'මම' ඉන්නේ කොහෙද?

sira kolla

Member
Sep 15, 2011
620
106
0
අනෙ බන් මම අහපු දෙට නෙවෙයි නෙ උත්තර දෙන්නෙ .මම කිව්වෙ ඔයා කියනවනෙ රහත් වෙලා කියලා .මම ඇහුවෙ පන් සිල් රකිනෙ වත් නැතිව රහත් වෙන්න පුළුවන්ද.පුළුවන් නම් මෙකට පැහැදිලි උත්තරයක් දෙන්න ගොන් උත්තර දෙන්නෙ නැතිව.මට පෙන්නෙ තමුසෙ බීලා රහත් වෙලා .

meka ta uththara denna bea neadaa
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    41650_100001656397165_6016_n.jpg


    very mata hodatama very:lol::lol::lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    අපෝ නෑ නීතිඥවරියක් නම් නෙවෙයි :rofl:
    ඇයි නැත්තේ තරහා ඇති වෙනවා නමුත් ඒක පාලනය කරගන්න දන්නවා ඒක නේ මම
    ඉස්සෙල්ලා කිව්වේ :P ගොඩක් අය පාලනය කරගන්න දන්නේ නෑ තමන්ගේ හැගිම්
    ඒ අය තමයි ලොකු අමාරුවකට වැටෙන්නේ කවදාහරි.
    තමන්ගේ තර්කය යොදවලා පාලනය වෙන්න දැනගත යුතුයි. ස්භාවික රැල්ලට අහුවෙලා
    යන එක හොද නෑ. එහෙම වුනොත් දන්නෙම නැතිව ඒක පුරුද්දක් වෙනවා.
    පුරුද්දක් කියන්නේ ඇබ්බැහි වීමක් එතකොට කොච්චර උවමනාව තිබුනත් ඒකෙන් ගැලවෙන්න
    ටිකක් අමාරු වෙනවා.


    :rofl:



    ඔයා කියන දේ හරි, එත් හොඳ බබා කියන රාමුව ඇතුලේ ඉන්න අය සාමන්‍ය ලෝකය තුල නැහැ කියල තමයි මම හිතාගෙන හිටියේ එත් මෙන්න එක්කෙනෙක් ඉන්නවා :D

    ඒක නෙවෙයි මම අදහස් කරේ මම කිව්වේ අනවශ්‍යය තැන් වල ඉන්නවා වැඩියි කියලයි.
    ඒක නිසයි "..වලමයි" කියලා දැම්මේ ඒක අදහසේ වැඩිපුරු කියන එකයි.
    උදහරාණයකට කිව්වොත් ළමයෙක්ට කියන්න පුලුවන් hostel එකේ නැවතිලා ඉන්න
    මම ඉන්නේ පාසලේමයි නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ගෙදර එයා ඉන්නේ නෑ කියලා.
    වැඩිපුර ඉන්නේ පාසලේ. නමුත් මේක නාම විශේෂණ දාලා වෙනස් කරන්න පුලුවන්.
    මම වැඩිපුර ඉන්නේ, මම අඩුවෙන් ඉන්නේ, මම නිතරම ඉන්නේ, කලාතුරකින් ඉන්නේ etc...
    :rofl:

    මට ඔයා කියන එක තේරෙනවා. එත් මට මෙහෙම කියන්නත් පුළුවන් :P

    ඔයා වැඩිපුර ඉන්නේ අනවශ්‍ය තැන්වල ඒ කියන්නේ ඔයා ඉන්න ඕනේ කරන තැන්වලට වඩා අනවශ්‍ය තැන් වල ඉන්න ආසයි. ඒ කියන්නේ ඔයා හොඳ නැහැ :rofl:( ඔන්න මම ඔයාගේ style එකෙන්ම ඔයාට ගැහුවා.:yes:)
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දමිත් පොත් කියවල ,ඒවා හිතින් මවාගෙන ඉන්දියට නිවන් යන්නේ නැහැ.ඔයාල වගේ සොවහන් සර්ටිෆිකට් අරන් ඉන්න ය මේ කලේ වැහි වහල.ධර්මය කියල දෙන්න ඕනේ නම් බුදුන් වහන්සේගේ ක්‍රමය අනුගමනය කරන්න.උන් වහන්සේ මුළු ලෝකයම ජයග්‍රහණය කරලත් ජිවත් උන විලාසය,ධර්මය ප්‍රචාරය කරපු හැටි ගැන හිතල බලන්න.අපි මේ ත්‍රෙඩ් එකට සති අන්තේ ඇවිත් උඹ නටල තියන පිස්සු බලල හිනා වෙලා යනවා.උඹ අපේ රිප්ලයි බලල මුළු සතියම පිච්චි පිච්චි ඉන්නවා .:lol:


    :lol::lol::lol::rofl:
     

    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    මම ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් හොය හොය හිටියේ ප්‍රශ්ණ ගොඩක් මගේ
    ළග තියෙනවා අහන්න නමුත් මෙයා ප්‍රශ්ණ හැම එකම මගහරිනවා :eek:
    දමිත් කාරියවසම් කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ද? :eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    pandiyo godaayi!!!
    idimenna epaa! kiwwata umbalata therenne naa ne...
    dan kiwwa kiyala hithaa ganilla, pandi talks daana umbala seragema pukawal irenawa thawa dawas 3-4k yanakota!!!

    thaa ekak!
    siyalu gobilanta uththara sapayeemath methanin nathara karanawa.
    posts 2-3 daanakota mata sathaawa andunaganna puluwan. wadagath kenek deyak ahuwoth witharayi uththara liyanne.


    dan machan daws 3k una. mukuth une na ne ooi. :no::no:

    mata pena widihata uba nam p*** iragena wage. :baffled:
     

    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    dan machan daws 3k una. mukuth une na ne ooi. :no::no:

    mata pena widihata uba nam p*** iragena wage. :baffled:
    :lol::lol: අම්මෝ හිනා වෙන්න බැරියෝ...:lol:
    මේ
    ත්‍රේඩ් එක ජෝක් සෙක්ෂන් එකට යන්න ඕන එකක්..:dull: මෙහෙමත් බොරු උගන්වනවද හප්පා...:sorry: ජීටී ට කියමු මේ ත්‍රේඩ් එකට මාරුවීමක් සලසලා දෙන්න කියලා..:nerd:
    මූ මිනිස්සුන්ව ටෙක්නිකලි නිවන් යවන්න හදන නිසා..:eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    Today news first page:

    තමන් රහත් වූ බව පවසමින් ජනතාව මුලා කල පුද්ගලයෙකු තලවතුගොඩ පොලීසිය විසින්
    අද (16) අත්ඩංගුවට ගන්නා ලදි.
    ඔහු කිසියම් මානසික ආබාදයකින් පෙලෙන බවට පොලීසිය සැක පල කරයි.
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    Today news first page:

    තමන් රහත් වූ බව පවසමින් ජනතාව මුලා කල පුද්ගලයෙකු තලවතුගොඩ පොලීසිය විසින්
    අද (16) අත්ඩංගුවට ගන්නා ලදි.
    ඔහු කිසියම් මානසික ආබාදයකින් පෙලෙන බවට පොලීසිය සැක පල කරයි.

    :shocked::shocked::shocked::lol:
     

    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    Today news first page:

    තමන් රහත් වූ බව පවසමින් ජනතාව මුලා කල පුද්ගලයෙකු තලවතුගොඩ පොලීසිය විසින්
    අද (16) අත්ඩංගුවට ගන්නා ලදි.
    ඔහු කිසියම් මානසික ආබාදයකින් පෙලෙන බවට පොලීසිය සැක පල කරයි.
    :shocked: