EK Married Club

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයා හරියට පොඩි ළමයෙක් වගේ
    මං ආසයි ඔයාව හුරතල් කරන්න...


    මෙහෙම කෙල්ලෙක් කියන්නේ ඇයි බං?
    බය හිතෙනවා:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා හරියට පොඩි ළමයෙක් වගේ
    මං ආසයි ඔයාව හුරතල් කරන්න...


    මෙහෙම කෙල්ලෙක් කියන්නේ ඇයි බං?
    බය හිතෙනවා:sorry:

    :lol::lol: හුරතල් වෙන්ඩ පලයං ඉතිං...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා හරියට පොඩි ළමයෙක් වගේ
    මං ආසයි ඔයාව හුරතල් කරන්න...


    මෙහෙම කෙල්ලෙක් කියන්නේ ඇයි බං?
    බය හිතෙනවා:sorry:

    :shocked::shocked: WTF? ඔයාටද කිව්වෙ මල්ලිටද?:shocked::shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්න එල කොල්ලෙක්..කෙලින්ම කෙලිය කියල කිව්ව..එල එල..:lol::lol:
    අනිත් උන් සද්ද නැත්තෙ වැඩ අල්ලලා නෑ වගෙ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට බං:P

    උඹේ කෙල්ල කිව්වනන් ඒක ආදර බොලද පැණි කතාවක්..ගණන් ගන්න දෙයක් නැහැ.. ගිහින් හුරතල් වෙයන්..
    වෙන කෙල්ලෙක් කිව්වනම් ඒකි ගේම ඉල්ලනවා.. පරිස්සමින්..
    බල මාලු රස වුනාට විදවද්දි අමාරුයි පුතෝ...:yes::yes:
     
    Status
    Not open for further replies.