අනෙ බන් මම අහපු දෙට නෙවෙයි නෙ උත්තර දෙන්නෙ .මම කිව්වෙ ඔයා කියනවනෙ රහත් වෙලා කියලා .මම ඇහුවෙ පන් සිල් රකිනෙ වත් නැතිව රහත් වෙන්න පුළුවන්ද.පුළුවන් නම් මෙකට පැහැදිලි උත්තරයක් දෙන්න ගොන් උත්තර දෙන්නෙ නැතිව.මට පෙන්නෙ තමුසෙ බීලා රහත් වෙලා .
![]()
very mata hodatama very![]()
අපෝ නෑ නීතිඥවරියක් නම් නෙවෙයි
ඇයි නැත්තේ තරහා ඇති වෙනවා නමුත් ඒක පාලනය කරගන්න දන්නවා ඒක නේ මම
ඉස්සෙල්ලා කිව්වේගොඩක් අය පාලනය කරගන්න දන්නේ නෑ තමන්ගේ හැගිම්
ඒ අය තමයි ලොකු අමාරුවකට වැටෙන්නේ කවදාහරි.
තමන්ගේ තර්කය යොදවලා පාලනය වෙන්න දැනගත යුතුයි. ස්භාවික රැල්ලට අහුවෙලා
යන එක හොද නෑ. එහෙම වුනොත් දන්නෙම නැතිව ඒක පුරුද්දක් වෙනවා.
පුරුද්දක් කියන්නේ ඇබ්බැහි වීමක් එතකොට කොච්චර උවමනාව තිබුනත් ඒකෙන් ගැලවෙන්න
ටිකක් අමාරු වෙනවා.
![]()

ඒක නෙවෙයි මම අදහස් කරේ මම කිව්වේ අනවශ්‍යය තැන් වල ඉන්නවා වැඩියි කියලයි.
ඒක නිසයි "..වලමයි" කියලා දැම්මේ ඒක අදහසේ වැඩිපුරු කියන එකයි.
උදහරාණයකට කිව්වොත් ළමයෙක්ට කියන්න පුලුවන් hostel එකේ නැවතිලා ඉන්න
මම ඉන්නේ පාසලේමයි නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ගෙදර එයා ඉන්නේ නෑ කියලා.
වැඩිපුර ඉන්නේ පාසලේ. නමුත් මේක නාම විශේෂණ දාලා වෙනස් කරන්න පුලුවන්.
මම වැඩිපුර ඉන්නේ, මම අඩුවෙන් ඉන්නේ, මම නිතරම ඉන්නේ, කලාතුරකින් ඉන්නේ etc...
![]()
( ඔන්න මම ඔයාගේ style එකෙන්ම ඔයාට ගැහුවා.
)දමිත් පොත් කියවල ,ඒවා හිතින් මවාගෙන ඉන්දියට නිවන් යන්නේ නැහැ.ඔයාල වගේ සොවහන් සර්ටිෆිකට් අරන් ඉන්න ය මේ කලේ වැහි වහල.ධර්මය කියල දෙන්න ඕනේ නම් බුදුන් වහන්සේගේ ක්‍රමය අනුගමනය කරන්න.උන් වහන්සේ මුළු ලෝකයම ජයග්‍රහණය කරලත් ජිවත් උන විලාසය,ධර්මය ප්‍රචාරය කරපු හැටි ගැන හිතල බලන්න.අපි මේ ත්‍රෙඩ් එකට සති අන්තේ ඇවිත් උඹ නටල තියන පිස්සු බලල හිනා වෙලා යනවා.උඹ අපේ රිප්ලයි බලල මුළු සතියම පිච්චි පිච්චි ඉන්නවා .![]()




දමිත් කාරියවසම් කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ද?මම ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් හොය හොය හිටියේ ප්‍රශ්ණ ගොඩක් මගේ
ළග තියෙනවා අහන්න නමුත් මෙයා ප්‍රශ්ණ හැම එකම මගහරිනවා![]()

pandiyo godaayi!!!
idimenna epaa! kiwwata umbalata therenne naa ne...
dan kiwwa kiyala hithaa ganilla, pandi talks daana umbala seragema pukawal irenawa thawa dawas 3-4k yanakota!!!
thaa ekak!
siyalu gobilanta uththara sapayeemath methanin nathara karanawa.
posts 2-3 daanakota mata sathaawa andunaganna puluwan. wadagath kenek deyak ahuwoth witharayi uththara liyanne.



dan machan daws 3k una. mukuth une na ne ooi.
mata pena widihata uba nam p*** iragena wage.

අම්මෝ හිනා වෙන්න බැරියෝ...
මෙහෙමත් බොරු උගන්වනවද හප්පා...
ජීටී ට කියමු මේ ත්‍රේඩ් එකට මාරුවීමක් සලසලා දෙන්න කියලා..

Today news first page:
තමන් රහත් වූ බව පවසමින් ජනතාව මුලා කල පුද්ගලයෙකු තලවතුගොඩ පොලීසිය විසින්
අද (16) අත්ඩංගුවට ගන්නා ලදි.
ඔහු කිසියම් මානසික ආබාදයකින් පෙලෙන බවට පොලීසිය සැක පල කරයි.




දමිත් කාරියවසම් කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ද?![]()

Today news first page:
තමන් රහත් වූ බව පවසමින් ජනතාව මුලා කල පුද්ගලයෙකු තලවතුගොඩ පොලීසිය විසින්
අද (16) අත්ඩංගුවට ගන්නා ලදි.
ඔහු කිසියම් මානසික ආබාදයකින් පෙලෙන බවට පොලීසිය සැක පල කරයි.
