ඔබද Genius මමද Genius??? Quiz Competion

මේ Genius තෝරාගැනීමේ thread

  • ඔව් මේක ඉතා වටිනා එකක් වේවි...

    Votes: 25 61.0%
  • කව්රු මොනවා කිව්වත් මමය් මෙතන Genius

    Votes: 10 24.4%
  • මෙහම Thread එකක් අවශ්‍ය නැ...

    Votes: 5 12.2%
  • මම ආයිත් මේ පැත්ත පළාතේ එන්නේ නැ...

    Votes: 7 17.1%

  • Total voters
    41
  • Poll closed .

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
හත් මුතු පරම්පරාව ලෙසින් හදුන්වන්නේ කව්රුන්ද???

අම්මා තත්තා
ආච්චි සීයා
මුත්තා
කිරිකිත්තා
අත්තා
පනත්තා
කැරපොත්තා
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ප්‍රශ්න අංක 7
සිගිරිය බලන්න යනවිට...
මුදලාලිය් ඔහුගේ බිරිදය් බිරිදගේ බාප්පය් කුඩම්මය් මුදලාලිගේ නැනය් මස්සිනය් මස්සිනාගේ අම්මය් තත්තය් නංගිය නංගිගේ මහත්තයය් මට මුණ ගැසුණා..
අපි සේරම කී දෙනෙක් සිගිරි බලන්න ගියාද ??
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    ප්‍රශ්න අංක 7
    සිගිරිය බලන්න යනවිට...
    මුදලාලිය් ඔහුගේ බිරිදය් බිරිදගේ බාප්පය් කුඩම්මය් මුදලාලිගේ නැනය් මස්සිනය් මස්සිනාගේ අම්මය් තත්තය් නංගිය නංගිගේ මහත්තයය් මට මුණ ගැසුණා..
    අපි සේරම කී දෙනෙක් සිගිරි බලන්න ගියාද ??

    උඹ විතරයි යන්නෙ...:rolleyes:


    -------------------------------------------------
    @Paniya : ඇයි උදේ කෝල් කරලා තිබ්බෙ?? :confused:
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0

    උඹ විතරයි යන්නෙ...:rolleyes:


    -------------------------------------------------
    @Paniya : ඇයි උදේ කෝල් කරලා තිබ්බෙ?? :confused:

    ඔබතුමා හරිනේ... :baffled::baffled:

    අනිත් ප්‍රශ්නවලටත් පුලුවන්නම් උත්තර සපයන්න....:confused::confused:

    කෝල් කරපු කාරණාව හම්බෙච්චාම කියන්නම්....
    :shocked::shocked::shocked:
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ප්‍රශ්න අංක 8

    මෙහෙමත් වාක්‍යක්....
    :confused::confused:

    පහත සදහන් වාක්‍ය සත්‍ය වන්නේද ...??

    නැතහොත් අසත්‍ය වන්නේද ???
    එහි කිසියම් විශේෂත්වයක් ඔබට පේනවද???

    '' මෙම වාක්‍ය වැරදිය ...''
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    karapoththa nevei kiththa ; kiththa..kirikiththa

    කැරපොත්තා කියන්නේ පරණම කෙනාට මොකද කැරපොත්තෝ ඈත අතීතේ ඉදලම
    ඉන්නවා තවමත් ,ඩයිනෝසෝරයන්ගේ කාලයේ පවා කැරපොත්තෝ ඉදලා තියෙනවා
    ඉතින් පරණයි යන්න සංකේතවත් කරන්න මේක ගන්න පුලුවන් හෝමෝ සේපියන් සේපියන් මානවයගේ මුල් පුරුක්වලට.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔන්න පටන් ගත්ත EK GENIUS තෝරාගැනීමේ තරගය... Genius කියන්නේ කව්ද කියල හැමෝම දන්නවනේ අලුතෙන් කියල දෙන්න ඕනෑකමක් නැනේ..:baffled::baffled::baffled::baffled:
    මෙන්න මෙකය් තරගේ... ප්‍රශ්න අහන එකට වැඩියෙන් උත්තර දන කෙනා Genius හැටියට තෝරාගන්නවා.. :yes::yes::yes:
    හරි දැන් වැඩේ පටන් ගමු...:oo::oo::oo::oo:
    අහන ප්‍රශ්නවලට විතරක් උත්තර දෙන්න .. මෙතන ප්‍රශ්න අහන්න පුළුවන් මට විතරය්... හබෙය් උත්තර ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් ...
    ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු ...



    ඉස්සෙල්ලම ලේසි ප්‍රශ්න ටිකක් අහන්නම්..


    ප්‍රශ්න අංක 1
    පහත සදහන් සමීකරණය වැරදිය.

    101-102= 1

    මෙහි එක ඉලක්කමක් පමණක් වෙනස් කර එම සමීකරණය නිවෙරදි කරන්න ඔබට පුලුවන්ද ??

    ප්‍රශ්න අංක 2

    පහත ඉංග්‍රීසි ජේදය කිසියම් හේතුවක් නිසා අසාමාන්‍ය වේ..
    ඒ ඇය දෙය ඔබට කිව හැකිද ??

    Can you find out what is unusual about this paragraph...?? its look so ordinary that you might thing nothing is wrong with it. Nothing is wrong: But it is unusual. Look at it: Study it: think about it and you may find out.
    Who knows .....? Good Luck.


    හැමෝගෙන්ම උත්තර බලාපොරුත්තු වෙනවා...

    1. 103 - 102 = 1
    2. Can you find out what is unusual about this paragraph...?? its look so ordinary that you might think nothing is wrong with it. Nothing is wrong: But it is unusual. Look at it: Study it: think about it and you may find out.
    Who knows .....? Good Luck.

     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ප්‍රශ්න අංක 8

    මෙහෙමත් වාක්‍යක්....
    :confused::confused:

    පහත සදහන් වාක්‍ය සත්‍ය වන්නේද ...??

    නැතහොත් අසත්‍ය වන්නේද ???
    එහි කිසියම් විශේෂත්වයක් ඔබට පේනවද???

    '' මෙම වාක්‍ය වැරදිය ...''
    වාක්‍යය වැරදියි