Azarox ගේ කෑතවෑඩ

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ඔන්න එකොමත් කාලේක නාවල පෑත්තේ ගෙදරක හිටියාලු මහාම මහා අන්ඩපාල ඩයල් 1ක්..... ඔය ඩයල් 1 ඔය පෑත්ත හොල්ලගෙන ඉන්නවා කියලා තමයි අපිට විශ්වාසවන්ත ආරන්චි මාර්ග නම් සදහන් කලේ......

    betu9j.jpg


    ඕකාගේ වෑඩ වල හෑටි කොහොමයි කියනවනම්, ඔය පෑත්තේ තියෙන විවුත විශ්ව විදයාලයේ ඉන්න ඈහට කනට පේන කෙල්ලෙක් එහෙම දෑක්කොත්.... එ කෙල්ලට එ පෑත්ත බලගෙන බත් කන්නවත් හිතේන්නේ නෑති තරමේ වෑඩ කිපයක්ම කරලා කියලා ඔය හරියේ තිබුන තාප්ප වෑහෙන්නම පෝස්ටර් පාරවල් කිපයක්ම කාලා තිබුනා මටත් දවස් කිපයක්ම සෙට් උනා..........

    හිතා ගන්න පුලුවනේ කොයි වගේ ඩයල් 1ක් ද කියලා එකෙන්ම.


    ඔව් ඉතින් මම දන්නවා කට්ටියට ටික ටික පොර කවුද කියලා මීටර් කියලා... ඔය විතරක් නෙම් ඔය නාවල හන්දියේ තියෙන ඩයලොග් 1 ඉන්න අක්කලා ඔෆිස් ඈරිලා ගෙවල් වලට යන්න පාරට බහින වෙලාවට කොහේ හරි අස්සක ඉදන් බලන් ඉන්නවා කියලායි ඔතන එහා පෑත්තේ තියෙන ආර්මි පෝස්ට් එකේ ඉන්න අක්කලා ටික නම් කිව්වේ....... එ අක්කලට දවස් කිපයක්ම චාටර් වෙලත් තියෙනවලු.....


    o9lr92.jpg

    මේව ඉතින් ප්‍රසිද්දියේ කියන එක හොද ද මන්දා... එත් ඉතින් කමක් නෑ හෑමදාමත් ඔව හොරෙන් කරන්නත් බෑනේ......

    ඔය හොර පුසා වගේ හිටියට මේ හොර පුසගේ හොස්ස ලගින් මෑස්සෙක් ගියත් මෑස්සත් එක්කත් අම්බානට තද වෙනවා කියලා තමයි එ පෑත්තේ මෑස්සෝ නම් කිව්වෙ...කොහෙන් කොහොම හරි මටත් සෙට් උනේ පොඩි වලි කෑල්ලක් යන්න ගිහින් තමයි........තව ටිකෙන් ෆෙක් අයි.ඩි කාරයෙක් අම්බනට නෙලා ගන්නවා කුනුහර්ප වගයක් කිව්වා කියලා..... මොනවා උනත් අසාදාරනේ නම් 0.00001ක් වත් පේන්නන්න බෑ කියාලා තමයි මට නම් තෙරුනේ.......


    sdpau9.gif




    කොහොම හරි මේ දවස් ටිකේ ඩයලොග් 1න් හොරෙන් වයර් 1ක් ඈදගෙන රග්බි වර්ල්ඩ් කප් 1 බලන එකමලු වෑඩේ....එ ඔක්කොම අස්සේ හෑමොටම හොරෙන් පොස්ට් 2000ක් ගහන අපේ azarox අයියා ට තව තවත් බොහෝ කාලයක් නාවල පෑත්තේ කෙල්ලෝ අමාරුවෙම දාන්න හයිය හක්තිය ලෑබෙන්න කියලයි එලකිරියේ දිගු කාලයක්ම ජිවත් වෙන්න පුලුවන් වෙන්න කියලයි බොක්කෙන්ම සුබ ප්‍රාර්තනා කරනවා....

    20001.gif






    20002i.jpg





    20003.jpg
     
    • Like
    Reactions: azarox