ඔව්ප්රශ්න අංක 6
රෝම ඉලක්කම් මගින් සියලුම සන්බයාවන් ප්‍රකාශ කල හැකිද ??

සෘණ සංඛ්යාප්රශ්න අංක 6
රෝම ඉලක්කම් මගින් සියලුම සන්බයාවන් ප්‍රකාශ කල හැකිද ??

හත් මුතු පරම්පරාව ලෙසින් හදුන්වන්නේ කව්රුන්ද???
ප්‍රශ්න අංක 7
සිගිරිය බලන්න යනවිට...
මුදලාලිය් ඔහුගේ බිරිදය් බිරිදගේ බාප්පය් කුඩම්මය් මුදලාලිගේ නැනය් මස්සිනය් මස්සිනාගේ අම්මය් තත්තය් නංගිය නංගිගේ මහත්තයය් මට මුණ ගැසුණා..
අපි සේරම කී දෙනෙක් සිගිරි බලන්න ගියාද ??


උඹ විතරයි යන්නෙ...
-------------------------------------------------
@Paniya : ඇයි උදේ කෝල් කරලා තිබ්බෙ??![]()







karapoththa nevei kiththa ; kiththa..kirikiththaඅම්මා තත්තා
ආච්චි සීයා
මුත්තා
කිරිකිත්තා
අත්තා
පනත්තා
කැරපොත්තා
karapoththa nevei kiththa ; kiththa..kirikiththa
ඔන්න පටන් ගත්ත EK GENIUS තෝරාගැනීමේ තරගය... Genius කියන්නේ කව්ද කියල හැමෝම දන්නවනේ අලුතෙන් කියල දෙන්න ඕනෑකමක් නැනේ..
මෙන්න මෙකය් තරගේ... ප්‍රශ්න අහන එකට වැඩියෙන් උත්තර දන කෙනා Genius හැටියට තෝරාගන්නවා..
හරි දැන් වැඩේ පටන් ගමු...
අහන ප්‍රශ්නවලට විතරක් උත්තර දෙන්න .. මෙතන ප්‍රශ්න අහන්න පුළුවන් මට විතරය්... හබෙය් උත්තර ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් ...
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු ...
ඉස්සෙල්ලම ලේසි ප්‍රශ්න ටිකක් අහන්නම්..
ප්‍රශ්න අංක 1
පහත සදහන් සමීකරණය වැරදිය.
101-102= 1
මෙහි එක ඉලක්කමක් පමණක් වෙනස් කර එම සමීකරණය නිවෙරදි කරන්න ඔබට පුලුවන්ද ??
ප්‍රශ්න අංක 2
පහත ඉංග්‍රීසි ජේදය කිසියම් හේතුවක් නිසා අසාමාන්‍ය වේ..
ඒ ඇය දෙය ඔබට කිව හැකිද ??
Can you find out what is unusual about this paragraph...?? its look so ordinary that you might thing nothing is wrong with it. Nothing is wrong: But it is unusual. Look at it: Study it: think about it and you may find out.
Who knows .....? Good Luck.
හැමෝගෙන්ම උත්තර බලාපොරුත්තු වෙනවා...
වාක්‍යය වැරදියිප්රශ්න අංක 8
මෙහෙමත් වාක්‍යක්....
පහත සදහන් වාක්‍ය සත්‍ය වන්නේද ...??
නැතහොත් අසත්‍ය වන්නේද ???
එහි කිසියම් විශේෂත්වයක් ඔබට පේනවද???
'' මෙම වාක්‍ය වැරදිය ...''