ඔබද Genius මමද Genius??? Quiz Competion

මේ Genius තෝරාගැනීමේ thread

  • ඔව් මේක ඉතා වටිනා එකක් වේවි...

    Votes: 25 61.0%
  • කව්රු මොනවා කිව්වත් මමය් මෙතන Genius

    Votes: 10 24.4%
  • මෙහම Thread එකක් අවශ්‍ය නැ...

    Votes: 5 12.2%
  • මම ආයිත් මේ පැත්ත පළාතේ එන්නේ නැ...

    Votes: 7 17.1%

  • Total voters
    41
  • Poll closed .

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
තව අවුරුදු 3 කින් මගේ වයසේ තුන්ගුනය > දැන් මගේ වයසින් අවුරුදු තුනකට පෙර වයස

ඔයා ප්‍රශ්නය හරියට තේරුම්ගත්තේ නැ කියලය් මට හිතෙන්නේ... තව පාරක් කියවල බලන්න යාළුවා.. මම කියල තියෙන්නේ අවුරුදු 3න් පස්සෙනුය් අවුරුදු 3 කලින් වයසය් අතර තියෙන වෙනසේ 3න් ගුණයක් කියලය්...

:nerd::nerd::nerd::nerd:
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ඔය මගුල් දන්නේ නෑ chemistry,physics කියන්නම්:rofl:

මම හිතුවේ උඹ IT පොරක් කියලනේ.. අද උදේ උඹ ගැන දාල තිබිච්ච Thread එකෙත් එහමනේ තිබුනේ.. :yes::yes::yes:
 

nirockzzz

Member
Jan 29, 2009
1,153
92
0

ප්‍රශ්න අංක 16

මෙහෙමත් උපන් දිනයක්...
උපන් දිනය කවදාදය් ඇසු විට මිනිසෙකු දුන්නේ අරුම පුදුම පිළිතුරකි
'' පෙරේදට මගේ වයස අවුරුදු 25 ක් විතරය්...
එන අවුරුද්ද වෙනකොට මගේ වයස අවුරුදු 28 වේවි...''
මෙය විය හැකි දෙයක්ද??

මොහුගේ උපන් දිනය දෙසැම්බර් 31 ය. ප්‍රශ්නය අසන්නේ ජනවාරි 1 වෙනිදාය. එවිට මෙය විය හැකිය.
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
අපේ අම්ම නම් එළවලු කපන වෙලාවටම තමා පොලුත් බිද්දිනේ:rofl:


කොහමද බන් එලවලුත් කපාගෙන පොලුත් බිදින්නේ ??

:eek::eek::eek::eek:
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0

මොහුගේ උපන් දිනය දෙසැම්බර් 31 ය. ප්‍රශ්නය අසන්නේ ජනවාරි 1 වෙනිදාය. එවිට මෙය විය හැකිය.


කොහෙන් හරි කොපි කරනවද හා ??? :angry::angry::angry::angry:
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ප්‍රශ්න අංක 13
    ඕනෑම ගණිතමය සංකේතයෙක් යොදා ගනිමින් අංක 07 හත් වරක් බාවිත කරමින් 7777 පිළිතුර ලෙස ලබන්නේ කෙසේද ??
    ඕනෑම ගණිත සංකල්පයක් භාවිතයෙන් අංක 7 අටවරක් භාවිතයෙන් 7777 පිළිතුර ලෙස ලබා ගන්නේ කෙසේද? :P
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ප්‍රශ්න අංක 17

    කියන්න පුලුවන්ද ??

    කාමරයක බිත්ති තීන්ත ගෑම සදහා එක පුද්ගලයකුට දින තුනක් ගත වේ... එම කාමරය මෙන් දිග පළල 2ගුනයක් වූ කාමරයක් එම වේගයෙන්ම තීන්ත ගෑම සදහා ඔහුට ගතවෙන කාලය කොපමණද ???
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ඕනෑම ගණිත සංකල්පයක් භාවිතයෙන් අංක 7 අටවරක් භාවිතයෙන් 7777 පිළිතුර ලෙස ලබා ගන්නේ කෙසේද? :P


    කෝ උත්තර ? :confused::confused::confused:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ප්‍රශ්න අංක 14

    පෙරේරා සහ සිල්වා

    සිල්වා පෙරේරාගෙන් වයස විමසුවිට ඔහු දුන්නේ අපුරු පිළිතුරකි..
    '' තව අවුරුදු තුනකින් මම වයසෙන් තුන් ගුණය දැන් මගේ වයසින් අවුරුදු තුනකට පෙර වයසෙන් අඩුකලවිට ලබන්නේ මගේ වයසය්.''

    පෙරේරාගේ දැන් වයස කියද ??
    මෙහෙමද.......
    3{ (x + 3) -(x - 3) } = x
    x = 18= වයස
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0

    ප්‍රශ්න අංක 18
    ජෝර්ජ් මහතාගේ දියණියෝ...

    ජෝර්ජ් මහතාට දියණියන් හය දෙනෙක් සිටිති. මෙම හැම දියණියක් ම තමන්ට පසුව සිටින සහෝදරයට වැඩ අවුරුදු හතරකින් වැඩිමහළුය...වැඩිමහල් දියණියගේ වයස බාලම දියණියගේ මෙන් තුන් ගුණයකි... මෙම දියණියන්ගේ වයස් මොනවද??