How to Be EK Senior member??

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මම මේකේ Register වෙලා අවුරුදු ගානක් වෙනවා මචන්ස්ලා.බට් තාම Junior member කෙනෙක්. කොහොමද Senior Member කෙනෙක් වෙන්නේ?
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ඔයා ත්‍රෙඩ් වලට පොස්ට් 100 ක් දාන්න තවම 30 යි නේ ඔයාගේ
     

    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    මම මේකේ Register වෙලා අවුරුදු ගානක් වෙනවා මචන්ස්ලා.බට් තාම Junior member කෙනෙක්. කොහොමද Senior Member කෙනෙක් වෙන්නේ?
    post 100 k gahapan machan :).
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    posts 100ක් දැම්මම user id එකට යටින් Senior Member කියලා වැටෙනවා ....
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    කව්රුහරි ආගම් ප්‍රශ්නයක් ඇදගත්තනං මං පොස්ට් 100 ගහනවා අද රෑටම.....:D:D:D:D:D:D:D