අර නම හෙලි නොකර එකා කව්ද බං සිරාවටම ??
මං නං කියන්නෙ උ තමයි ඇම් ඇල් දර්ශන..![]()














අර නම හෙලි නොකර එකා කව්ද බං සිරාවටම ??
මං නං කියන්නෙ උ තමයි ඇම් ඇල් දර්ශන..![]()
















අඩො උබලට දුක නැද්ද බන් නමිනම් මෙකෙන් යනවා ලු (මටනම් දුකයි ඇත්තටම)
එහෙම එකෙ උබලා මේක ආතල් එකකට ගත්ත එක හෙන වැරදි හරිය![]()
අඩො උබලට දුක නැද්ද බන් නමිනම් මෙකෙන් යනවා ලු (මටනම් දුකයි ඇත්තටම)
එහෙම එකෙ උබලා මේක ආතල් එකකට ගත්ත එක හෙන වැරදි හරිය![]()
Breaking News
කොමඩු බබාගෙ Facebook Account එක වහා ක්රියාත්මක වන පරිදි Deactivate කර ඇත...
![]()



among the society (I mean in elakiri) I jest couldn't keep you as a sister but you was a true sister for me (at least I believed that) we know a girl cant survive (especially girls like you who speak direct. so i can't force you to stay.. jest give me a pm so I can be friend with you in fb)![]()
















Breaking News..
ඉහත සදහන් කරන ලද Group එකෙ ඇඩ්මින් කොමඩු බබා නොවන අතර..
වෙනයම් පුද්ගලයෙක් එහි ඇඩ්මින් තනතුර උසුලයි..
ගොන් බබා කෙල්ලෙකු ඉදිරියේ වැඩර් වීම සදහා අහක යන රෙද්දවල් වලට *ක දෙයි..
ඔහු ඇඩ්මින් තනතුර නො උසුලන Group එකෙන් පවා අපිව ඉවත් කිරීමට තර්ජනය කර ලැබ තිබේ..
ඔහුට එම බලය ලැබී ඇත්තෙ කොමඩු කෑමෙන් බව තොරතුරු අනාවරනය වෙමින් පවතී..
රාජ් ඇතුලු පිරිස ඒ තර්ජනයෙන් බොහො බිය වී ඇති අතර තාමත් ඔවුන්ගෙ ඇගවල් වෙව්ලන බව ප්රාදේශිය වාර්තාකරු පවසයි..
සාරංශය- තමන්ට අයිති නැති දේවල් වලට පවා *ක දෙන්නෙ ස්ත්රියක් ඉදිරියේ තමා වීරායා යැයි පෙන්වීමට මිස අන් කරැනක් නිසා නොව තමන්ට ඇති අහේනිය නිසාය....
එලකිරි එකෙ බොහො දෙනෙක් මේ විදියට එලකිරි අත් ඇරලා ගියා.
අද තත්වය පෙනවානෙ.
හොද ත්රෙඩ් වැටෙන්නෙ කලාතුරකින්.
ත්රෙඩ් දැන්මත් නොදැන්මත් සාමාජිකයන් ඉන්න ඕන.
හැම කෙනාගෙම අදහස් බෙදා හදා ගන්න පුලුවන් වෙන්නෙ එහෙම ඉන්නවනම්.
යන්න ගියත් තමන්ගෙ යාලුවෙක්ට අපි එහෙම යන්න කියන්නෙ නැහැනෙ.
කොහෙ යන්නද ? ඉන්න මෙක අත්ඇරලා යන්න එපා. එහෙම නෙ කියන්නෙ.
තමන්ගෙ මිතුරෙක් මිතුරියක් ලෙස සලකනවා නම් මේ විදියට slut,whore,bitch කියලා කියන්නෙ නැහැ.
මෙකෙ සැහෙන පිරිසකට මෙක වැටහෙන්නෙ නැහැ.
ඔවුන් අපහාස කරන්න සයිබර් විරයන් වෙන්න හදනවා විතරයි.
,මොකක්ද කලින් ID එක
?උඹ ඊයෙ පෙරේද ඇවිල්ල දන්න දේවල්,මොකක්ද කලින් ID එක
?
matanam penne meya yanwa kiwata ai ewilla wage
bashawa ekai wage 

මට නං කේක් සුවඳක් ආවාmatanam penne meya yanwa kiwata ai ewilla wage
bashawa ekai wage
![]()
