'මම' ඉන්නේ කොහෙද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අනේ, ඔයා ලොකු පටලැවිල්ලක් නේ හදාගෙන තියෙන්නේ. කල්පය ගැන කියල තියෙන්නේ බුදුවරු විතරයි!!! ඒ කිසිකෙනෙක් කල්පය ඉලක්කම් වලින් කියල නෑ!!! මොකද ඒක ප්‍රමාණ කරන්න බැරි තරම් ලොකු කාලයක්!!!
    ඔය විද්‍යාවෙන් හෙළිකරගෙන තියන කාල සීමා සේරම මේ කල්පය ඇතුලේ ගණනය කරන්න පුළුවන් දුරට 'assume' කර ගත්ත දේවල් විතරයි!!! මේ මුළු සක්වලම කාලෙන් කාලෙට එහෙමපිටින් විනාස වෙවී ආයේ අලුතෙන්ම හැදී හැදී පවතින එකක්. ස්ථිර නෑ!!!
    ගෞතම බුදුරජාණන්වහන්සේ 'අග්ගන්‍ය සුත්‍රයේදී' ඔය කරුණ හොඳට කියල දීල තියනව... මාත් ඒ කරුණු ලියල ඇති. සක්වල සකස් වෙන්න කල්පයයි, එතන ඉඳල විනාස වෙන්න ආයේ කල්පයයි... හිතන්න වත් බැරි දුරක් sis/bro. ඕව ගැන serious හිතන්න එපා!!!
    අපි කරන්න ඕනේ දෙයක් තියනවා... අන්න ඒක ඉස්සෙල්ල කරමු!!! මේකත් එක්ක දිගටම ඉන්න.
    ඔයාට ගොඩක් කරුණු දැනගන්න පුළුවන් මේකෙනුයි, මං කරපු අනික් ඒවයි හොයාගෙන බැලුවොත්.
    හැබැයි සේරම හැතැම්ම 100-200 ඒවා තමයි. දිගායි... :):)

    lol. me loke winasa wela, ayth hadena kathawak kiyanne 2012 dooms day pisso. ubath a wage ekek.

    uba nam niyama aadek ooi :lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    kenek 'dahama kelasanna epa' kiyala kiyala thiyanawa! thamun dannawada dahama kiyanne mokadda kiyala???

    oya rahath bhawaya gana kiyawana udawiya dannawada rahath unaama kohomada? rahathwenawa kiyanne mokadda kiyala???

    thawa post ekak danna try kala... wela madi! :(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mans ekka kathakarana eke therumak naha machan.ammba gobilek.kohen hari poth set ekak hoyagena kata padam karagena kaa gahanawa.

    ow gobilo.
    poth set ekak hoyagena kata paadam karagena thamayi kaa gahanne!!!
    e poth set ekama achchu gahuwe me mage olugediya athule... kathru mama... liyanna kiyala dunne Ape Hamuduruwo... liyanna one tika kiwwe Buduhamuduruwo...

    thota wena monawada danganna one??
    thota hondatama pissu bawa kiyala dennada??? ;)
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ආලෝකයේ වේගයට වඩා වේගවත් ලෙස ගමන් කරන අංශූවර්ගයක් තියෙනව කියලා ළගදි හොයාගෙන තියෙනව
    නියුට්‍රීනෝ කියලා ඉතින් මේකත් ඒ තරම වේගවත් නෑ සාපේක්ෂ ලෙස ආලෝකයේ වේගයට වඩා.
    නමුත් අතීතයේ රහතන් වහන්සේලා ඉතා වේගයෙන් එහා මෙහා සැරිසරලා තියෙන බවත්, දෙවිවරුන් ප්‍රාදීන් භූත වෙලා තියෙන බවත්, අග සව් දෙදෙනාගෙන් එක් කෙනෙක් අභ්‍යවකාශයට ගිහිල්ලා තියෙන බවත් දැක්වෙනවා.
    ඉතින් මේක පැහැදිලි කරන්න පුලුවන් ද ඒ වගේම නියුට්‍රීනෝ අංශූ වලටත් වඩා වේගයෙන් ගමන් කරන
    අංශූ වර්ගයක් තියෙනවද? තියෙනවා නම් ඒවා මොනවද කියලා මට කියන්න පුලුවන්ද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ආලෝකයේ වේගයට වඩා වේගවත් ලෙස ගමන් කරන අංශූවර්ගයක් තියෙනව කියලා ළගදි හොයාගෙන තියෙනව
    නියුට්‍රීනෝ කියලා ඉතින් මේකත් ඒ තරම වේගවත් නෑ සාපේක්ෂ ලෙස ආලෝකයේ වේගයට වඩා.
    නමුත් අතීතයේ රහතන් වහන්සේලා ඉතා වේගයෙන් එහා මෙහා සැරිසරලා තියෙන බවත්, දෙවිවරුන් ප්‍රාදීන් භූත වෙලා තියෙන බවත්, අග සව් දෙදෙනාගෙන් එක් කෙනෙක් අභ්‍යවකාශයට ගිහිල්ලා තියෙන බවත් දැක්වෙනවා.
    ඉතින් මේක පැහැදිලි කරන්න පුලුවන් ද ඒ වගේම නියුට්‍රීනෝ අංශූ වලටත් වඩා වේගයෙන් ගමන් කරන
    අංශූ වර්ගයක් තියෙනවද? තියෙනවා නම් ඒවා මොනවද කියලා මට කියන්න පුලුවන්ද?

    poratath evage yanna puluwan athi rahth una nisa :baffled:

    oya tharam complex prashna ahanna epa anee eya paw :baffled::rofl:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    me thread eken prayojanayak gaththa ekek innawa e thamayi y2k
    u den meken bana igena gena bududahamata mada gahanawa
     

    pkumara81

    Member
    Feb 26, 2008
    53
    1
    0
    මම කියල කෙනෙක් ඉන්නවද? නද්ද?..... මනස පවතින්නෙ කොහෙද? මෙ ප්‍රශ්න වලට උත්තර හොයගන්න බුදු හාමුඩුරුවො දෙශනා කලේ බභයක් තරම් වු මෙ සිරුර ගන යතාර්තය දනගන්න කියල
     
    • Like
    Reactions: Damith Kariyawasam