මම අමත්යංශයක වැඩ කරන රජයේ කනිෂ්ඨ නිලධාරියෙක්.පරිපාලන විභාග පවා සමත් වෙලා ඉන්න මට රජයේ පරිපාලන සේවයේ ඉහලටම යන්න පුලුවන්,යන්න හිතාගෙන ඉන්න් කෙනෙක්. නමුත් අද මම බීලා මගේ යාලුවත් එක්ක පොඩි ලමයෙක් වගේ හොඳටම ඇඬුවා.කවදාවත් මම එහෙම අඬලා නෑ.යාලුවා කීවෙත් පුලුවන් තරම් ඉක්මනට අතහැරලා දාපන් කියලා.ඒක මට කරන්න හිත දෙන්නේ නෑ.කරන්න පුලුවන්.බැරි කමක් නෑ.නමුත් මගේ හිත කියනවා ඉවසන්න කියලා.සමාව දෙන්න කියලා.ඒ මගේ හිත පතුලේ තියෙන ආදරය, දයාව නිසා වෙන්න ඇති.
මෙක ගැන පොඞ්ඩක් හිතලා බලන්න...
ඔාහොම කෙල්ලේක් එහෙම ගියා කියන්නෙ,ආයේ ඉතින් කියන්න දෙයක් නැහැ.ගොනම තමයි...(එහෙම කිව්වට මට සමාවන්න)
උඹ ඒකිට සමාවදෙනවා කියන්නේ එලම තමයි,එකි දන්නවා අයේ පාරක් එ වැඬේම කලත් සමාව දෙනවා කියලා.මෙකයි.
තව දෙයක් කියන්නම් ඔතන වෙන සම්බන්දෙකුත් ඇති.හොර මිනිහා වාගේ සින් එකක්.
උඹ කැමති ද අර අහවල් පරිපාලන නිලධාරියාගේ ගැනි ගොනක් කියලා අහගන්න.
සමහර විට මම පටු වෙන්න පුළුවන්.නමුත් උඹේ සමාජය ගැන දැනිම භොහොම දුර්වලයි යළුවා.
අනික බොනවා කියන්නේ පෙර පාසල් කථාවක්....
අනික එ කෙල්ල පස්සෙ දුවනවා කියන්නේ නපුන්සක කමක්...![]()
Chrisrg ගේ කොමෙන්තුවේ රතු පාට කරපු කොටස හැර අන් කොටස් වලට කනගාටුවෙන් උනත් එකග වෙන්න වෙනවා.
මම කියන්නෙත්, වෙන කෙල්ලෙක් හොයා ගනින්.







'''''

