ඔය මගුල් දන්නේ නෑ chemistry,physics කියන්නම්
නැ මචන් එකත් වැරදි නේ .. ටිකක් try කරලා බලහන්කො....
![]()

ඔය මගුල් දන්නේ නෑ chemistry,physics කියන්නම්
නැ මචන් එකත් වැරදි නේ .. ටිකක් try කරලා බලහන්කො....
![]()

තව අවුරුදු 3 කින් මගේ වයසේ තුන්ගුනය > දැන් මගේ වයසින් අවුරුදු තුනකට පෙර වයස




ඔය මගුල් දන්නේ නෑ chemistry,physics කියන්නම්![]()



ප්රශ්න අංක 16
මෙහෙමත් උපන් දිනයක්...
උපන් දිනය කවදාදය් ඇසු විට මිනිසෙකු දුන්නේ අරුම පුදුම පිළිතුරකි
'' පෙරේදට මගේ වයස අවුරුදු 25 ක් විතරය්...
එන අවුරුද්ද වෙනකොට මගේ වයස අවුරුදු 28 වේවි...''
මෙය විය හැකි දෙයක්ද??
හරි එතින් ඒවත් කරනවාමම හිතුවේ උඹ IT පොරක් කියලනේ.. අද උදේ උඹ ගැන දාල තිබිච්ච Thread එකෙත් එහමනේ තිබුනේ..![]()
තාම A/L 
අපේ අම්ම නම් එළවලු කපන වෙලාවටම තමා පොලුත් බිද්දිනේ![]()




මොහුගේ උපන් දිනය දෙසැම්බර් 31 ය. ප්රශ්නය අසන්නේ ජනවාරි 1 වෙනිදාය. එවිට මෙය විය හැකිය.




ඕනෑම ගණිත සංකල්පයක් භාවිතයෙන් අංක 7 අටවරක් භාවිතයෙන් 7777 පිළිතුර ලෙස ලබා ගන්නේ කෙසේද?ප්රශ්න අංක 13
ඕනෑම ගණිතමය සංකේතයෙක් යොදා ගනිමින් අංක 07 හත් වරක් බාවිත කරමින් 7777 පිළිතුර ලෙස ලබන්නේ කෙසේද ??

කොහෙන් හරි කොපි කරනවද හා ???![]()
ඕනෑම ගණිත සංකල්පයක් භාවිතයෙන් අංක 7 අටවරක් භාවිතයෙන් 7777 පිළිතුර ලෙස ලබා ගන්නේ කෙසේද?![]()



ahhh thaama yanawada meka



hehe na ban kalin ahala thiyenawa..btw interesting thread...![]()



මෙහෙමද.......ප්රශ්න අංක 14
පෙරේරා සහ සිල්වා
සිල්වා පෙරේරාගෙන් වයස විමසුවිට ඔහු දුන්නේ අපුරු පිළිතුරකි..
'' තව අවුරුදු තුනකින් මම වයසෙන් තුන් ගුණය දැන් මගේ වයසින් අවුරුදු තුනකට පෙර වයසෙන් අඩුකලවිට ලබන්නේ මගේ වයසය්.''
පෙරේරාගේ දැන් වයස කියද ??