EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හා හරි කියපන් බලන්න වැඩකාරයෝ කී දෙනෙක් ඊයෙ රෑ වැඩ ඇල්ලුවද කියල? :yes::yes:
    අවංකවම කියන්න ඕනි..බොරු බැහැ...:D:D

    :yes::yes:අමාරුවෙන්, බලෙන්මවගේ වැඩේ කලා :P:P
     
    ctap

    Member
    Oct 20, 2011
    25
    2
    0
    umbalage club ekata mam ikmanatama set wennam machan!!! habai tawa awurudu 2 kin tamai ! tama hari ganiyek set wune ne. !
     
    ctap

    Member
    Oct 20, 2011
    25
    2
    0
    mara tags tika.......

    අද අතනට දාන්න, අද නම් මට බෑ, අද නම් හොර මූණක්, අදත් පරිප්පු ද?, ඈ බොල යෝධියේ, එපා වෙලා ඉන්නේ, ඕක හැමදාම ඕනද?, ඩිවෝර්ස්, තමුසෙට ලොකු අරකි, තමුසේ හෙටත් වැඩද, දත් බුරුසුව, පහණ නිවලා ..., බබා ඇහැරෙයි, බැඳගත්තු බෙරේ!, බොන්නේ එහෙම නෑ, මට මේකි එපෝ, මේ පාර පඩි කීයද?, මේ මිනිහෝ, ලෝබයා :angry:, සරම කෝ, හායි මේයා., ළමයින්ගෙ තාත්තෙ, married fun, new position?, single chora
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලගදි මුස්ලිම් යාලුවෙක් මෙහෙම කිව
    උන්ගේ සංස්කෘතියේ හැටිය ගැහැණු ළමයින්ට අම්මල පොඩි කලේ ඉදන් උගන්වන්න ඕනි ලු සැමියාට සලකන ආකාරය
    උන් එක මෙහෙමයි කියන්නේ
    පිරිමියා වෙන ගෙදරක කැමක් කාල ගෙදරට වැඩිය ඒ කෑම රහයි කියන්නත්
    වෙන කාන්තාවක් සමග අර වැඩේ කරලා එකත් ගෙදර ගැනිට වඩා හොදයි කියන්නත් බැහැ
    එනිසා ඒ වැඩ දෙකටම සුපිරි විදියට ගනු හදනවලු - අපේ එවුන්ට බැරි උනානේ ඕක :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලගදි මුස්ලිම් යාලුවෙක් මෙහෙම කිව
    උන්ගේ සංස්කෘතියේ හැටිය ගැහැණු ළමයින්ට අම්මල පොඩි කලේ ඉදන් උගන්වන්න ඕනි ලු සැමියාට සලකන ආකාරය
    උන් එක මෙහෙමයි කියන්නේ
    පිරිමියා වෙන ගෙදරක කැමක් කාල ගෙදරට වැඩිය ඒ කෑම රහයි කියන්නත්
    වෙන කාන්තාවක් සමග අර වැඩේ කරලා එකත් ගෙදර ගැනිට වඩා හොදයි කියන්නත් බැහැ
    එනිසා ඒ වැඩ දෙකටම සුපිරි විදියට ගනු හදනවලු - අපේ එවුන්ට බැරි උනානේ ඕක :P

    :sorry::sorry::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලගදි මුස්ලිම් යාලුවෙක් මෙහෙම කිව
    උන්ගේ සංස්කෘතියේ හැටිය ගැහැණු ළමයින්ට අම්මල පොඩි කලේ ඉදන් උගන්වන්න ඕනි ලු සැමියාට සලකන ආකාරය
    උන් එක මෙහෙමයි කියන්නේ
    පිරිමියා වෙන ගෙදරක කැමක් කාල ගෙදරට වැඩිය ඒ කෑම රහයි කියන්නත්
    වෙන කාන්තාවක් සමග අර වැඩේ කරලා එකත් ගෙදර ගැනිට වඩා හොදයි කියන්නත් බැහැ
    එනිසා ඒ වැඩ දෙකටම සුපිරි විදියට ගනු හදනවලු - අපේ එවුන්ට බැරි උනානේ ඕක :P
    ;);)

    ඒවගේ එකක් හොයාගත්තනම් හරිනේ............
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලගදි මුස්ලිම් යාලුවෙක් මෙහෙම කිව
    උන්ගේ සංස්කෘතියේ හැටිය ගැහැණු ළමයින්ට අම්මල පොඩි කලේ ඉදන් උගන්වන්න ඕනි ලු සැමියාට සලකන ආකාරය
    උන් එක මෙහෙමයි කියන්නේ
    පිරිමියා වෙන ගෙදරක කැමක් කාල ගෙදරට වැඩිය ඒ කෑම රහයි කියන්නත්
    වෙන කාන්තාවක් සමග අර වැඩේ කරලා එකත් ගෙදර ගැනිට වඩා හොදයි කියන්නත් බැහැ
    එනිසා ඒ වැඩ දෙකටම සුපිරි විදියට ගනු හදනවලු - අපේ එවුන්ට බැරි උනානේ ඕක :P
    :shocked: විකියගෙ ජීවිත කතාව ඉවරවෙයි වගේ ලඟදිම

    මේහ් ඒක නෙමෙයි කාර් එකක් හරිද. ඇනෙක්ස් එකනම් හරි ඇති ..:eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: විකියගෙ ජීවිත කතාව ඉවරවෙයි වගේ ලඟදිම

    මේහ් ඒක නෙමෙයි කාර් එකක් හරිද. ඇනෙක්ස් එකනම් හරි ඇති ..:eek:

    umba akamathida Hodata rahata kemak dila patta sapak denawata :eek:

    ow machan dekama hari
     
    Status
    Not open for further replies.