මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන් දෙන්නගෙම ලොකු වෙනසක් නැ බන්:nerd: වෙනස මූ හෙන ගෝනා:baffled:

    ගොනා නෙමේ පොල් බූරුවා කියපන් .. මොකද ඕකා 2.50 වැඩ කරන්නේ කොටින්ම ස්වයං ගොන් ආතල් .. ඒක මම දැක්ක ඒක වතාවක් ඇස් දෙකටම ඕමන්ත යනකොට ... :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවට බන් :nerd: :dull:

    මොකො උබ මේ ටිකේ කරන්නේ
    ආයේ වැඩද :D
    දැන් නම් නවම් මාවත ගෙදර වගේ බන් :rofl:


    එක එක වැඩ තමයි.. ;)
    නවම් මාවතේ කල්පනාවෙන් යන්නේ... වෙන වෙන මාවත් වල යන්න හිතෙයි... :lol:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මේ මොකාද බොල මේ..? :lol:
    අක්කා රසට කවිපද වැල් .................ගොතන්නී
    කෝල්ලන් ඒව රස කරකර .................අසන්නී
    මල්කවි කොල්ල තවමත් මා ..............නොදන්නී
    මා නම් ලලා වෙමි අසරණ .................ගිගන්නී


    :yes::yes:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එක එක වැඩ තමයි.. ;)
    නවම් මාවතේ කල්පනාවෙන් යන්නේ... වෙන වෙන මාවත් වල යන්න හිතෙයි... :lol:

    වෙන වෙන මාවත් දැන් නිකන්ම බැලෙනවා බන් :P
    ග්‍රීන් ලංකා, ග්‍රීන් ඇපල්, වයිට් හෝර්ස්, නිහාල් අයියගේ කඩේ, NTB දැන් ගේමක් නෑ :shocked: :lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ගොනා නෙමේ පොල් බූරුවා කියපන් .. මොකද ඕකා 2.50 වැඩ කරන්නේ කොටින්ම ස්වයං ගොන් ආතල් .. ඒක මම දැක්ක ඒක වතාවක් ඇස් දෙකටම ඕමන්ත යනකොට ... :angry:

    හොද වෙලාවට ආවෙ නෑ :rofl: :P
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මූ හැක් වෙලා නෑ බං..ත්‍රෙඩ් එකේ මුල කියපුව බලහන්කො
    අන්තිමට තමයි බබා පාර්ට්..අනික උගේ අනික් ත්‍රෙඩ් වලටත් හොඳට reply කරල තියෙන්නෙ :eek:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ගොනා නෙමේ පොල් බූරුවා කියපන් .. මොකද ඕකා 2.50 වැඩ කරන්නේ කොටින්ම ස්වයං ගොන් ආතල් .. ඒක මම දැක්ක ඒක වතාවක් ඇස් දෙකටම ඕමන්ත යනකොට ... :angry:
    මූ එදා ඉදන් කරපු චාටර් වැඩ වලින් පාඩමක් ඉගෙන ගත්තනම් ලැජ්ජ නැතුව මෙහෙම කියලා ත්‍රෙඩ් එකක් දාන්නේ නැ.
    "පහුගිය දවස්වල සයිට් එකේ අපේ ජීටී ලොකු අයියා මගේ ගැන නරක විදිහට කතා කලා. මම කවදාවත් වැරදි ව්ඇඩ කරලා නෑ එලකිරි එකේ. මම වෙන සයිට් එකකවත් නෑ. මගේ නමට හානි කරන්න තමයි වෙන අය මගේ නමින් ඒවගේ ඉන්නේ. මට හිතෙනවා දැන්නම් එලකිරියෙන් යන්න:( ඔයාලා මොකද හිතන්නේ මචන්ලා."
     
    Status
    Not open for further replies.