු 20,000 කට ටිකක් කලින් ඉදලා. ඔවුන් පහළ වෙන්න ගන්නේ මිලියන 65 කට පස්සේ.
    ඉතින් ඒක වෙන්න පුලුන්ද?
    පුලුවන් නම් ඒකට මේ පෘතුවියේ නැතුව වෙන ග්‍රහලෝකයක් ගැන සදහනක් තිබෙනවද?
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    විද්‍යාත්මකව සොයා ගෙන තියෙන දේවල් වලට වඩා සොයා තියෙන දේ වැඩියිනෙ. අනික අද කිව්ව දේ හෙට වෙනස් වෙනවා.

    බුද්ධාගමේ මහාප්‍රාණ කථා කරන්නෙ නෑ!
     
    අනේ, ඔයා ලොකු පටලැවිල්ලක් නේ හදාගෙන තියෙන්නේ. කල්පය ගැන කියල තියෙන්නේ බුදුවරු විතරයි!!! ඒ කිසිකෙනෙක් කල්පය ඉලක්කම් වලින් කියල නෑ!!! මොකද ඒක ප්‍රමාණ කරන්න බැරි තරම් ලොකු කාලයක්!!!
    ඔය විද්‍යාවෙන් හෙළිකරගෙන තියන කාල සීමා සේරම මේ කල්පය ඇතුලේ ගණනය කරන්න පුළුවන් දුරට 'assume' කර ගත්ත දේවල් විතරයි!!! මේ මුළු සක්වලම කාලෙන් කාලෙට එහෙමපිටින් විනාස වෙවී ආයේ අලුතෙන්ම හැදී හැදී පවතින එකක්. ස්ථිර නෑ!!!
    ගෞතම බුදුරජාණන්වහන්සේ 'අග්ගන්‍ය සුත්‍රයේදී' ඔය කරුණ හොඳට කියල දීල තියනව... මාත් ඒ කරුණු ලියල ඇති. සක්වල සකස් වෙන්න කල්පයයි, එතන ඉඳල විනාස වෙන්න ආයේ කල්පයයි... හිතන්න වත් බැරි දුරක් sis/bro. ඕව ගැන serious හිතන්න එපා!!!
    අපි කරන්න ඕනේ දෙයක් තියනවා... අන්න ඒක ඉස්සෙල්ල කරමු!!! මේකත් එක්ක දිගටම ඉන්න.
    ඔයාට ගොඩක් කරුණු දැනගන්න පුළුවන් මේකෙනුයි, මං කරපු අනික් ඒවයි හොයාගෙන බැලුවොත්.
    හැබැයි සේරම හැතැම්ම 100-200 ඒවා තමයි. දිගායි... :):)
     
    Last edited:

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ane, oyaa loku patalawiilak ne hadaagena thiyenne. kalpaya gana kiyala thiyenne Buduwaru witharayi!!! e kisi kenek kalpaya ilakkam walin kiyala naa!!! mokada aeka pramaana karanna bari tharam loku kaalayak!!!

    oya vidyaawen helikaragena thiyana kaala seema serama me kalpaya athule gananaya karanna puluwan durata 'assume' kara gaththa dewal witharayi!!! me mulu sakwalama kaalen kaaleta ehempitin vinaasa wevee aaye aluthenma hadi hadee pawathina ekak. sthira naa!!!

    sakwala sakas wenna kalpayayi, ethana indala vinaasa wenna aaye kalpayayi... hithanna wath bari durak sis/bro. owa gana serious hithanna epa!!!

    api karanna one deyak thiynawa... anna eka issella karamu!!! mekath ekka digatama inna.

    oyata godak karunu danaganna puluwan mekenuyi, man karapu anik ewayi hoyagena baluwoth.
    habayi serama hathamma 100-200 ewa thamayi.:):)

    :eek: Can you please write properly either in English or in Sinhalese cause
    I can't understand this properly?
     
    • Like
    Reactions: maheshsenadheera

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    අනේ, ඔයා ලොකු පටලැවිල්ලක් නේ හදාගෙන තියෙන්නේ. කල්පය ගැන කියල තියෙන්නේ බුදුවරු විතරයි!!! ඒ කිසිකෙනෙක් කල්පය ඉලක්කම් වලින් කියල නෑ!!! මොකද ඒක ප්‍රමාණ කරන්න බැරි තරම් ලොකු කාලයක්!!!
    ඔය විද්‍යාවෙන් හෙළිකරගෙන තියන කාල සීමා සේරම මේ කල්පය ඇතුලේ ගණනය කරන්න පුළුවන් දුරට 'assume' කර ගත්ත දේවල් විතරයි!!! මේ මුළු සක්වලම කාලෙන් කාලෙට එහෙමපිටින් විනාස වෙවී ආයේ අලුතෙන්ම හැදී හැදී පවතින එකක්. ස්ථිර නෑ!!!
    ගෞතම බුදුරජාණන්වහන්සේ 'අග්ගන්‍ය සුත්‍රයේදී' ඔය කරුණ හොඳට කියල දීල තියනව... මාත් ඒ කරුණු ලියල ඇති. සක්වල සකස් වෙන්න කල්පයයි, එතන ඉඳල විනාස වෙන්න ආයේ කල්පයයි... හිතන්න වත් බැරි දුරක් sis/bro. ඕව ගැන serious හිතන්න එපා!!!
    අපි කරන්න ඕනේ දෙයක් තියනවා... අන්න ඒක ඉස්සෙල්ල කරමු!!! මේකත් එක්ක දිගටම ඉන්න.
    ඔයාට ගොඩක් කරුණු දැනගන්න පුළුවන් මේකෙනුයි, මං කරපු අනික් ඒවයි හොයාගෙන බැලුවොත්.
    හැබැයි සේරම හැතැම්ම 100-200 ඒවා තමයි. දිගායි... :):)

    oh thanks I will keep this in my mind
    but don't give an ambiguous meaning to my entity
    cause I am a gal.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    api digatama meka balanawa digatama karagana yanna

    hari! Mahesh.
    panapitin hitiyoth loken 1/2 kata withara wath niwan awabodha karaganna hadala denawa!!! kalekata apaayath wahanawa!!!
    man nathi unath karunu danaganna labunama goda denekuta awasthawa udaweyi...
    kiwwoth kiwwama thamayi... danata man gana hondatama danne mage langama yaluwo keepa denek witharayi.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    meya rahath wela naha. eeka boruwak mokada rahath wuna ayata 7 days walata wada gihi geyi wasanna baha, ekko niwan dakinna oone nathnam mahana wenna oone mata hondata mathakai ee dawas wala man eeka kohe hari kiyola thiyenawa, thaman rahathan wahanse namak ehemath nathnam margapala labapu kenek kiyala boruwata kiyana ayata Buddhism walata anuwa marunain passe bohoma dukbara thathwayak thamai uda wenne. eyata eeka kiyadenna balanna. anika kawadawath rahathan wahansela thiya pansil pada 5 wath rakinawanam kunuharupa kiyanna baha eya dan oya kiyanawa wage. manasika rogi thathwa saha Kapila pennata minissu oyawage hasirenawa.

    kawuda danne naa oya tika kiwwe neda??
    mokak unath patangaththa gaman 'meya rahathwela naha' kiyala patangaththa ekayi upset eka! mokada e kiyapu kena buduwela nam witharayi man rahathda nadda kiyanna puluwan!! ehema nathnam, gaththa katatama man rahathwela naa kiyanna puluwan pissekuta witharayi!!!

    habayi oya kiyapu kena serama dewal hithuwe, kalpanaa kale, ara eya kohedidia dakkayi kiyapu ekakata anuwa ne... anna e dakapu, 'rahath wuna ayata 7 days walata wada gihi geyi wasanna baha, ekko niwan dakinna oone nathnam mahana wenna oone' kiyana kathaawa kiyala thiyenne PISSEK!!! BUDUHAMUDURUWO NEWEYI!!!
    oya pissonge kathawalata ahuwenna epa! ethakota bolaatath pissu hadeyi!!

    boruwata, prasiddhiyata, kapila penna ehema nam maargaphala labuwa kiyana eka maha gon wadak!!! man nam ehema gon wada karanne naa. anna eka handa, balana umbalath gon kathaa kiyanne nathuwa meka digatama balanawa nam hondayi!!!

    habayi mata nam rahath unaata, awshya thanadi, awshya udawiyata salakanna, one tharam kunuharupa kiyannath puluwan!! habayi nikam kunuharupa kiyanna api 3rd class neweyi. aa... habayi me, 'one pukak satha dahayayi' wage ewa kiwwata upset gahannath epa! mokada, onema pukak satha dahayayi thamayi!:D e tharam wath watinne naa! satharamaha dhathu ne!!:P

    man maanasika rogiyekda? wena upset ekak thiyena ekekda kiyala balaagannath ekka, digatama meka hondata balanawalako... :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    poddak hitahan ban kulappu wenne nathuwa... :P

    mama rahathwelada nadda kiyana eken umbalata wadak naa... man umbalawa anaagaamee kiyana state ekatama up-lift karanawa!!! ithuru tika umbalata baarayi... e tikath karanna one widiyath kiyala denawa!!!

    hariyata kiyanawa rahath wela de nadda nathinam wenath thathwekata path wela de inne kiyala ??

    ahapu prashneta answer ekak denna