Man Power Company ගැන

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන්ල මට ලන්කාවේ තියන Man Power Company ගැන විස්තර දැනගන්න ඕනේ,දන්න කවෘ හරි සිටීනම් කියන්න,කොහොමද එයාල ජොබ් ඩෙන්නෙ අයකිරීමක් කරනවද යන එව්ව තම,තව එයාල ගන්න සේවකයින්ට පඩි ගෙවන්නෙ කොහොමද ආදිය.මෙතන අති දන්න අය ,එ අයට දැකගන්න බම්ප් එකක් දාන්න
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාදීප ලහිපිට බලනු මැනවි.......
    ඒහි ඇති දැන්වීම් වල මේ වැනි සමාගම පිරී පවතී........
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මචෝ මම දන්නා විදියට Man Power Company කියන්නේ ගොඩක් දුරට රජයේ ආයතන වල ජොබ් දෙන ක්‍රමයක් . ඒ කියන්නේ රජයේ ආයතන වල ජොබ් වලට ගන්නවා .එත් ස්තිර කරන්නේ නැ .. යන්න කියන කොට යන්න වෙනවා බන් ..
    තව සමාන්නයෙන් පඩි ගෙවන්නේ දවසට 500,700 වගේ අතර ගානක් මචෝ ..
    සමහර ජොබ් වල මාර කට්ට බන් ..මොකද දන්නවද ස්තිර එවුන් ඔක්කොම වැඩ
    Man Power අයට පවරනවා ...ඒක නිසා කට්ට වැඩියි .
    ජොබ් වලට ගන්නේ interview කරලා . අය කිරීමක් නම් මම දන්නා විදියට කරන්නේ නැ ..

    මේ වැඩෙන්
    Man Power අයිති කාරයෝ මාර හැදිල්ලක් හැදෙන්නේ බන් .. ශ්‍රමය සුරා කලා .

    තව දන්නා කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ මම දන්නේ ඔච්චරයි .
     
    • Like
    Reactions: WwW.lk

    machan haber wagee gannawada?
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Manpower companies mainly recruit for Middle east, its is only a few recruitment companies u have here who recruit for local jobs (MSL, Mafor..Diligent..etc)
    Nowadays most of the local companies do not outsource recruitment due to the high cost & all. also it is tougher to get to a job though an agent than going directly to the company cos they have like 2-3tests & at least 3 interviews just to maintain their standards which is just a waste of time. Try applying directly
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචෝ මම දන්නා විදියට Man Power Company කියන්නේ ගොඩක් දුරට රජයේ ආයතන වල ජොබ් දෙන ක්‍රමයක් . ඒ කියන්නේ රජයේ ආයතන වල ජොබ් වලට ගන්නවා .එත් ස්තිර කරන්නේ නැ .. යන්න කියන කොට යන්න වෙනවා බන් ..
    තව සමාන්නයෙන් පඩි ගෙවන්නේ දවසට 500,700 වගේ අතර ගානක් මචෝ ..
    සමහර ජොබ් වල මාර කට්ට බන් ..මොකද දන්නවද ස්තිර එවුන් ඔක්කොම වැඩ
    Man Power අයට පවරනවා ...ඒක නිසා කට්ට වැඩියි .
    ජොබ් වලට ගන්නේ interview කරලා . අය කිරීමක් නම් මම දන්නා විදියට කරන්නේ නැ ..

    මේ වැඩෙන්
    Man Power අයිති කාරයෝ මාර හැදිල්ලක් හැදෙන්නේ බන් .. ශ්‍රමය සුරා කලා .

    තව දන්නා කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ මම දන්නේ ඔච්චරයි .

    labours lata saha cleaning services la wage ayata dawasakata keeyak wage gewanawada danne naa ne??