මූ මේ මොකාටද එන්න හදන්නෙ ?kosandpol mama hoda minihek dan
api 2na podak ashraya karamuda
මල් කොල්ලාගෙ මල ගෙදරට ඇවිදිල්ලා
මට සෙට්වුනා ලස්සන මල්කවි කොල්ලා
![]()
![]()
මට නම් බැ පුතේ මේදුක ඉවසන්......න
කෙලෙසක ඉතිං මං මේ දුක් වාවන්.....න
යකෝ මේක හරි කතාවක් නෙ!
cid එක ගෙන්නන්න වෙනවා මේවාගෙ ඇත්ත නැත්ත හොයන්න!

Kiyala wadak naa ban..... Meeka nikan ara Hangover film eke wageee.......!! 
මොන hangover ද ? මේක මෙගා නාට්ටියක් බං. ලැට් එකට ගිහින් එන ටිකට තව පිටු 10ක් විතර වැටිලා.Kiyala wadak naa ban..... Meeka nikan ara Hangover film eke wageee.......!!
![]()
රෙද්ද තමයි
ඔසී ඉදන් ලංකාවේ IP එකකින් ලොග් වෙන්න පුලුවන්ද![]()

ඔය තියෙන්නෙ නියම මාලු බෑම. බබාගෙ ත්‍රෙඩ් අස්සෙත් උඹ ආන්ඩුවට මඩගහනවා.![]()

අඩෝ යනවා කියලා ත්‍රෙඩ් එකක දැම්මහම තියෙනව රිප්ලයි ගාන...![]()
පන දාගෙන කොටලා කොටලා ත්‍රෙඩ් එකක දැම්මත් පෝස්ට් 50 කට වඩා වැටෙන්නේ නෑ..![]()

මොන hangover ද ? මේක මෙගා නාට්ටියක් බං. ලැට් එකට ගිහින් එන ටිකට තව පිටු 10ක් විතර වැටිලා.



මොනවද බන් මේ සීන්.

මේදවස් වල වල් අලි කඩාවදින හින්දා වගාව පාඩුයි ලු..කොමඩු වගාවක් ගැන බන් ... බුවෙක් ඉඩමක් අරන් කොමඩු වවනවලු![]()
machan spk yanna hadanawanam yanna efa kiyafan
uu mekata fatalune baba nisai
baba wage ekek nisa elakiri eken yanawa kiyanne mooda kamak eka thamai mamath karafu lokuma mooda wede![]()
Aka nam aththa....!!බබා තමයි ගොඩක් උන්ව කෙටෙව්වේ මේකේ ...එක හැමෝම දන්න දෙයක් .. කොටින්ම මිගාරවත් බිල්ලට දුන්නේ ඌ .. බබා අනික් අයත් එක්ක එකතු වෙලා ගේම් දීලා උන්ව බිල්ලට ඇරලා ඌ සුදනා වෙන්න එනවා ... මට නම් ඌ කිසිම වැරද්දක් කරලා නෑ .. අන්තිමේදී හොඳ උන් මේකෙන් යන එක තමයි වෙන්නේ .. අන්තිමේදී හැක් න්‍යාය දාල ශේප් වෙන්න යන්නේ මේකේ අනික් අයව මේවට ගාවල ... මට කියන්න තියෙන්නේ උඹ පලයන් බබා ... යන්න බැරි නම් හිටපන් පව්දිදී... වැරදි කරානම් වින්දවපන් !!!



Pattai hodee.....!!බලපන් උබ හින්ද office කීයක වැඩ නැවතිලද
PM කරපන් උබේ වැඩකරන phone number එකක්

වැඩ බන්
ඒත් මෙන්න පී වැඩ දැක්කම කතා නොකර බෑ බන්
උබ කියන්නේ මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ඇත්තටම මල් බබා ද ??![]()
බබා ගෝතය කියලා මම දන්නවා බන්
ඒත් මේ ත්‍රෙඩ් එකේ ටයිපින්ග් ස්ටයිල් එක බබාට වඩා හාත්පසින්ම වෙනස් මචන්![]()
හැක් කරලද නැත්තම් acc එකට ලොග් වෙන්න පුලුවන් එකෙක ලොග් වෙලාද![]()
හැක් කරල නෙවෙයි බන් මේ
දන්නම කියන එකෙක් ලොග් වෙලා
උබ ත්‍රෙඩ් එක හොදට කියවපන් මචෝ
මෙතන කොස් ඇට බෑවිල්ලක් කරලා තියෙන්නෙ
මාත් විශ්වාස නම් කරන්නෙ නෑ බන්
ඒත් උබ දන්නවනේ බබා ටයිප් කරන විදිය
ඌ ෆේක් එකකින් ආවත් උට බෑ ඌ හැම වචනෙම පලවෙනි අකුර කැපිටල් කරන එක නවත්තන්න![]()
අන්තිම නිගමනේ මචන් මේක දැම්මේ බබා නෙවෙයි
වෙන කවුරු හරි එකෙක්![]()
ai ubala nathi prashna athi karanemama me thred eka danme lanthe un mage thred kanawa, ot karanawa, mama tin tin ta e gana pm karala giya thred wahagattha dan thawa ekak
